ඇත්_සොහොන

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සලකන අයට සහ Bump , Comment කරන අයට 10+ ගානේ දෙනවා.....
    ඇයි බන්.උඹ මෙච්චර වටින
    ත්‍රෙඩ් එකක් දාල බම්ප් කරන එවුන්ටයි, කොමන්ට් කොටන එවුන්ටයි රෙප් දෙනවයි කියන්නේ.:angry::angry:
    අපියි උඹට රේප් දෙන්න ඕන EK එක වෙනුවෙන් හොඳ දෙයක් ලිව්වට. ඔන්න මම උඹ අගයන්න රෙප් දුන්නා. මේක ලිව්වයි කියල මටනම් රෙප් දෙන්න එපා. අපිත් හොඳ ත්‍රෙඩ් එකක් දැම්මොත් හොඳ පෝස්ට් එකක් දැම්මොත් එක හොදයි කියල උඹට හිතුනොතින් රෙප් දීපන්.:yes::yes::yes:

     
    • Like
    Reactions: hi.dushan