මම සෑහෙන ප්රශ්න ගොඩක බන් පැටලිලා ඉන්නේ කෝවිඩ් හින්ද. බලන බලන එකාට හෙම්බිරිස්සාව කැස්ස.වැඩ කරන මිනිස්සු එක්ක මූව් නොවී මට මේක කරන්ඩත් බෑ.
රැපීඩ් ඇන්ටිජෙන් ටෙස්ට් කිට් කීපයක් ගෙන්නගන්ඩ සයිට් තියෙන ඒවා දාපන්කෝ.සමහර රටවල් පාර්සල් ෆොර්වඩින් කරන්නේ නෑ ටෙස්ට් කිට්ස්.
ගෙන්නපු එකෙක් ඉන්නව නම් සයිට් දාපන්.
රැපීඩ් ඇන්ටිජෙන් ටෙස්ට් කිට් කීපයක් ගෙන්නගන්ඩ සයිට් තියෙන ඒවා දාපන්කෝ.සමහර රටවල් පාර්සල් ෆොර්වඩින් කරන්නේ නෑ ටෙස්ට් කිට්ස්.
ගෙන්නපු එකෙක් ඉන්නව නම් සයිට් දාපන්.