Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇදුමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වත්මන්හි ජන ජීවිතයට වේගයෙන් සමීප වූ රෝග දෙකක් ඇත්නම් ඒ ඇදුම හා පීනස යි. එය රෝග 2කට වඩා එකම රෝගයේ අවස්ථා දෙකක් සේ දැක්විය හැක. ඇදුමෙහි ප්‍රධාන ලක්ෂණය හුස්ම ගැනීමට ඇති අමාරුවයි. ගැමි ව්‍යවහාරයේ මෙය ඊල, මුහ, හැට්ටුව, ශ්වාසය, ඉළප්පුව, ළය පීනස යන නම් වලින් ද හදුන්වයි.

ඇදුමට බලපාන හේතු,

1. සහජ ව හෙවත් පරම්පරාව

2. ශීතල දේශගුණය

3. දූවිලි, මල් රේණු හා සතුන්ගේ ලෝම ආශ්වාස මාර්ගයෙන් ශරීර ගත වීම

4. ආහාර වර්ග අසාත්ම්‍ය වීම

5. ඖෂධ වර්ග අසාත්ම්‍ය වීම

6. ඇතැම් වැරදි විහරණ

- ඇදුමට පිළියම්,

කොල්ලු, වියළි ඉගුරු, කටුවැල් බටු, පාවට්ටා කළං 3 බැගින් පත 8-1 ට සිදුවා පෙරා මී පැණි දමා උදේ සවස බොන්න.

පාවට්ටා, කහ, කොත්තමල්ලි, රසකිද, සිරතේක්කු, තිප්පලි, වියළි ඉගුරු, කර්කටක ශෘංගි, කලං 1 මදටිය 10 බැගින් පත 8-1 ට සිදුවා පෙරා ගම්මිරිස් කුඩු දමා උදේ සවස දෙවරට බොන්න.

ඉගුරු, කලාදුරු, තිප්පිලි, සිවිය, දෙවදාර, සුවද කොට්ටම්, බැබිල මුල්, කර්කටක ශෘංගී, පාවට්ටා, සිරිතේක්කු යන මේවා කලද බැගිනි. සියඹලා කොල කලං 12 යි. වතුර පත 16-2 ට සිදුවා පෙරා මී පැණි දමා පැය 4න් 4 ට සතියක්ම බොන්න.

පාවට්ටා දළු, මුල්, මල්, පොතු, කලං 3න බැගින් ගෙන වතුර පත 8-1 ට සිද සීනි, මීපැණි දමා උදේ සවස දෙවරට බොන්න.

පාවට්ටා දළු පවනේ වියළා කුඩු කර බෝතලයක අසුරා වරකට තේ හැදි 1 ක් උතුරන වතුරට දමා කෝපි වගේ සකසා සීනි දමා දිනකට තුන් වරක් බොන්න.

සිරිතේක්කු, සුවද කොට්ටම්, තිප්පලි, ඇසල මුල්, අරළු, වැල් මී කලං 6 යි. විශ්ණු ක්‍රාන්තිය කලං 12 යි. කසාය කර සූකිරි දමා බොන්න.

උණ ගොබ කැබැලි කොට වතුර පත 8-1 ට දමා කසාය සිද පෙරා තිප්පලි කුඩු දමා බොන්න.

වියළි ඉගුරු, සුදුලූණු, තිප්පලි, තිප්පලි මුල්, කලං 3 න බැගින් ගෙන පත 8-1 ට සිද පෙරා බොන්න.

පාවට්ටා මුල්, සිරිතේක්කු, කර්කටක ශෘංගී, වියැළි ඉගුරු, තිප්පලි සම පමණ ගෙන චූර්ණ කර තේ හැන්දක් උතුරන වතුරට දමා කෝපි වගේ සකසා සීනි දමා බොන්න.

අමු ඉගුරු, සුදුලූණු සම ව ගෙන කොටා, වණ්ඩුවේ තම්බා, යුෂ පත බාගයක් මිරිකා ගෙන ඊට ඇඹුල් දොඩම් ඉස්ම පත භාගයක් දමා පැණි රස වන තරමට සීනි මීපැණි දමා විරින් වර මේස හැන්දක් බැගින් බොන්න.

බුද්ධරාජ කල්කය, මීපැණි, ඉගුරු, අඹුල් දොඩම් ඉස්මෙන් බොන්න.

- ඇදුම උත්සන්න වූ විට,

පිරිසිදු අබ තෙල් තේ හැන්දක් ගෙන, සීනි තේ හැන්දක් දමා අනා ලේහ කරන්න.

නවහන්දි කිරි බින්දු 2-3 පීරිසියකට ගෙන එයට විනාකිරි බින්දු 5 ක් පමණ එක් කොට සීනි ටිකක් දමා ලේහ කරන්න.

- සුදුසු අරිෂ්ට හා ආසව,

පිප්පල්‍යාද්‍යාසවය

දාක්ෂාරිෂ්ටය

කනකාසවය

[QUOTE="Cyb3rtr0j4n, post: 19344877, member: 552287"] [CENTER][COLOR="RoyalBlue"][IMG]http://4.bp.blogspot.com/-pUhm1KLe6Dc/VYzieCPPLmI/AAAAAAAAAbw/FrJAeqiHbVA/s320/asthma.jpg[/IMG] [SIZE="3"][B] වත්මන්හි ජන ජීවිතයට වේගයෙන් සමීප වූ රෝග දෙකක් ඇත්නම් ඒ ඇදුම හා පීනස යි. එය රෝග 2කට වඩා එකම රෝගයේ අවස්ථා දෙකක් සේ දැක්විය හැක. ඇදුමෙහි ප්‍රධාන ලක්ෂණය හුස්ම ගැනීමට ඇති අමාරුවයි. ගැමි ව්‍යවහාරයේ මෙය ඊල, මුහ, හැට්ටුව, ශ්වාසය, ඉළප්පුව, ළය පීනස යන නම් වලින් ද හදුන්වයි.[/B][/SIZE][/COLOR][/CENTER][COLOR="RoyalBlue"][SIZE="3"][B] ඇදුමට බලපාන හේතු, 1. සහජ ව හෙවත් පරම්පරාව 2. ශීතල දේශගුණය 3. දූවිලි, මල් රේණු හා සතුන්ගේ ලෝම ආශ්වාස මාර්ගයෙන් ශරීර ගත වීම 4. ආහාර වර්ග අසාත්ම්‍ය වීම 5. ඖෂධ වර්ග අසාත්ම්‍ය වීම 6. ඇතැම් වැරදි විහරණ - ඇදුමට පිළියම්, කොල්ලු, වියළි ඉගුරු, කටුවැල් බටු, පාවට්ටා කළං 3 බැගින් පත 8-1 ට සිදුවා පෙරා මී පැණි දමා උදේ සවස බොන්න. පාවට්ටා, කහ, කොත්තමල්ලි, රසකිද, සිරතේක්කු, තිප්පලි, වියළි ඉගුරු, කර්කටක ශෘංගි, කලං 1 මදටිය 10 බැගින් පත 8-1 ට සිදුවා පෙරා ගම්මිරිස් කුඩු දමා උදේ සවස දෙවරට බොන්න. ඉගුරු, කලාදුරු, තිප්පිලි, සිවිය, දෙවදාර, සුවද කොට්ටම්, බැබිල මුල්, කර්කටක ශෘංගී, පාවට්ටා, සිරිතේක්කු යන මේවා කලද බැගිනි. සියඹලා කොල කලං 12 යි. වතුර පත 16-2 ට සිදුවා පෙරා මී පැණි දමා පැය 4න් 4 ට සතියක්ම බොන්න. පාවට්ටා දළු, මුල්, මල්, පොතු, කලං 3න බැගින් ගෙන වතුර පත 8-1 ට සිද සීනි, මීපැණි දමා උදේ සවස දෙවරට බොන්න. පාවට්ටා දළු පවනේ වියළා කුඩු කර බෝතලයක අසුරා වරකට තේ හැදි 1 ක් උතුරන වතුරට දමා කෝපි වගේ සකසා සීනි දමා දිනකට තුන් වරක් බොන්න. සිරිතේක්කු, සුවද කොට්ටම්, තිප්පලි, ඇසල මුල්, අරළු, වැල් මී කලං 6 යි. විශ්ණු ක්‍රාන්තිය කලං 12 යි. කසාය කර සූකිරි දමා බොන්න. උණ ගොබ කැබැලි කොට වතුර පත 8-1 ට දමා කසාය සිද පෙරා තිප්පලි කුඩු දමා බොන්න. වියළි ඉගුරු, සුදුලූණු, තිප්පලි, තිප්පලි මුල්, කලං 3 න බැගින් ගෙන පත 8-1 ට සිද පෙරා බොන්න. පාවට්ටා මුල්, සිරිතේක්කු, කර්කටක ශෘංගී, වියැළි ඉගුරු, තිප්පලි සම පමණ ගෙන චූර්ණ කර තේ හැන්දක් උතුරන වතුරට දමා කෝපි වගේ සකසා සීනි දමා බොන්න. අමු ඉගුරු, සුදුලූණු සම ව ගෙන කොටා, වණ්ඩුවේ තම්බා, යුෂ පත බාගයක් මිරිකා ගෙන ඊට ඇඹුල් දොඩම් ඉස්ම පත භාගයක් දමා පැණි රස වන තරමට සීනි මීපැණි දමා විරින් වර මේස හැන්දක් බැගින් බොන්න. බුද්ධරාජ කල්කය, මීපැණි, ඉගුරු, අඹුල් දොඩම් ඉස්මෙන් බොන්න. - ඇදුම උත්සන්න වූ විට, පිරිසිදු අබ තෙල් තේ හැන්දක් ගෙන, සීනි තේ හැන්දක් දමා අනා ලේහ කරන්න. නවහන්දි කිරි බින්දු 2-3 පීරිසියකට ගෙන එයට විනාකිරි බින්දු 5 ක් පමණ එක් කොට සීනි ටිකක් දමා ලේහ කරන්න. - සුදුසු අරිෂ්ට හා ආසව, පිප්පල්‍යාද්‍යාසවය දාක්ෂාරිෂ්ටය කනකාසවය[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom