Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇති ව පැවත නැතිවීම....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=558151]@INCORRECT[/USER]

තව එකක් අමතක උනා...ඔය සොවාන් චිත්තය කියන්න අමුතු එකක්...සොවන් මර්ගයට, එක වීතියයි..පල වීති එකක් හරි දෙකක්...ඔය ත්රිලක්ශනය ප්රත්යක්ශ වෙන්නේ ඔන්න ඔය වීති දෙක තුනේනෙ බන්...හිතපන් කොච්චර කෙටි කාලයක් ද කියල....ඔය කෙටි කාලය තුල අපිට ද්යක් හිතල, බලල වත් දැන ගන්න පුලුවන් ද කියල කල්පනා කරල බලපන්...දෙයක් දැකල අදුරගෙන සෙට් වෙන්නත් වීත් සෙට් ගානක් ගිහිල්ල ඉවරයි...නොර්මල් සිතකින් ඔක අල්ලන්න බැ කියන්නෙ ඒකයි..

සොවාන් උන කෙනා ඔය සීන් එක දැක්කට පස්සෙ, වීදි දෙක තුන ඉවර උනාට පස්සෙ අයෙත් ත්රිලක්ශනය දකින්නෙ නැ...හැබයි දැක්ක දේ දන්නව...අයෙත් දකින්නෙ..සකුර්ඩ්දා ගාමි...වගේ අනිත් මාර්ග පල අවස්තාවල...

ඕක උපමා කරන්නෙ...කෙනෙක් කලුවරේ කලේක අතරමන් වෙලා ඉන්නව..යන්න ඕනෙ පැත්ත පේන්නෙ නැ...එක පාරටම අකුනක් ගහල නැති වෙනව...ඔය ක්ශනයෙ මෙයා දැක ගන්නව සීන් එක...අකුන ඉවර උනාට පස්සෙ පේන්නෙ නැ...අයෙත් කාමයේ...නමුත් දැක්ක දේ දන්නව..

අනික, උබ ඔය කියන ත්රිය්ලක්ශනයත් අවුල් වෙන්නෙ ඔතනදි...බුදුන් කියන ත්රිලක්ශනය, සන්ස්කාරයක...( නිවන හැරෙන්න අනිත් , චිත්ත්, චයිතසික, රුප )...ඔය සන්ස්කාර චිත්තක්ශන ගානෙන එහාට තියෙන්නෙ නැ.. අන්න ඒකයි, වීති දෙක තුනකින් ඔය කතාව සෙට් වෙන්නෙ...උබ කියන තිර්ලක්ශනය බලන්න මොන වීතියක් වත්...මොන විශෙශ ඉන්ඩ්රහියක්වත්, මොකක්වත් ඕනෙ නැනෙ බන්...

ඔබතුමා ඇතුලුව ඒ මොඩයන්ගෙන් අහන්න...ඔය කියන විදිහට මාර්ගයට එන්න කලින් අර්යෙක් වෙලා ඉන්න එපෙයි...ආර්යෙක් වෙලා ඉන්න ඕනෙ..අර්යෙක් වෙන්න මාර්ගයට එන්න..

ඔව් මහත්තයො...මොඩයොන්ට ඔය්ට වැඩිය දෙයක් තේරෙන්නෙ කොහොමෙයි...

[ATTACH=full]231044[/ATTACH]

මේ බලන්න මහත්තය...රහතන් වහන්සෙ කෙනෙක්...අර්යකාන්ත සීලයත් අරගෙන ඇවිල්ල...ප්රජ්නාව වඩල, අවුල ලිහගෙන, අයෙත් රහත් වෙන්න..පිස්සු නැතිනම් ශෝක් නෙ?

ශිලයෙ..පිහිටා...සමදිය, ප්රජ්නාව වඩන්න කියලත් තියෙනවනෙ ඉතින්...ශිලය නිවනට අවශය නැ කියපු මෝඩයො එක්කෙනෙක් දෙන්නෙකුත් මේ ලගපාත් හිටිය මගෙ හිතෙ...මහත්තය වත් දැක්කද උන්?

[ATTACH=full]231040[/ATTACH]

මේ තියෙන්නෙ ඔබතුමා කිව්ව විදිහට වැඩෙනව කියලද...වැඩිය යුතු කියලද?

[ATTACH=full]231042[/ATTACH]

ඔබතුමා කිව්ව විදිහට වැඩෙනව කියලද...වැඩිය යුතු කියලද?

මහත්තයො, පෘතක්ජන මනසට 25 නෙවෙ 99 කිව්වත්, අශ්වාදය, අනාදීනයි කිව්වත් තෙරුමක් නැ...ඔය එකක් වත් හරිද වැරදිද කියල පෘතක්ජන මනසට බලන්න පුලුවන් එව නෙවෙනෙ...

හැබයි...කෙනෙක්ගෙන් දර්මය අහනව නම්..ඒ කෙනා අනිත් කරුනුත් සමග...99 යි කිව්වොත් එක කෙලින්ම රෙඩ් ෆ්ලැග් එකක්..

කෙනෙක් කියනව...තිර්ලක්ශනය මෙහෙම දකින්න පුලුවන්...තව කෙනෙක් කියනව...මෙන්න මේ ඉන්ද්රිය ඕනෙ....බුදුනුත් කියල තියෙනව ඔය ඉන්ඩ්රහිය ඕනෙ කියල...දැන් ඔය එකක් වත් අපිට වෙරිෆයි කරගන්න පුලුවන් ද අපේ නුවනින් මොන ක්රමයද හරි කියල...බැ? හැබයි...බුදුන් ඉන්ඩ්රහියක් ඕනෙ කියන එක අහපු කෙනා දන්නව අර පලමු කියපු කෙනා අවුල් කියල..

ඔන්න ඔවට තමයි ඕව ඕනෙ වෙන්නෙ...

------ Post added on [DATETIME="UT"]1717738896[/DATETIME]

[QUOTE="ek_rosh, post: 29872308, member: 507164"] [USER=558151]@INCORRECT[/USER] තව එකක් අමතක උනා...ඔය සොවාන් චිත්තය කියන්න අමුතු එකක්...සොවන් මර්ගයට, එක වීතියයි..පල වීති එකක් හරි දෙකක්...ඔය ත්රිලක්ශනය ප්රත්යක්ශ වෙන්නේ ඔන්න ඔය වීති දෙක තුනේනෙ බන්...හිතපන් කොච්චර කෙටි කාලයක් ද කියල....ඔය කෙටි කාලය තුල අපිට ද්යක් හිතල, බලල වත් දැන ගන්න පුලුවන් ද කියල කල්පනා කරල බලපන්...දෙයක් දැකල අදුරගෙන සෙට් වෙන්නත් වීත් සෙට් ගානක් ගිහිල්ල ඉවරයි...නොර්මල් සිතකින් ඔක අල්ලන්න බැ කියන්නෙ ඒකයි.. සොවාන් උන කෙනා ඔය සීන් එක දැක්කට පස්සෙ, වීදි දෙක තුන ඉවර උනාට පස්සෙ අයෙත් ත්රිලක්ශනය දකින්නෙ නැ...හැබයි දැක්ක දේ දන්නව...අයෙත් දකින්නෙ..සකුර්ඩ්දා ගාමි...වගේ අනිත් මාර්ග පල අවස්තාවල... ඕක උපමා කරන්නෙ...කෙනෙක් කලුවරේ කලේක අතරමන් වෙලා ඉන්නව..යන්න ඕනෙ පැත්ත පේන්නෙ නැ...එක පාරටම අකුනක් ගහල නැති වෙනව...ඔය ක්ශනයෙ මෙයා දැක ගන්නව සීන් එක...අකුන ඉවර උනාට පස්සෙ පේන්නෙ නැ...අයෙත් කාමයේ...නමුත් දැක්ක දේ දන්නව.. අනික, උබ ඔය කියන ත්රිය්ලක්ශනයත් අවුල් වෙන්නෙ ඔතනදි...බුදුන් කියන ත්රිලක්ශනය, සන්ස්කාරයක...( නිවන හැරෙන්න අනිත් , චිත්ත්, චයිතසික, රුප )...ඔය සන්ස්කාර චිත්තක්ශන ගානෙන එහාට තියෙන්නෙ නැ.. අන්න ඒකයි, වීති දෙක තුනකින් ඔය කතාව සෙට් වෙන්නෙ...උබ කියන තිර්ලක්ශනය බලන්න මොන වීතියක් වත්...මොන විශෙශ ඉන්ඩ්රහියක්වත්, මොකක්වත් ඕනෙ නැනෙ බන්... [HR][/HR] ඔබතුමා ඇතුලුව ඒ මොඩයන්ගෙන් අහන්න...ඔය කියන විදිහට මාර්ගයට එන්න කලින් අර්යෙක් වෙලා ඉන්න එපෙයි...ආර්යෙක් වෙලා ඉන්න ඕනෙ..අර්යෙක් වෙන්න මාර්ගයට එන්න.. ඔව් මහත්තයො...මොඩයොන්ට ඔය්ට වැඩිය දෙයක් තේරෙන්නෙ කොහොමෙයි... :rofl: [ATTACH type="full" width="442px" alt="1717739312951.jpeg"]231044[/ATTACH] මේ බලන්න මහත්තය...රහතන් වහන්සෙ කෙනෙක්...අර්යකාන්ත සීලයත් අරගෙන ඇවිල්ල...ප්රජ්නාව වඩල, අවුල ලිහගෙන, අයෙත් රහත් වෙන්න..පිස්සු නැතිනම් ශෝක් නෙ? ශිලයෙ..පිහිටා...සමදිය, ප්රජ්නාව වඩන්න කියලත් තියෙනවනෙ ඉතින්...[B]ශිලය නිවනට අවශය නැ කියපු මෝඩයො එක්කෙනෙක් දෙන්නෙකුත් මේ ලගපාත් හිටිය මගෙ හිතෙ...මහත්තය වත් දැක්කද උන්? :lol:[/B] [ATTACH type="full" alt="1717737951579.png"]231040[/ATTACH] මේ තියෙන්නෙ ඔබතුමා කිව්ව විදිහට වැඩෙනව කියලද...වැඩිය යුතු කියලද? [ATTACH type="full" alt="1717738344412.png"]231042[/ATTACH] ඔබතුමා කිව්ව විදිහට වැඩෙනව කියලද...වැඩිය යුතු කියලද? මහත්තයො, පෘතක්ජන මනසට 25 නෙවෙ 99 කිව්වත්, අශ්වාදය, අනාදීනයි කිව්වත් තෙරුමක් නැ...ඔය එකක් වත් හරිද වැරදිද කියල පෘතක්ජන මනසට බලන්න පුලුවන් එව නෙවෙනෙ... හැබයි...කෙනෙක්ගෙන් දර්මය අහනව නම්..ඒ කෙනා අනිත් කරුනුත් සමග...99 යි කිව්වොත් එක කෙලින්ම රෙඩ් ෆ්ලැග් එකක්.. කෙනෙක් කියනව...තිර්ලක්ශනය මෙහෙම දකින්න පුලුවන්...තව කෙනෙක් කියනව...මෙන්න මේ ඉන්ද්රිය ඕනෙ....බුදුනුත් කියල තියෙනව ඔය ඉන්ඩ්රහිය ඕනෙ කියල...දැන් ඔය එකක් වත් අපිට වෙරිෆයි කරගන්න පුලුවන් ද අපේ නුවනින් මොන ක්රමයද හරි කියල...බැ? හැබයි...බුදුන් ඉන්ඩ්රහියක් ඕනෙ කියන එක අහපු කෙනා දන්නව අර පලමු කියපු කෙනා අවුල් කියල.. ඔන්න ඔවට තමයි ඕව ඕනෙ වෙන්නෙ... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1717738896[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom