ඇන්ජලෝ මැතිවුස්ගේ කියන අසභ්‍ය වීඩියෝවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කායක ඇන්ජලෝ මැතිව්ස්ගේ බව කියන අසභ්‍ය වීඩියෝ පටයක් මේ දිනවල අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් මෙම වීඩියෝව සමාජ ජාලයන්ට මුදාහැර ඇති පුද්ගලයන් දෙදෙනකු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ යයිද වාර්තා පල වෙයි.
වාර්තාවන්හි සදහන් අන්දමට පරික්ෂණ කණ්ඩායම් සදහන් කර ඇත්තේ මෙම වීඩියෝ පටය වෙනත් මුල් වීඩියෝ පටයකින් සකස් කරන ලද්දක් බවයි.
සංසරක්ණය කරන ලද මෙම වීඩියෝ පටය ක්‍රිකට් ක්‍රීඩකයකු හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු විසින් පෙන්වමින් මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට මෙයද හේතුවක් යයි සදහන් කරන්නේ යයිද සදහන්ය.
අදාල නිල් වීඩියෝවේ පෙනි සිටින්නේ මෙරට හිටපු මළල ක්‍රීඩකයකු යයිද පැවසෙයි.
මොකක්ද බන් මේ හරුපේ විස්තර