ඇන්ටිජන් ෆේල්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    ඇන්ටිජන් නෙගටිව් වී පැය කීපයකින් OPD රෝගියා මියගිය පසු කොරෝනා තිබුණැයි දැනගනී​

    කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ඇන්ටිජන් (ප්‍රතිදේහජනක )පරීක්‍ෂණයේදී සෘණ අගය පෙන්වූ රෝගියෙක් පැය කිහිපයක් ඇතුළත COVID-19 හේතුවෙන් මියගොස් තිබේ.

    45 හැවිරිදි ඔහු පැල්පොලහේනේ පදිංචි කරුවෙකු වන අතර ඔහු කොළඹ ඉදිකිරීම් ස්ථානයක පෙදරේරුවෙකු වන බවත් දින හතරකට පමණ පෙර ඔහු කැස්ස සහ උණ ගැන කියමින් බාහිර රෝගී අංශයට පැමිණ තිබේ. උණ සඳහා බාහිර රෝගී ප්‍රතිකාර ලබා දීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත‍ි අතර ඇන්ටිජන් පරීක්ෂාව සෘණාත්මකවීම නිසා කොරෝනා නැති බව දන්වා ඇත.
    කෙසේ වෙතත්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුට උපදෙස් දී ඇත්තේ වෙනම කාමරයක් භාවිතා කරන ලෙසත් සෙසු අය සමඟ සම්බන්ධ නොවන ලෙසත් ය. රාත්‍රියේදී ඔහුගේ තත්ත්වය නරක අතට හැරුණු අතර කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් තිබේ
    පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කරන ලද පීසීආර් පරීක්‍ෂණයේදී ඔහු කොරොනා ආසාදිතයෙකු බව තහවුරු විය.

    https://www.gossiplankanews.com/2021/08/covid19-opd.html
    ------------------

    සවෙන්ද්‍රට ඇත්තටම මරන ගාන අඩු කරගන්න ඕන නම්, පණ තියන මිනිස්සුන්ට පිසිර් කරල මිනී වලට ඇන්ටිජන් ටෙස්ට් එක කරන්නෙ නැත්තෙ ඇයි?
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....

    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?

    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....

    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....

    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    දැන් නිවසේ රෝගියෙක් මිය ගියොත් නිරෝධායන නිවසක් නෙවෙයි නම් PCR පරීක්ෂණයක් , පශ්චාත් මරණ පරීක්ෂණයක් නැතුව ඥාතීන්ට බාර දෙන්න බලය දීල නේද ? :baffled:
     
    • Wow
    Reactions: Ragna_SL

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,153
    113
    සවෙන්ද්‍රට ඇත්තටම මරන ගාන අඩු කරගන්න ඕන නම්, පණ තියන මිනිස්සුන්ට පිසිර් කරල මිනී වලට ඇන්ටිජන් ටෙස්ට් එක කරන්නෙ නැත්තෙ ඇයි?
    පී සී ආර් එක කලත් ඒ මනුස්සයා මැරෙනවා රිසල්ට් එද්දි. පොඩ්ඩක් ඇන්ටිජන් කරන තැනකට ගිහින් බලපන්. මොකක්ද ලෙසි කියල. ඇන්ටිජන් එක ආපු නිසා මෙහෙම හරි ඉතුරු උනේ, පී සී ආර් විතරක් තිබ්බනම් රටම මලගෙයක් තමයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඇන්ටිජන් නෙගටිව් වී පැය කීපයකින් OPD රෝගියා මියගිය පසු කොරෝනා තිබුණැයි දැනගනී​

    කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ඇන්ටිජන් (ප්‍රතිදේහජනක )පරීක්‍ෂණයේදී සෘණ අගය පෙන්වූ රෝගියෙක් පැය කිහිපයක් ඇතුළත COVID-19 හේතුවෙන් මියගොස් තිබේ.

    45 හැවිරිදි ඔහු පැල්පොලහේනේ පදිංචි කරුවෙකු වන අතර ඔහු කොළඹ ඉදිකිරීම් ස්ථානයක පෙදරේරුවෙකු වන බවත් දින හතරකට පමණ පෙර ඔහු කැස්ස සහ උණ ගැන කියමින් බාහිර රෝගී අංශයට පැමිණ තිබේ. උණ සඳහා බාහිර රෝගී ප්‍රතිකාර ලබා දීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත‍ි අතර ඇන්ටිජන් පරීක්ෂාව සෘණාත්මකවීම නිසා කොරෝනා නැති බව දන්වා ඇත.
    කෙසේ වෙතත්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුට උපදෙස් දී ඇත්තේ වෙනම කාමරයක් භාවිතා කරන ලෙසත් සෙසු අය සමඟ සම්බන්ධ නොවන ලෙසත් ය. රාත්‍රියේදී ඔහුගේ තත්ත්වය නරක අතට හැරුණු අතර කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් තිබේ
    පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කරන ලද පීසීආර් පරීක්‍ෂණයේදී ඔහු කොරොනා ආසාදිතයෙකු බව තහවුරු විය.

    https://www.gossiplankanews.com/2021/08/covid19-opd.html
    ------------------

    සවෙන්ද්‍රට ඇත්තටම මරන ගාන අඩු කරගන්න ඕන නම්, පණ තියන මිනිස්සුන්ට පිසිර් කරල මිනී වලට ඇන්ටිජන් ටෙස්ට් එක කරන්නෙ නැත්තෙ ඇයි?
    53566024-98C1-4A17-8866-D8311B88A8A0.jpeg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පී සී ආර් එක කලත් ඒ මනුස්සයා මැරෙනවා රිසල්ට් එද්දි. පොඩ්ඩක් ඇන්ටිජන් කරන තැනකට ගිහින් බලපන්. මොකක්ද ලෙසි කියල. ඇන්ටිජන් එක ආපු නිසා මෙහෙම හරි ඉතුරු උනේ, පී සී ආර් විතරක් තිබ්බනම් රටම මලගෙයක් තමයි.
    ලේසි සහ ලාභ බව ඇත්ත. අපි හිතමු ඇන්ටිජන් නෙගටිව් කියල ඔයාව ගෙදර යවනො. සතියකින් වලකජ්ජ ගහල මොචරියෙ තියන් ඉන්නො පිසිර් රිසල්ට් එනකම්. එතකොට අහන්න හිතෙන් නැද්ද මොන *බ්බකටද දැන් පිසිර් කියල. සවෙන්ද්‍රට ලස්සනට මරන ගානයි වියදමයි අඩු කරගන්න පුලුවන් මිනී වලට ඇන්ටිජන් විතරක් කරානම්. ඒ සම්පත් ඇන්ටිජන් නෙගටිවෙ උන අයට පිසිර් එකක් කරන්න යෙදෙවුව නම් ජීවිත බේරෙනව :unsure:
     
    • Haha
    Reactions: pathaleiretta

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    ඕකට කියන්නේ accuracy කියලා... fail කියලා නෙවෙයි...:lol: