Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන්ටාර්ටිකාවේ දියමන්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

oya කියන විදියට මචං ඇන්ටාර්ටිකාවට ලං වෙන එක ලේසි නැහැ .ගොඩාක් දුෂ්කර ගමනක් .අපේ වගේ රටවල් එහෙමත් නැත්තම් උෂණ කලාප වල වෙසෙන මිනිස්සුන්ට වැස්ස වහින්න්න කලින් හමන හුලං පාරටත් වෙවුලනවා .ඉතිං කොහොමද කියපන් ඇන්ටර්ක්ටිකා දේශගුණයට ඔරොත්තු දෙන්නේ .ඔය කිලෝමීටර් 8000න් 5000 ක් යනකොටම හීතලේ හැදිලා අපේ වගේ රටවල වල උන් ගල් ගැහිලා මැරෙයි(ඉන්දියාවේ හිමාලය ආසන්නයේ ,කාශ්මීරය ආසන්නේයේ ,නේපාල ටිබෙට් ආසන්නයේ වගේ හිම පතිත ප්‍රදේශවල සිටින ආසියාතිකයන්ට මේ ගැටළුව වැඩිය නැහැ ) .අනික් ඔය වගේ ගමනක් යන එක සෑහෙන දුෂ්කරයි මචං .අධික වියදම් යන වැඩක් .ඔය ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ ඒ වගෙ වියදමක් දරන්න පුළුවන් පර්යේෂන හෝ කැනීම් සහ ව්‍යාපාරික වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඉහල තාක්ෂණික මෙවලම් යෝදා ගැනීමට හැකියාවක් ඇති රටවල් සෙට් එකක් .අපේ රටේ පාරවල් හදන්නෙත් චිනෙන් ණය අරං .

ඉතිං කොහේද ඇන්ටාර්ක්ටිකා යන්නේ .අනික ඔය අත්සන් නොකරපු එක රටක් හරි ඇන්ටාර්ක්ටිකාව ව්‍යාපාරික අරමුණු වලට යෝදාගන්න පෙලඹුනොත් අර ගිවිසුම අත්සන් කරපු රටවල් එකෙන්ම සීන් එක දානවා .මොකද ඒ රටවල් සෙට් එක ඇතුලේ ලෝක බලවතුන් 5 දෙනාම ඉන්නවා ලෝක ආර්ථික බලවතුන් 8 දෙනාම ඉන්නවා සහ ලෝක නැගීඑන ආර්ථිල බලවතුන් සෙට් එකත් ඉන්නවා .ගිවිසුමට අත්සන් කරල නැත්තේ ආර්තික වශයෙන් අප්සෙට් රටවල් ටික .ඉතිං කවුරු හරි එහෙම අත්සන් කලේ නැහැ කියලා ව්‍යාපාරික අරමුණකට ඇන්ටාර්ක්ටිකා ගියොත් යන රටට අම්බානක ගොඩාක් රිදෙයි .

[QUOTE="BruceWayne92, post: 16043608, member: 491755"] [SIZE=5][COLOR=Blue][B]oya කියන විදියට මචං ඇන්ටාර්ටිකාවට ලං වෙන එක ලේසි නැහැ .ගොඩාක් දුෂ්කර ගමනක් .අපේ වගේ රටවල් එහෙමත් නැත්තම් උෂණ කලාප වල වෙසෙන මිනිස්සුන්ට වැස්ස වහින්න්න කලින් හමන හුලං පාරටත් වෙවුලනවා .ඉතිං කොහොමද කියපන් ඇන්ටර්ක්ටිකා දේශගුණයට ඔරොත්තු දෙන්නේ .ඔය කිලෝමීටර් 8000න් 5000 ක් යනකොටම හීතලේ හැදිලා අපේ වගේ රටවල වල උන් ගල් ගැහිලා මැරෙයි(ඉන්දියාවේ හිමාලය ආසන්නයේ ,කාශ්මීරය ආසන්නේයේ ,නේපාල ටිබෙට් ආසන්නයේ වගේ හිම පතිත ප්‍රදේශවල සිටින ආසියාතිකයන්ට මේ ගැටළුව වැඩිය නැහැ ) .අනික් ඔය වගේ ගමනක් යන එක සෑහෙන දුෂ්කරයි මචං .අධික වියදම් යන වැඩක් .ඔය ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ ඒ වගෙ වියදමක් දරන්න පුළුවන් පර්යේෂන හෝ කැනීම් සහ ව්‍යාපාරික වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඉහල තාක්ෂණික මෙවලම් යෝදා ගැනීමට හැකියාවක් ඇති රටවල් සෙට් එකක් .අපේ රටේ පාරවල් හදන්නෙත් චිනෙන් ණය අරං :P:P:P:P:P:P. ඉතිං කොහේද ඇන්ටාර්ක්ටිකා යන්නේ .අනික ඔය අත්සන් නොකරපු එක රටක් හරි ඇන්ටාර්ක්ටිකාව ව්‍යාපාරික අරමුණු වලට යෝදාගන්න පෙලඹුනොත් අර ගිවිසුම අත්සන් කරපු රටවල් එකෙන්ම සීන් එක දානවා .මොකද ඒ රටවල් සෙට් එක ඇතුලේ ලෝක බලවතුන් 5 දෙනාම ඉන්නවා ලෝක ආර්ථික බලවතුන් 8 දෙනාම ඉන්නවා සහ ලෝක නැගීඑන ආර්ථිල බලවතුන් සෙට් එකත් ඉන්නවා .ගිවිසුමට අත්සන් කරල නැත්තේ ආර්තික වශයෙන් අප්සෙට් රටවල් ටික .ඉතිං කවුරු හරි එහෙම අත්සන් කලේ නැහැ කියලා ව්‍යාපාරික අරමුණකට ඇන්ටාර්ක්ටිකා ගියොත් යන රටට අම්බානක ගොඩාක් රිදෙයි .:yes::yes::yes::yes::yes::yes::yes::yes:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom