ඇදුම් සබ් මහන අය ඉන්නවද

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ පින්තූරෙ වගේ ඇදුම් අපි අරන් මහනව

    ඩොක්ටර් ල ගෙ / න්ර්ස් ලගෙ තියට්ර් එක ඇතුලට අදින ඇදුම්

    එක ඇදුමකට කලිසම සහ කමිසෙට රුපියල් 35 (ගනන් කතා කරගන්න පුලුවන් )

    පලු දෙකට කපල දෙනව

    කලිසම -: පොකට් දෙකක් එනව / ටොප් එක -: බොත්තම් නෑ සාක්කු දෙකක් හෝ තුනක් එනව

    සියලුම අමුඩ්‍රව්‍ය සපයනව

    (මේකට ඕවර්ලොක් නූල් 3 හෝ 5 මැශිමක් තියෙන්න ඕනේ )

    බෝකුන්දර අවටින් හොයන්නෙ

    ඔයාල දන්න අයි ඉන්නවනම් කියන්න 🙂🙂🙂🙂


    hospital-patient-dress-500x500.jpg
    Scrub-Suits-OT-Pant-Shirt-Scrubs-Doctor-Dreses-2-1-300x300.jpg