ගෙදර උඩ තට්ටුවයි පහල තට්ටුවයි හැර තව තැන් තිබේද?එසේනම් ඇන්ටනාව සහ ඔය වයරයම ඔහොමම තියෙද්දි ඉහල තට්ටුවෙ කාමරේකට වගේ ටී.වී එක ගෙනහින් බලන්න ඔය ඔරශ්නෙම තියෙනවද කියලා එහෙම කරලත් බලමු මචං එහෙනම් 👍