ඇදුම් ගලවලා තියෙනවද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොස්පිටල් එකේදි ලේඩි ඩොක්ටර්ලා නර්ස්ලා ඉස්සරහ ඇදුම් ගලවලා තියෙනවද? නැත්තන් බිරිද හෝ මව නොවන වෙන කාන්තාපාර්ශවයක් ඉස්සරහා,කොයිවගේ හැගීමක්ද ආවෙ. ආතල්ද. අත්දැකීම් බෙදාගමු.

    parana kathawak mathak una
    iskole yana kale mage gas naginna bari yaluwek gahak naginna gihin walla hamagahagatta
    beheth daanna yaddi nagala
    nurs banala thibuna
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,669
    113
    70168967-596271700905224-8955796016695607296-n.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් endoscopy එක කරන්න. වැඩේ වෙද්දී උන්හිටි තැන් අමතකයි.
    උඹට මොකො ප්‍රශ්නේ?
    na parana kathawak mathak una.
    iskole yana kale mage yaluwek gahak naginna giin walla hamagahagatta
    beheth daanna yaddi nagala
    nurs banala thibuna
     
    • Haha
    Reactions: NRTG and SLhuman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    exercise ecg එක කරන වෙලාවේ උඩ ටික ගැලෙවුවා , නර්ස් කෙල්ලෝ දෙන්නා හිනාවෙනවා දැක්කා මගේ කටු බොඩිය දැකලද වෙන දේකටද කියලා දන්නේ නෑ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,953
    113
    බයික් එකෙන් වැටිලා තුවාල වලට බෙහෙත් දාන්න ගලවන්න උනා කලිසම හැබැයි ජොකා ගැලෙව්වේ නම් නෑ ලොකු අවුලක් උනේ නෑ ඒ වෙලාවේ තිබ්බ වේදනාවට ඔය මගුල් හිතෙන්නේ නෑ
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    මේක උනෙ ප්‍රයිවට් හොස්පිටල් එකකදි. යාලුවෙක් ලෙඩ වෙලා බලන්න ගිහින්. මට එකපාරටම බොකක් චාජ් වෙලා හොස්පිටල් එකෙ ලැට් එකට දිව්වා. ලැට් එකෙ ලයිට් ඔන් කරන්න තියෙන හැම හුත්තම ඔබාගෙන ඔබාගෙන ගිහින් ලයිට් එකත් දාගෙන සැපට බොකක් දාන ගමන් ඉද්දි එක පරාට දොරත් ඇරගෙන ගෑනු නර්ස්ලා තුන් දෙනෙකුයි පිරිමි නර්ස් කෙනෙකුයි කඩාගෙන පැන්නා ලැට් එකට. උන් ආපු ගමන් මාව උස්සගෙන අරන් යන්න හැදුවා. උන් ඇවිත් තියෙන්නෙ ලැට් එකෙදි මොකක් හරි උනොත් ඔබන්න තියෙන හුත්තක් මගෙ අතින් එබිලා නිසා 😣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @siri_ayya මෙන්න මුනම් හැමදාම කලිසම ගලවනවා බස් කොන්දස්තර ඉස්සරහා🤣🤣
    කොන්දයි මායි උබට ත්රීසම්
    දාද්දි කලිසම ගලවනවා 🤡👌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,907
    113
    හොස්පිටල් එකේදි ලේඩි ඩොක්ටර්ලා නර්ස්ලා ඉස්සරහ ඇදුම් ගලවලා තියෙනවද? නැත්තන් බිරිද හෝ මව නොවන වෙන කාන්තාපාර්ශවයක් ඉස්සරහා,කොයිවගේ හැගීමක්ද ආවෙ. ආතල්ද. අත්දැකීම් බෙදාගමු.

    parana kathawak mathak una
    iskole yana kale mage gas naginna bari yaluwek gahak naginna gihin walla hamagahagatta
    beheth daanna yaddi nagala
    nurs banala thibuna
    Umba langin danna kiyanna ponnayekge suwandak enawa 🤭 🤭
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,940
    113
    මෙන්න මෙතන...
    මේක උනෙ ප්‍රයිවට් හොස්පිටල් එකකදි. යාලුවෙක් ලෙඩ වෙලා බලන්න ගිහින්. මට එකපාරටම බොකක් චාජ් වෙලා හොස්පිටල් එකෙ ලැට් එකට දිව්වා. ලැට් එකෙ ලයිට් ඔන් කරන්න තියෙන හැම හුත්තම ඔබාගෙන ඔබාගෙන ගිහින් ලයිට් එකත් දාගෙන සැපට බොකක් දාන ගමන් ඉද්දි එක පරාට දොරත් ඇරගෙන ගෑනු නර්ස්ලා තුන් දෙනෙකුයි පිරිමි නර්ස් කෙනෙකුයි කඩාගෙන පැන්නා ලැට් එකට. උන් ආපු ගමන් මාව උස්සගෙන අරන් යන්න හැදුවා. උන් ඇවිත් තියෙන්නෙ ලැට් එකෙදි මොකක් හරි උනොත් ඔබන්න තියෙන හුත්තක් මගෙ අතින් එබිලා නිසා 😣
    බොරු කියන්න එපා http :lol: