ඇන්ටාර්ටිකාවේ දියමන්ති
BBC එකට අනුව ඇන්ටාර්ටිකාවේ දියමන්ති නිධියක් තියෙන්න පුලුවන් කියලා සැක කරනවා නමුත් මේවා ගන්න එක තහනම් වාණිජ පරමාර්ථයන් සදහා මොකද Protocol on Environmental Protection to the Antarctic Treaty (1991) එකට අනුව ඇන්ටාර්ටිකාවේ කිසිම ස්භාවික සම්පතක් වාණිජ පරමාර්ථයන් සදහා ගන්න එක තහනම් (නමුත් විද්‍යාත්මක කටයුතු වලට ගන්න පුලුවන්)
නමුත් මේ Treaty එකට අත්සන් කරලා තියෙන රටවලට විතරයි තහනම වලංගු වෙන්නේ අපේ රට මේකට අත්සන් කරලා නෑ එතකොට අපිට ඕනේ නම් ඇන්ටාර්ටිකාවේ ගිහින් දියමන්ති ගන්න පුලුවන්.
අපි තමයි ඇන්ටාර්ටිකාවට ළගම රට. 7995km තියෙනවා ගාල්ලේ ඉදලා ඇන්ටාර්ටිකාවට.
මේ රටවල් ටික තමයි කලින් දාලා තියෙන treaty එකට අත්සන් කරලා තියෙන්නේ.
http://www.bbc.co.uk/news/science-environment-25417441
http://www.antarctica.ac.uk/about_antarctica/geopolitical/treaty/update_1991.php

As of May 2013, the protocol has been ratified by 33 parties
— Argentina, Australia, Belarus, Belgium, Brazil, Bulgaria, Canada, Chile, the People's Republic of China, Czech Republic, Ecuador, Finland, France, Germany, Greece, India, Italy, Japan, South Korea, Netherlands, New Zealand, Norway, Peru, Poland, Romania, Russia, South Africa, Spain, Sweden, Ukraine, United Kingdom, United States, and Uruguay.
A further 11 states —
Austria, Colombia, Cuba, Denmark, Guatemala, Hungary, North Korea, Papua New Guinea, Slovakia, Switzerland, and Turkey — have signed but not yet ratified it.
http://www.bbc.co.uk/news/science-environment-25417441
http://www.antarctica.ac.uk/about_antarctica/geopolitical/treaty/update_1991.php

USA wage loku ratawal Fund karanawa Madagascar walata ambanata owa aragena unta labayak ganna
dan oya Middle east walata karanne 