ඇන්ටික් හෙල්ප්

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඇන්ටික් හෙල්ප්

    මං ලඟ අවුරුදු 103 ක් පරණ කාසියක් තියෙනවා. DUTCH එකක්. විකුනන්න බැරිද බං???

    coin2a.jpg


    KM-11 5 Pfennig (Copper-Nickel) : 1890-1915
    Obv: Legend around value
    DEUTSCHES REICH date 5 PFENNIG
    Rev: Crowned eagle, wings to edge of coin
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ara kauda porak hitiya ban elakiri eke parana salli ekathu karana ekke. man dakka thread ekakuth daala thibba rupiyal5da koheda nottuwak hoyala dunnoth 50,000LKR da koheda denawa kiyala. poddak search karala balahan.
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ඕක රත්තරන්ද? අනික මචන් ඕක දත් වලින් හැපුවම උබට සීතලක් දැනෙනවාද? එහෙම දැනෙනවා නම් ඕකට රු.90,000ක් වගේ ගන්න පුළුවන්.. නැත්තම් ඉතින් රු.3000
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඕක රත්තරන්ද? අනික මචන් ඕක දත් වලින් හැපුවම උබට සීතලක් දැනෙනවාද? එහෙම දැනෙනවා නම් ඕකට රු.90,000ක් වගේ ගන්න පුළුවන්.. නැත්තම් ඉතින් රු.3000

    රත්තරන් නම් නෙමෙයි බං. එහෙම සීතලක් නම් දැනෙනවා වගේ. හරියට හොයන්න බෑ.. මොකක්ද බං සීන් එක? ඇයි එහෙම වෙන්නේ???