ඇන්ටිජෙන් ටෙස් කිට්ස් හෙල්ප්.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම සෑහෙන ප්‍රශ්න ගොඩක බන් පැටලිලා ඉන්නේ කෝවිඩ් හින්ද. බලන බලන එකාට හෙම්බිරිස්සාව කැස්ස.වැඩ කරන මිනිස්සු එක්ක මූව් නොවී මට මේක කරන්ඩත් බෑ.
    රැපීඩ් ඇන්ටිජෙන් ටෙස්ට් කිට් කීපයක් ගෙන්නගන්ඩ සයිට් තියෙන ඒවා දාපන්කෝ.සමහර රටවල් පාර්සල් ෆොර්වඩින් කරන්නේ නෑ ටෙස්ට් කිට්ස්.
    ගෙන්නපු එකෙක් ඉන්නව නම් සයිට් දාපන්.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මම සෑහෙන ප්‍රශ්න ගොඩක බන් පැටලිලා ඉන්නේ කෝවිඩ් හින්ද. බලන බලන එකාට හෙම්බිරිස්සාව කැස්ස.වැඩ කරන මිනිස්සු එක්ක මූව් නොවී මට මේක කරන්ඩත් බෑ.
    රැපීඩ් ඇන්ටිජෙන් ටෙස්ට් කිට් කීපයක් ගෙන්නගන්ඩ සයිට් තියෙන ඒවා දාපන්කෝ.සමහර රටවල් පාර්සල් ෆොර්වඩින් කරන්නේ නෑ ටෙස්ට් කිට්ස්.
    ගෙන්නපු එකෙක් ඉන්නව නම් සයිට් දාපන්.
    ගෙන්නල මොකෝ කරන්නේ
    ඕක පොසිටිව් උනා කියලා දැන් කොරන මගුලක් නෑ .
    අපි හොදටම කරපු නිසා ලන්කාවේ කොරොනා නෑ

    🤐
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    mn lagadi gaththa 5 pack eka AUD 50

    1643644349333.png
     
    • Like
    Reactions: Solo Rider

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Please be careful about 'fly by night' sites . If not known do not pay. There are lot of scams going around some sites vanished and money paid cannot be recovered. There was a programm on bbc radio last year on such scams. Losss may not be significant and that may be one reason these were not caught as no complaints were, made or investigated for obvious reasons.
    Most of the countries do not have sufficient kits for them so it is unlikely they will sell outside. Eg UK, Aus, US
    I was told that in Germany these are cheap so may be some luck there!
     
    Last edited:
    • Like
    Reactions: Melon8 and imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,520
    113
    Please be careful about 'fly by night' sites . If not known do not pay. There are lot of scams going around some sites vanished and money paid cannot be recovered. There was a programm on bbc radio last year on such scams. Losss may not be significant and that may be one reason these were not caught as no complaints were, made or investigated for obvious reasons.
    Most of the countries do not have sufficient kits for them so it is unlikely they will sell outside. Eg UK, Aus, US
    I was told that in Germany these are cheap so may be some luck there!
    From what I hear Germany & Portugal these are sold at 2.50 Euro each. But they are allocated a certain number of free test kits per month.
    In Singapore probably around $6.00