Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇනබෙල් (Annabell) බෝනික්කා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇනබෙල් (Annabell) බෝනික්කා

අප ජීවත්වන වන ලෝකය වනාහී අකමැත්තෙන් වුවද පිළිගත යුතු යතාර්තයන්ගෙන් පිරී පවත්නා තැනකි. අයෙකු මෙලොව ඇති සියලු දේ විද්යාත්මකව පැහැදිලි කිරීමට උත්සුක වන අතර ඇතැමුන් ගුප්ත දේවල් කෙරෙහි ගෞරව සම්ප්රයුක්ත බියක් දක්වනු ලබයි. අප ජීවත්වන ලෝකය තුලම තවත් අද්භූථ ලෝකයක් ඇත්ද නැත්ද යන්න සදාකාලික විවාදයකි. කෙසේනමුත් බියසුල්ලන් පසු බසිද්දී , ආරූඪ කරගත් නිර්භීත කමකින් අත්භූත ලෝකයට එබිකම් පාන්නට යාමෙන් නැති ලෙඩ දාගත්තවුන්ද මෙලොව නැතිවා නොවේ.

ශාපලත් භාණ්ඩ නොඑසීනම් Cursed Objects සියගණනක් ලෝකය පුරාම විසිරී පවතී ටුටන් කාමන්ගේ සොහොනේ (Tomb of Tutan Carman ) සිට හඬන දරුවාගෙ (The Crying Baby ) චිත්රය දක්වා එම ලැයිස්තුව දිගු වේ.

චිත්රපට අධ්යක්ෂ ජේම්ස් වොන් (James Wan) විසින් Conjuring චිත්රපයට නිපදවීමත් සමගම ලෝකය පුර වේගයෙන් ව්යාප්ත වුයේ ඇනබෙල් (Annabell) බෝනික්ක පිළිබඳව කතාවයි. සැබෑ ජීවිතයීදීද ගුප්ත විද්යා ගවේෂක යුවලක් වන එඩ් සහ ලොරේන් වොරන් ගේ කෞතුකාගාරයේ (Ed and Lorren Warren ) අදටත් සුරක්ෂිතව ඇති මෙම බෝනික්කා ස්වරූපය අතින් චිත්රපටයේ පෙන්වනවාට වඩා හාත්පසින්ම වෙනස් රෙදි බෝනික්කෙකි. (Raggy Doll) ජේම්ස් විසින් නිර්මානාත්මක කාර්යය සඳහා වඩාත් බියකරු ස්වභාවයකින් ප්රතිනිර්මාණය කරන ලද්දකි.

1970 වර්ෂය වනවිට පාසල් ශිෂ්යාවක්ව සිටි ඩෝනා දැරියට ඇගේ මව විසින් පරණ බදු කඩයකින් මිලදී ගත ඇනබෙල් බෝනික්ක තෑගී කරන ලදී. එවකට පාසලේ නේවාසිකාගාරයේ ඇන්ජී නමැති ඇයගේ යෙහෙළිය සමග එකට වාසය කල ඩෝනා ට සහ ඇන්ජීට විටෙක මේ බෝනික්කාගේ අමුත්තක් දැනුනද ඔවුන් එය එතරම්ම ගනනකට නොගත්හ. මුලදී එතරම්ම අවධානයට ලක් නොවුවද කල්යත්ම ඔවුන් දෙදෙනාටම වැටහුනේ බෝනික්කා තබා තිබෙන තැනින් තැනට ගමන් කරන බවය.

ඩෝනා සහ ඇන්ජීගේ මිතුරිය ලූ නමැති යුවතියද බෝනික්කට කොහෙත්ම කැමැත්තක දැක්වුයේ නැත. ඇය නිතරම කියාසිටියේ එම බෝනික්කාගේ යම් ගුප්ත භාවයක් ඇති බවත් ඔවුන් එම බෝනික්ක බැහැර කර දැමිය යුතු බවත්ය. කෙසේ නමුත් නවීන පන්නයට හැඩ ගැසෙමින් සිටි නාගරික පන්නයේ යුවතියන් වූ ඩෝනා සහ ඇන්ජී එය ගණනකට නොගත්තේ මෙවැනි ගුප්ත සිදුවීම්වලට මොනයම් හෝ පැහැදිලිකිරීමක් ඇතැයි සිතමිනි.

සියලු දෙනාටම සත්ය වටහා ගැනීමට වැඩි කාලයක් ගතවුයේ නැත. දිනක් පාසල නිමාවී නේවාසිකාගාරයට පැමිණෙන ඩෝනාට දක්නට ලැබෙන්නේ රුධිරය වැනි රතු පාට ද්රාවයක් මුළු සිරුර පුරාම තැවරුණු ඇනබෙල් බෝනිකාවය. වහාම ක්රියාත්මක වන ඩෝනා ලූ සහ ඇන්ජී අන්තර් මද්යකු (Medium) ගෙන්වා ගන්නේ මේ බෝනික්ක ගැන රහස දැනගැනීමටයි. එම තැනැත්තා විසින් ඔවුනට දැනුම් දෙන්නේ මීට කාලයකට පෙර ඔවුන් ජීවත්වන නිවස තිබු ස්ථානයේ තිබී ඇත්තේ පාලු ඉඩමක් බවත් එහිදී මියගිය අනබෙලා හිගින්ස් නම් කුඩා දැරියගේ ආත්මය මේ බෝනික්ක තුලට ඇතුළුවී ඇති බවත්ය. තව දුරටත් හෙතෙම පවසා සිටියේ ඇයගේ ආත්මයෙන් ඔවුනට කරදරයක් නොමැති බවත් ඔවුන් සමගින් බෝනික්කාගේ ශරීරය තුලට වී ජීවත්වීමට දැරිය කැමති බවත්ය. ඒ අනුව ඩෝනා සහ ඇනජී ඊට එකඟ වූහ.

අන්තර්මද්යකයාට සිදුවුයේ ඉතා විශාල වරදකි. බෝනික්ක වඩාත් දරුණු වන්නට පටන් ගන්නේ එතනින් පසුවය. සාධක සහිතව ඔප්පු කල නොහැකි වුවද මේ බෝනිකකා ඉතාම භයංකර බව ඔවුනට වැඩි දවසක් යාමට මත්තෙන් වැටහෙන්නට පටන් ගත්තේය. පූජකයෙකුගේ මාර්ගයෙන් එඩ් සහ ලොරේන් දේපල මුණගැසෙන දැරියන් ඔවුනගේ පිහිට පතා සිටිනු ලබයි.

අත්දැකීම් බහුල වොරන් යුවල දුටු සැනින්ම මේ බෝනික්ක තුල ඇත්තේ අරක්ගත් ආත්මයක් නොව බෝනික්කට බැඳ දමන ලද යක්ශාත්මයක් බව වටහා ගත්හ. නිදැල්ලේ සිටින තාක්කල් එම ආත්මයේ එකම අරමුණ වන්නේ පලි ගැනීමය එයට හේතු සාධක අවශ්ය නැත.

බෝනික්කා නැවත තමන්ගේ කෞතුකාගාරය වෙත රැගෙන යාමද වොරන් යුවලට පහසු කටයුත්තක් නොවීය. අතරමගදී වාහනය හේතුවක් නොමැතිවම නතර වීම. හිටි හැටියේ වේගය අදාළ වීම. තිරිංග අක්රීය වීම වැනි බාධා මද්යයේ ඔවුන්ට ගමන් කිරීමට සිදුවූ අතර කරදර ඉවසිය නොහැකි තැන එඩ් බෝනික්ක සම්පුර්ණයෙන්ම ශුද්ධ ජලයෙන් තෙත් කළේය. එමගින් ඔවුනට තාවකාලික අස්වැසිල්ලක් ලැබුන අතර බෝනික්කව සුරක්ෂිතව කෞතුකාගාරයට ගෙනයාමට හැකියාව ලැබිණි.

බෝනික්කාගේ ශරීරයෙන් යක්ෂ ආත්මය පලවා හැරීමට ඔවුන් තවත් පූජකයෙකු ගෙන්වූ අතර Excorcism ක්රියාවලිය අවසාන කොට "මේ නිකම්ම නිකන් රෙදි බෝනික්කෙක් විතරයි..මුට කළහැකි දෙයක් නැහැ" යනුවෙන් පැවසු පූජාය පිටව ගියේය. එය පූජකයා ගිය අවසන් ගමන වූ අතර පල්ලියට ලගාවන අතරමගදී වාහනය හෙලකට පෙරලී ඔහු ජීවිතක්ෂයට පත්විය.

අවසානයේදී වොරන් යුවල තීරණය කලේ බෝනික්කා පෙට්ටියක සිරකර තැබීමටයි. එමගින් බෝනික්කාගේ වියරු හැසිරීම සහ තැනින් තැනට ගමන් කිරීමේ හැකියාවට තිත තැබුණු අතර ඔවුනට සිදුවූ කරදරද අඩුවිය.

කෙසේනමුත් අදටත් වොරන් කෞතුකාගාරයේ සුරක්ෂිත සේප්පුවක බහා ඇති මෙම බෝනික්කා තුල ඇති යක්ෂ ආත්මය එලෙසින්ම පවතී.

ඉස්සුවේ මෙතනින්

[QUOTE="Little DJ, post: 22024948, member: 320663"] [b]ඇනබෙල් (Annabell) බෝනික්කා[/b] [IMG]https://3.bp.blogspot.com/-77kwztk0BbA/WX6_h-vXVCI/AAAAAAAAAeI/_3mhDs0YTb0f0swaCbQuLp4pPN1NjtecACLcBGAs/s640/hqdefault.jpg[/IMG] [SIZE="4"] අප ජීවත්වන වන ලෝකය වනාහී අකමැත්තෙන් වුවද පිළිගත යුතු යතාර්තයන්ගෙන් පිරී පවත්නා තැනකි. අයෙකු මෙලොව ඇති සියලු දේ විද්යාත්මකව පැහැදිලි කිරීමට උත්සුක වන අතර ඇතැමුන් ගුප්ත දේවල් කෙරෙහි ගෞරව සම්ප්රයුක්ත බියක් දක්වනු ලබයි. අප ජීවත්වන ලෝකය තුලම තවත් අද්භූථ ලෝකයක් ඇත්ද නැත්ද යන්න සදාකාලික විවාදයකි. කෙසේනමුත් බියසුල්ලන් පසු බසිද්දී , ආරූඪ කරගත් නිර්භීත කමකින් අත්භූත ලෝකයට එබිකම් පාන්නට යාමෙන් නැති ලෙඩ දාගත්තවුන්ද මෙලොව නැතිවා නොවේ. ශාපලත් භාණ්ඩ නොඑසීනම් Cursed Objects සියගණනක් ලෝකය පුරාම විසිරී පවතී ටුටන් කාමන්ගේ සොහොනේ (Tomb of Tutan Carman ) සිට හඬන දරුවාගෙ (The Crying Baby ) චිත්රය දක්වා එම ලැයිස්තුව දිගු වේ. චිත්රපට අධ්යක්ෂ ජේම්ස් වොන් (James Wan) විසින් Conjuring චිත්රපයට නිපදවීමත් සමගම ලෝකය පුර වේගයෙන් ව්යාප්ත වුයේ ඇනබෙල් (Annabell) බෝනික්ක පිළිබඳව කතාවයි. සැබෑ ජීවිතයීදීද ගුප්ත විද්යා ගවේෂක යුවලක් වන එඩ් සහ ලොරේන් වොරන් ගේ කෞතුකාගාරයේ (Ed and Lorren Warren ) අදටත් සුරක්ෂිතව ඇති මෙම බෝනික්කා ස්වරූපය අතින් චිත්රපටයේ පෙන්වනවාට වඩා හාත්පසින්ම වෙනස් රෙදි බෝනික්කෙකි. (Raggy Doll) ජේම්ස් විසින් නිර්මානාත්මක කාර්යය සඳහා වඩාත් බියකරු ස්වභාවයකින් ප්රතිනිර්මාණය කරන ලද්දකි. 1970 වර්ෂය වනවිට පාසල් ශිෂ්යාවක්ව සිටි ඩෝනා දැරියට ඇගේ මව විසින් පරණ බදු කඩයකින් මිලදී ගත ඇනබෙල් බෝනික්ක තෑගී කරන ලදී. එවකට පාසලේ නේවාසිකාගාරයේ ඇන්ජී නමැති ඇයගේ යෙහෙළිය සමග එකට වාසය කල ඩෝනා ට සහ ඇන්ජීට විටෙක මේ බෝනික්කාගේ අමුත්තක් දැනුනද ඔවුන් එය එතරම්ම ගනනකට නොගත්හ. මුලදී එතරම්ම අවධානයට ලක් නොවුවද කල්යත්ම ඔවුන් දෙදෙනාටම වැටහුනේ බෝනික්කා තබා තිබෙන තැනින් තැනට ගමන් කරන බවය. ඩෝනා සහ ඇන්ජීගේ මිතුරිය ලූ නමැති යුවතියද බෝනික්කට කොහෙත්ම කැමැත්තක දැක්වුයේ නැත. ඇය නිතරම කියාසිටියේ එම බෝනික්කාගේ යම් ගුප්ත භාවයක් ඇති බවත් ඔවුන් එම බෝනික්ක බැහැර කර දැමිය යුතු බවත්ය. කෙසේ නමුත් නවීන පන්නයට හැඩ ගැසෙමින් සිටි නාගරික පන්නයේ යුවතියන් වූ ඩෝනා සහ ඇන්ජී එය ගණනකට නොගත්තේ මෙවැනි ගුප්ත සිදුවීම්වලට මොනයම් හෝ පැහැදිලිකිරීමක් ඇතැයි සිතමිනි. සියලු දෙනාටම සත්ය වටහා ගැනීමට වැඩි කාලයක් ගතවුයේ නැත. දිනක් පාසල නිමාවී නේවාසිකාගාරයට පැමිණෙන ඩෝනාට දක්නට ලැබෙන්නේ රුධිරය වැනි රතු පාට ද්රාවයක් මුළු සිරුර පුරාම තැවරුණු ඇනබෙල් බෝනිකාවය. වහාම ක්රියාත්මක වන ඩෝනා ලූ සහ ඇන්ජී අන්තර් මද්යකු (Medium) ගෙන්වා ගන්නේ මේ බෝනික්ක ගැන රහස දැනගැනීමටයි. එම තැනැත්තා විසින් ඔවුනට දැනුම් දෙන්නේ මීට කාලයකට පෙර ඔවුන් ජීවත්වන නිවස තිබු ස්ථානයේ තිබී ඇත්තේ පාලු ඉඩමක් බවත් එහිදී මියගිය අනබෙලා හිගින්ස් නම් කුඩා දැරියගේ ආත්මය මේ බෝනික්ක තුලට ඇතුළුවී ඇති බවත්ය. තව දුරටත් හෙතෙම පවසා සිටියේ ඇයගේ ආත්මයෙන් ඔවුනට කරදරයක් නොමැති බවත් ඔවුන් සමගින් බෝනික්කාගේ ශරීරය තුලට වී ජීවත්වීමට දැරිය කැමති බවත්ය. ඒ අනුව ඩෝනා සහ ඇනජී ඊට එකඟ වූහ. අන්තර්මද්යකයාට සිදුවුයේ ඉතා විශාල වරදකි. බෝනික්ක වඩාත් දරුණු වන්නට පටන් ගන්නේ එතනින් පසුවය. සාධක සහිතව ඔප්පු කල නොහැකි වුවද මේ බෝනිකකා ඉතාම භයංකර බව ඔවුනට වැඩි දවසක් යාමට මත්තෙන් වැටහෙන්නට පටන් ගත්තේය. පූජකයෙකුගේ මාර්ගයෙන් එඩ් සහ ලොරේන් දේපල මුණගැසෙන දැරියන් ඔවුනගේ පිහිට පතා සිටිනු ලබයි. අත්දැකීම් බහුල වොරන් යුවල දුටු සැනින්ම මේ බෝනික්ක තුල ඇත්තේ අරක්ගත් ආත්මයක් නොව බෝනික්කට බැඳ දමන ලද යක්ශාත්මයක් බව වටහා ගත්හ. නිදැල්ලේ සිටින තාක්කල් එම ආත්මයේ එකම අරමුණ වන්නේ පලි ගැනීමය එයට හේතු සාධක අවශ්ය නැත. බෝනික්කා නැවත තමන්ගේ කෞතුකාගාරය වෙත රැගෙන යාමද වොරන් යුවලට පහසු කටයුත්තක් නොවීය. අතරමගදී වාහනය හේතුවක් නොමැතිවම නතර වීම. හිටි හැටියේ වේගය අදාළ වීම. තිරිංග අක්රීය වීම වැනි බාධා මද්යයේ ඔවුන්ට ගමන් කිරීමට සිදුවූ අතර කරදර ඉවසිය නොහැකි තැන එඩ් බෝනික්ක සම්පුර්ණයෙන්ම ශුද්ධ ජලයෙන් තෙත් කළේය. එමගින් ඔවුනට තාවකාලික අස්වැසිල්ලක් ලැබුන අතර බෝනික්කව සුරක්ෂිතව කෞතුකාගාරයට ගෙනයාමට හැකියාව ලැබිණි. බෝනික්කාගේ ශරීරයෙන් යක්ෂ ආත්මය පලවා හැරීමට ඔවුන් තවත් පූජකයෙකු ගෙන්වූ අතර Excorcism ක්රියාවලිය අවසාන කොට "මේ නිකම්ම නිකන් රෙදි බෝනික්කෙක් විතරයි..මුට කළහැකි දෙයක් නැහැ" යනුවෙන් පැවසු පූජාය පිටව ගියේය. එය පූජකයා ගිය අවසන් ගමන වූ අතර පල්ලියට ලගාවන අතරමගදී වාහනය හෙලකට පෙරලී ඔහු ජීවිතක්ෂයට පත්විය. අවසානයේදී වොරන් යුවල තීරණය කලේ බෝනික්කා පෙට්ටියක සිරකර තැබීමටයි. එමගින් බෝනික්කාගේ වියරු හැසිරීම සහ තැනින් තැනට ගමන් කිරීමේ හැකියාවට තිත තැබුණු අතර ඔවුනට සිදුවූ කරදරද අඩුවිය. කෙසේනමුත් අදටත් වොරන් කෞතුකාගාරයේ සුරක්ෂිත සේප්පුවක බහා ඇති මෙම බෝනික්කා තුල ඇති යක්ෂ ආත්මය එලෙසින්ම පවතී. [URL="http://holmanadawiya.blogspot.com/2017/07/annabell.html"][COLOR="Blue"][SIZE="4"]ඉස්සුවේ මෙතනින්[/SIZE][/COLOR][/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom