ඇදිරි නීතිය

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇදිරි නීතිය සදුදා බස්නාහිර ට අයින් කරන්නෙ නැහැ ලු ද?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඔව් දැන් කිව්වා තත්වෙ අවුල් කියලා.එක නිසා බලන්න ඔනේ කියලා.
    🔴 සදුදා ඇදිරිනිතිය ඉවත් කිරිම ගැන යලිත් වරක් අද හා හෙට විශ්ලේශනය කිරිමට සිදුව තිබෙනවා.
    -යුද හමුදාපති-