ඇද පුරාම නයි කූභි

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හුණු කූරක් අරගෙන ඇඳේ කකුල් හතරෙම වටේටම තදේට ඉරක් ගහපං... :dull: :dull:
ඇඳ බිත්තියට හේත්තුවෙලා නං කූඹි එන පාර මැද්දෙන් හුණු කූරෙන් ඉර ගහපං.. :dull: :dull:
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes: :yes:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නිකම් හුණූ නෙවෙයි, මෝර්ටින් ලගේ තියෙනවා කූබින්ට විශේෂ හුණු එකක් අන්න ඒක ගාන්න, නමුත් ඔය විදියට ඇදට කුඹී එනවා නම් මොකක් හරි දෙයක් තියෙනවා, ඇදේ හරි, උබේ හරි.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
නිකම් හුණූ නෙවෙයි, මෝර්ටින් ලගේ තියෙනවා කූබින්ට විශේෂ හුණු එකක් අන්න ඒක ගාන්න, නමුත් ඔය විදියට ඇදට කුඹී එනවා නම් මොකක් හරි දෙයක් තියෙනවා, ඇදේ හරි, උබේ හරි.

මං නිකං හූණු ගාල නවත්තල තියෙනව සිඞ්හලයෝ :dull: :dull:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මං නිකං හූණු ගාල නවත්තල තියෙනව සිඞ්හලයෝ :dull: :dull:

ෂූවර්ද? නිකම් හුණූ වලට නමුත් ඕනම ජාතියේ කුඹීයෙක් නවතීද කියන්න බෑනේ?
මෝර්ටින් එකේ තියෙනවා කූබින්ට, කැරපොත්තට කියලා හුණු ජාති දෙකක් තියෙනවා.
කැරපොත්තට ගාණ එකක් නම් සැරයි ගෑවුනොත් ඉවරයි.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ෂූවර්ද? නිකම් හුණූ වලට නමුත් ඕනම ජාතියේ කුඹීයෙක් නවතීද කියන්න බෑනේ?
මෝර්ටින් එකේ තියෙනවා කූබින්ට, කැරපොත්තට කියලා හුණු ජාති දෙකක් තියෙනවා.
කැරපොත්තට ගාණ එකක් නම් සැරයි ගෑවුනොත් ඉවරයි.

හැම කූඹිම දන්නෑ මං ටෙස්ට් කල්ල තියෙන්නෙ නයි කූඹින්ට :yes: :yes:
බිත්තියෙ එහෙම හුනු ගෑවාම කූඹියට බිත්තියෙ ඇලවිලා ඉන්න බැරිවෙනව.. :yes: :yes:
හෙන ගේමක් දීල බිමට වැටෙනව :yes: :yes:
තුනක් හතරක් වැටුනාම පාර වෙනස් කරගන්නව :D :D
මෝටිං නම් අරං නෑ සැන්ට් බෝතල් නම් ඉහල තියේ එව්වට නං උන්ට ඉන්න බැරුව යනව සැරට මාර විදිහට විඳොනව ඇති සෙන්ට් ගෑවුනාම නං :( :(
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හැම කූඹිම දන්නෑ මං ටෙස්ට් කල්ල තියෙන්නෙ නයි කූඹින්ට :yes: :yes:
බිත්තියෙ එහෙම හුනු ගෑවාම කූඹියට බිත්තියෙ ඇලවිලා ඉන්න බැරිවෙනව.. :yes: :yes:
හෙන ගේමක් දීල බිමට වැටෙනව :yes: :yes:
තුනක් හතරක් වැටුනාම පාර වෙනස් කරගන්නව :D :D
මෝටිං නම් අරං නෑ සැන්ට් බෝතල් නම් ඉහල තියේ එව්වට නං උන්ට ඉන්න බැරුව යනව සැරට මාර විදිහට විඳොනව ඇති සෙන්ට් ගෑවුනාම නං :( :(

ah එහෙමද එකේ වෙන්නේ? මෝර්ටින් එකේ නම් වෙන්නේ, උන් ළගටම ඇවිත් ආපු හැරිලා යනවා, උඩින් යන්න ගිහින් වැටෙන්නේ නෑ. මම දැකලා තියෙනවා උන් නිකම් traffic එක වගේ ඉර ළග එකතු වෙලා ඉන්න හැටි, ඊට පස්සේ පැයකට විතර පස්සේ වැලම අතුරුදහන්. උන් ආයි ආපු පාරෙන්ම යනවා.:rofl:
මගේ කාමරේ නම් කූඹි නෑ නමුත් ගේ පිටි පස්සේ පොඩ්ඩක් ඉන්නවා.
 
asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නිකම් හුණූ නෙවෙයි, මෝර්ටින් ලගේ තියෙනවා කූබින්ට විශේෂ හුණු එකක් අන්න ඒක ගාන්න, නමුත් ඔය විදියට ඇදට කුඹී එනවා නම් මොකක් හරි දෙයක් තියෙනවා, ඇදේ හරි, උබේ හරි.

    Hit line
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ant-jumping-animated.gif
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Eda as karala ballanna Mokek hari marila ethii ekata kubi gahala wennath puluwan nattham kapu chocolate kallak wath watilada dnne na Nattham u ge Ege seni ethi poddak check karanna

    Nattham Kubin akarsanaya wena mona hari Oya laga patha ethi nattham
    U ge Egen Kubi akarsanaya karana hormonayak wadiyen nipadawana ethiiii
    Mama Danne ocharaiii
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඇද හෝ ඇතිරිලි බිත්ති වල නොගෑවෙන්න තබන්න.
    එන්ජින් ඔයිල් පෙගවූ ඝණ නූලක් හෝ රෙදි පටියක් ඇදේ කකුල් හතරේ පහතින්ම වට කීපයක් ඔතන්න.
    නෙට් එකක් දානවනම් නෙට් එකේ කොක්කටද එලෙස කරන්න.
    අනවශ්‍ය විෂ සහිත කෘමිනාශක භාවිතා කිරීම අනවශයයි.
    එනිජින් ඔයිල් අවුරුද්දක් ගියත් වෙලෙන්නෙ නෑ.

    අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කූබි එන්නෙ පැනි වලට යකොව් උබ ඇද උඩ පැනි දන්න එපා....:no:

    බාත් රූම් එකේ පැනි දාපන්:lol::lol: