ඇත් රජු සියරට පැමිණෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඇත් රජු සියරට පැමිණෙයි

ජනාධිපති සියරට පැමිණෙයි
(කටුනායක ටී.කේ.ජී.කපිල )


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ,සිය තුන් දින බංග්ලාදේශ නිල සංචාරය නිමා කරමින් අද පස්වරු 3.40 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ .


මෙම පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 190 දරන ගුවන් යානයෙන් පැමිණි අතර මෙම සංචාරයේ දූත පිරිස ලෙස 22 සහභාගි වී සිටියහ
 

guranzz

Member
Feb 12, 2017
124
23
0
080913.ike.poster.jpg
 

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    තුක් විතරක්. මම හිතුවේ නැදුන් ගමුවේ රාජා ගැන කියනවා කියලා. :baffled:
    රටේ මිනිස්සු ආදරය කරන සිවුපා සතුන්ට අපහාස කරන්න එපා බං