ඇති යන්තන් යුද්දෙ ඉවර වුණා.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මල මගුලක් වෙන්නෙ දිගටම ඇදුනා නම්. අර ඉරානි රෙජිමය වෙනස් කරලා බලය ගන්න හදපු පරණ රජ පවුලෙ ඉරානි යට වස කින්ඩිය.

    ඊයෙ මම ලංකාවට ආවා මාලෙ ඉදන්. ෆලයිට් එක ෆුල්. මාලෙ උන් බයවෙලා ඩියාගෙ ගාර්ෂියා ගහන්න ගිහින් මුන්ටත් වදී කියලා.

    චයිනා වලින් බඩුවගයක් දාන්න චීනෙ යන්න ඕනි. කවදාවත් චෙක් කරන්නෙ නැති පර්සනල් පැලට් චෙක් කරනවා බං දැන් ලොන්ත ආණ්ඩුව.
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මල මගුලක් වෙන්නෙ දිගටම ඇදුනා නම්. අර ඉරානි රෙජිමය වෙනස් කරලා බලය ගන්න හදපු පරණ රජ පවුලෙ ඉරානි යට වස කින්ඩිය.

    ඊයෙ මම ලංකාවට ආවා මාලෙ ඉදන්. ෆලයිට් එක ෆුල්. මාලෙ උන් බයවෙලා ඩියාගෙ ගාර්ෂියා ගහන්න ගිහින් මුන්ටත් වදී කියලා.

    චයිනා වලින් බඩුවගයක් දාන්න චීනෙ යන්න ඕනි. කවදාවත් චෙක් කරන්නෙ නැති පර්සනල් පැලට් චෙක් කරනවා බං දැන් ලොන්ත ආණ්ඩුව.
    https://www.reddit.com/media?url=ht...bp&s=8fc25653d24aea352d03f16aaac88954b7e63c0d
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,177
    8,183
    113
    M-Town
    ඇමරිකාවට ට්‍රම්ප්
    අපිට රනිල්
    කුහක නොවි අපේ කම අගය කරමු
     
    • Haha
    Reactions: kandahar

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව්. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ කාලේ මේ ලෝක යුද්ධ අනං මනං නිසා අපිටම තමයි කෙලවෙන්නේ. කොරෝනා, ආර්ථික අර්බුධය නිසාම ලංකාවේ කීදෙනෙක්ගේ ජිවිතේ වටිනා කාලයක් විනාශ උනාද.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    200.gif
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,919
    1
    60,902
    113
    Mother Earth
    අපි එබුසේ න් ලියුමක් ගැහුවා යුද්දේ නවත්තන්න කියලා. නෙතන්යාහුටයි මසුඩ් ටයි දැම්මා ලියුම. නැත්තම් ඔය යුද්ධ නවත්තනවා බොරු. 🙂 එබුසේ පවර් එක තමයි. 🤷🏻‍♂️
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    එත්තටම ඉවරය්ද?
    Israel Walata AD missiles Ewara Nisa Americawai Israel Ekai Eye Dan Yudde Ewarai kiyala Kiwwa... Namuth Gahapu Eke Paliya thawa Irane Ganna inne.
    Mechchara Dawas Iran Eka Gahuwe israel walata Operation True Promis 3 Eka. (A Kiyanne Giya sare Anthimata Israel Eka Gahuwa Ekata Return Eka)
    Namuth Israel Mey Sarey Gahapu Rising Lion Ekata Thawama Retaliation Ekak Nam Karala Gahuwe Naha... Arun Denna One Side Yudde Ewarai Kiwwata Kisima Agreement Ekak Kohewath Deparshawaya Athare Awabodatha givisumak Athsan Karala Na.. Eye Ra Trump X post Ekakin Kiwwa Eka thamai Ha dan Ewarai kiyala.. Un Supply tika Araganna Nawaththu.. A Gateta Irane Ahuwena Ekak nathiwei..
    Yudde Thawama Thiyenawa..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉරානේ තාම එහෙම්මමයි නේ අපි හිතුවේ දෙවනලෝකයුද්දෙන් පස්සේ බර්ලින් වගේ කළා කියල හිටං