ඇන්ඩර්සන්ගේ වීර ක්‍රියා

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඇන්ඩර්සන්ගේ වීර ක්‍රියා

    මේක නම් ලංකාවේ වෙච්චි සිද්ධියක් නෙමෙයි ඕං. මයේ හිතේ ඇමෙරිකාවේ වගේ වෙන්න ඕනි.

    අපේ ඇම්ඩාගේ දුරින් නෑයෝ වෙන පොඩි එකෙක් උන්නා ඇමෙරිකාවේ. නම ඇන්ඩර්සන්. දවසක් මූ ඉස්කෝලේ එනකොට කම්මුලේ පැත්තක් ඉදිමිලා. පොරගේ ටීච ඇහුවලු මොකද පුතා කම්මුලට උනේ කියලා.
    කොල්ලා කියනවලු "බලන්නකෝ ටීච, අපේ ගෙදර හරිම චූටියි. අම්මයි තාත්තයි මායි තුන් දෙනාම නිදියන්නේ එකම ඇඳේ. ඊයේ රෑ මැද තාත්තා මගෙන් ඇහුවා 'උඹ නිදිද කොල්ලෝ' කියලා. මට නින්ද ගිහින් තිබ්බේ නෑ ටීච. ඉතින් මම කිව්වා 'තාම නෑ තාත්තේ' කියලා. මේන් මේ යෝදයා ඒ පාර මට නෙලපි නේද " කියලා.

    කොලුවගේ ටීච හොඳට බුද්ධිමත්. පට ගාලා මීටර් උනා වැඩේ. ටීච කොලුවට දුන්නා අවවාදයක් මෙහෙම.
    "පුතේ, හෙට ඉඳන් තාත්තා රෑට මොනා ඇහුවත් පුතා සද්ද නැතිව නිදි වගේ ඉන්නකෝ "

    ඊලඟ දවසේ එනකොට කොල්ලගේ කම්මුල් දෙකම ඉදිමිලා. ටීච මූව ගෙන්නලා අහපි "මොකද පුතේ උනේ" කියලා.

    "ඊයේ ටීච කියපු එක හිතට අරන් මම ගෙදර ගියා. ඔන්න ඊයෙත් තාත්තා රෑ මැද්දේ අහනවා ‘උඹ නිදිද කොල්ලෝ ‘ කියලා. නිකන් තියෙන *කේ ටිංකිරි ගාගන්නේ මොකටෙයි කියලා මම සද්ද වහලා හිටියා. ටිකක් වෙලා යද්දි මට තේරුණා එහා පැත්තේ පොඩි පොඩි කෙඳිරිලි ඇහෙනවා, මෙට්ටේ උඩ පහල යනවා, ඇඳ ජරබර ගානවා. ඒත් මම සද්ද නෑ.

    ටිකකින් අම්මා කෑ ගහනවා “I’m coming, I’m coming, Darling are you coming?” කියලා.
    ඒ පාර තාත්තා කෑ ගහනවා “Yaa honey.. I'm also comiiiiiing” කියලා. :P:P:P

    "හුඃ, එහෙම කොහොමද ටීච නින්ද ගියාම මාව තනියම දාලා ගමන් යන්නෙ. කොරයි මට. මමත් බෑඟිරි ගැහුවා


    "තාත්තේ, මමත් එනවෝ"