Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇතින්නන්_7ක්_මරල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය දින අලින් හත් දෙනෙකු අභිරහස් ලෙස ඝාතනය වීම අපේ සියලු දෙනාගේ හදවත් සලිත් කල සිදුවීමක් විය.

මේ කුරිරු ඝාතන පසුපස ඇත්තේ දැනට අමාත්යධූරයක් දරණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාසගේ, මලයාලම් ගුරුකම් වලට වහල් වී සිටින මිත්යාදෘෂ්ටික මතවාද බව ඔබ නොදන්නවා විය හැක. ප්රේමදාස පවුල මලයාලම් ගුරුකම් ලොකුවට විශ්වාස කරන බව ඔවුන් ලගින් ඇසුරු කරන සියලු දෙනාට නොරහසකි.

මියගිය අලින් ගණන හතකි. හත යනු මලයාලම් ගුරුකම් වල නිතර යාගහෝම බලිබිලි සඳහා යොදාගන්නා අංකයකි.

ඔබ 1989 ජීවත් වූයේ නම් මලයාලම් ගුරුකම් වලට වහල් වී සිටි එවකට ජනාධිපති රණසිංහ ප්රේමදාස කන්යාවියන් "හත් දෙනෙකු" ලවා කිරිකල හතකින් නාවාගත් පුවත අසා තිබෙනවා ඇත. සජිත් තම පියා මෙන්ම මලයාලම් ගුරුකම් වලට වහල් වූ මිත්යාදෘෂ්ටික බව ඔහු ලගින් ඇසුරු කරන සැවොම දන්න කරුණකි.

පසුගිය කාලය පුරා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලබාගන්නට සජිත් නොකල දෙයක් නැත. මීට අදාල බාරහාර බලි බිලි සියල්ල මලයාලම් ගුරුකම් වලට අනුව කරවන ලදී. මීට සති දෙකකට පෙර හබරණ මහවනයේ මහරෑ සිදුකරන ලද බිලි පූජාවක් ගැන මාධ්ය කීපයක පලවූ බව ඔබට මතක ඇත.

මේ අලි ඝාතනයන් එම බිලි පූජාවේ අග්රඵලයයි. සජිත් එදා මහ රෑ හබරණ කැලේදී සිදුකල මහපූජාවේ බාරය වූයේ තමන්ට ජනාධිපති අපේක්ෂක ධූරය ලැබුනොත් මලයාලම් ගුරුකම් වලට අනුව අලින් හත්දෙනෙකු මරාදමා එම සත්ව බිලිපූජාව ඔප්පු කරන්නටයි. සජිත් ප්රේමදාස නම් මේ මිත්යාදෘෂ්ටිකයා ඉටුකල ඔප්පු කල මේ බිලි පූජා බාරය මෙම අභිරහස් අලි ඝාතනයට හේතුවයි.

මියගොස් හමුවුනු මේ කිසිදු අලියෙකුට වෙඩි තබා නැති අතර කිසිවෙකුටත් ළං විය නොහැකි මෙම වල් අලින්ට ආහාර සඳහා වස එක් කොට මරන්නට ඇති බව සත්වවේදීන්ගේ මතයයි.

[QUOTE="ȜMA X, post: 24806400, member: 389769"] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/70237376_617920109036171_3274320991584518144_n.jpg?_nc_cat=110&_nc_oc=AQkCIcvJBMuJoZo1PsCKRBP1CSPgn4fG_robbtiG6RDyiY6-rAQMbwn_i31zVBCjnxHVgrtwIozR4Ip0c1rVAkCs&_nc_ht=scontent.fcmb4-1.fna&oh=3e53a7895a21bb8544ecb98b1fb85960&oe=5E3DEE08[/IMG] [SIZE="4"]පසුගිය දින අලින් හත් දෙනෙකු අභිරහස් ලෙස ඝාතනය වීම අපේ සියලු දෙනාගේ හදවත් සලිත් කල සිදුවීමක් විය. මේ කුරිරු ඝාතන පසුපස ඇත්තේ දැනට අමාත්යධූරයක් දරණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාසගේ, මලයාලම් ගුරුකම් වලට වහල් වී සිටින මිත්යාදෘෂ්ටික මතවාද බව ඔබ නොදන්නවා විය හැක. ප්රේමදාස පවුල මලයාලම් ගුරුකම් ලොකුවට විශ්වාස කරන බව ඔවුන් ලගින් ඇසුරු කරන සියලු දෙනාට නොරහසකි. මියගිය අලින් ගණන හතකි. හත යනු මලයාලම් ගුරුකම් වල නිතර යාගහෝම බලිබිලි සඳහා යොදාගන්නා අංකයකි. ඔබ 1989 ජීවත් වූයේ නම් මලයාලම් ගුරුකම් වලට වහල් වී සිටි එවකට ජනාධිපති රණසිංහ ප්රේමදාස කන්යාවියන් "හත් දෙනෙකු" ලවා කිරිකල හතකින් නාවාගත් පුවත අසා තිබෙනවා ඇත. සජිත් තම පියා මෙන්ම මලයාලම් ගුරුකම් වලට වහල් වූ මිත්යාදෘෂ්ටික බව ඔහු ලගින් ඇසුරු කරන සැවොම දන්න කරුණකි. පසුගිය කාලය පුරා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලබාගන්නට සජිත් නොකල දෙයක් නැත. මීට අදාල බාරහාර බලි බිලි සියල්ල මලයාලම් ගුරුකම් වලට අනුව කරවන ලදී. මීට සති දෙකකට පෙර හබරණ මහවනයේ මහරෑ සිදුකරන ලද බිලි පූජාවක් ගැන මාධ්ය කීපයක පලවූ බව ඔබට මතක ඇත. මේ අලි ඝාතනයන් එම බිලි පූජාවේ අග්රඵලයයි. සජිත් එදා මහ රෑ හබරණ කැලේදී සිදුකල මහපූජාවේ බාරය වූයේ තමන්ට ජනාධිපති අපේක්ෂක ධූරය ලැබුනොත් මලයාලම් ගුරුකම් වලට අනුව අලින් හත්දෙනෙකු මරාදමා එම සත්ව බිලිපූජාව ඔප්පු කරන්නටයි. සජිත් ප්රේමදාස නම් මේ මිත්යාදෘෂ්ටිකයා ඉටුකල ඔප්පු කල මේ බිලි පූජා බාරය මෙම අභිරහස් අලි ඝාතනයට හේතුවයි. මියගොස් හමුවුනු මේ කිසිදු අලියෙකුට වෙඩි තබා නැති අතර කිසිවෙකුටත් ළං විය නොහැකි මෙම වල් අලින්ට ආහාර සඳහා වස එක් කොට මරන්නට ඇති බව සත්වවේදීන්ගේ මතයයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom