ඇන්ජලෝ මැතිවුස්ගේ කියන අසභ්‍ය වීඩියෝවක්

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඇන්ජලෝ මැතිවුස්ගේ කියන අසභ්‍ය වීඩියෝවක්

    ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කායක ඇන්ජලෝ මැතිව්ස්ගේ බව කියන අසභ්‍ය වීඩියෝ පටයක් මේ දිනවල අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් මෙම වීඩියෝව සමාජ ජාලයන්ට මුදාහැර ඇති පුද්ගලයන් දෙදෙනකු සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන්නේ යයිද වාර්තා පල වෙයි.

    වාර්තාවන්හි සදහන් අන්දමට පරික්‍ෂණ කණ්ඩායම් සදහන් කර ඇත්තේ මෙම වීඩියෝ පටය වෙනත් මුල් වීඩියෝ පටයකින් සකස් කරන ලද්දක් බවයි.

    සංසරක්ණය කරන ලද මෙම වීඩියෝ පටය ක්‍රිකට් ක්‍රීඩකයකු හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු විසින් පෙන්වමින් මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට මෙයද හේතුවක් යයි සදහන් කරන්නේ යයිද සදහන්ය.

    අදාල නිල් වීඩියෝවේ පෙනි සිටින්නේ මෙරට හිටපු මළල ක්‍රීඩකයකු යයිද පැවසෙයි.

    මොකක්ද බන් මේ හරුපේ විස්තර
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක හද්ද පරණ වීඩියෝඑකක් බන්. මෑතිව්ස් නෙමේ ඉන්නේ. ඕවා නිකන් චා වෑඩ.
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උබ හරුපෙ දාල අපෙන් විස්තර අහනව...

    නැහැ සහෝ ගණන් ගන්න එපා ඒ ගිය නිව්ස් එක දැම්මේ අපේ කොල්ලෝ ඔකේ අග මුල වැල ගිය තැන් දානවනේ එකයි
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඕක හද්ද පරණ වීඩියෝඑකක් බන්. මෑතිව්ස් නෙමේ ඉන්නේ. ඕවා නිකන් චා වෑඩ.

    එකගයි සංවාදයට දැම්මේ හොදේ හරි එක තිබුනොත් ලින්ක් මෙතන දානවනේ
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    කොහොම හරි මේ සැරේ සීන් එක තදටම යනවා. මේ සැරේ නම් ලංකාවේ වැල සයිට් කරන අය හිරේ ගිහින් තමයි නවතින්නේ. සනත්ගේ සීන් එකෙන් පස්සේ adflyඑකෙන් facebookහරහා ලින්ක් බෙදපු ප්‍රසිද්ධ facebook adminලා වගයක් හිරේ ගියා. අනිත් අයත් ළග්දිම ඇතුලට යයි.

    අපේ රටේ මිනිස්සු හැමදාම කරන්නේ කාගේ හරි හෙලුවකින් සල්ලි හොයන එක​. නැත්නම් youtube චැනල් එකක් අටවගෙන ඒකෙත් කුණුහරුප,ගොසිප් දදා ලංකාවේ youtubersලා බලු කරලා දාන එක​.