Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන්ඩ්රොයිඩ් අනාතයෝ වර යකෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ පොඩ්ඩක් වැඩේ පටලගෙන මචං තියන්නේ. PC එකක් සහ Mobile Phone එකක් අතර විශාල වෙනසක් තියෙනවා. Windows 8 දාන්නත් අඩුම requirements Mircosoft එකෙන් කියල තියෙනවා.

උදාහරනයක කිව්වොත් උබට මචං P2 machine එකක windows 8 දාන්න බැහැ නේ. උපරිම දාන්න පුළුවන් windows 98 හරි XP හරි තමා. මොකද Processor එක මදි, RAM එක මදි, clock speed එක මදි, Power requirement එක මදි.. ඔය වගේ එකක් එක හේතු ගොඩක් තියෙනවා. සරලව කිව්වොත් Hardware resources මදි OS එක දුවන්න.

ඉතින් android වලත් එහෙම තමා. උදාහරනකටම Nexus 3 (Samsung Galaxy Nexus I9250) එක ගත්තොත් එකේ තියෙන Chipset එක, dual core processor එක, GPU එක මදි Lolipop නෙමේ Kitkat වත් handle කරන්න. එක නිසා එකට දෙන්න පුළුවන් උපරිම Upgrade එක jelly bean විතරයි..

Google Nexus එකක් ගත්තත් තමන් ලග තියෙන Phone එක පරණ නම්., Outdated නම් එකේ තියෙන hardware resources මදි නම් එකේ බැහැ අලුතින්ම release වෙච්ච OS එකක් දුවන්න. එකේ Google ලට කරන්න දෙයක් නැහැ..

නමුත් ගොඩක් සල්ලි පස්සේ දුවන Samsung, SONY, Lenovo වගේ Company තමන්ගේ ගේ Phones අලුතින් ආව android version එකට Update කරන්න පුළුවන් කම තිබ්බත් update ලියන්නේ නැහැ, ඒ මොකද එකක් Custom rom එකට update එකක් ලියන එක ගොඩක් පිරිවැයක් යන දෙයක්, එක මේ එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමේ නිසා..

දෙක තමා පරණ Phone එකට update ඉක්මනට එනකොට මිනිස්සු ඒ Phone එක අතැරලා අලුතින් අපු එකක් ගන්න යන්නේ නැහැ. එතකොට company එකක් විදිහට පාඩුයි. එක නිසාත් ගොඩක් වෙලාවට හැම device එකටම update ලියන්නේ නැහැ, ලිව්වත් එක release කරන්නේ ගොඩක් පරක්කු වෙලා.

[QUOTE="kevin37, post: 17444448, member: 313439"] [CENTER][FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Navy"]උබ පොඩ්ඩක් වැඩේ පටලගෙන මචං තියන්නේ. PC එකක් සහ Mobile Phone එකක් අතර විශාල වෙනසක් තියෙනවා. Windows 8 දාන්නත් අඩුම requirements Mircosoft එකෙන් කියල තියෙනවා. උදාහරනයක කිව්වොත් උබට මචං P2 machine එකක windows 8 දාන්න බැහැ නේ. උපරිම දාන්න පුළුවන් windows 98 හරි XP හරි තමා. මොකද Processor එක මදි, RAM එක මදි, clock speed එක මදි, Power requirement එක මදි.. ඔය වගේ එකක් එක හේතු ගොඩක් තියෙනවා. සරලව කිව්වොත් Hardware resources මදි OS එක දුවන්න. ඉතින් android වලත් එහෙම තමා. උදාහරනකටම Nexus 3 (Samsung Galaxy Nexus I9250) එක ගත්තොත් එකේ තියෙන Chipset එක, dual core processor එක, GPU එක මදි Lolipop නෙමේ Kitkat වත් handle කරන්න. එක නිසා එකට දෙන්න පුළුවන් උපරිම Upgrade එක jelly bean විතරයි.. Google Nexus එකක් ගත්තත් තමන් ලග තියෙන Phone එක පරණ නම්., Outdated නම් එකේ තියෙන hardware resources මදි නම් එකේ බැහැ අලුතින්ම release වෙච්ච OS එකක් දුවන්න. එකේ Google ලට කරන්න දෙයක් නැහැ.. නමුත් ගොඩක් සල්ලි පස්සේ දුවන Samsung, SONY, Lenovo වගේ Company තමන්ගේ ගේ Phones අලුතින් ආව android version එකට Update කරන්න පුළුවන් කම තිබ්බත් update ලියන්නේ නැහැ, ඒ මොකද එකක් Custom rom එකට update එකක් ලියන එක ගොඩක් පිරිවැයක් යන දෙයක්, එක මේ එක දවසින් කරන්න පුළුවන් දෙයක් නෙමේ නිසා.. දෙක තමා පරණ Phone එකට update ඉක්මනට එනකොට මිනිස්සු ඒ Phone එක අතැරලා අලුතින් අපු එකක් ගන්න යන්නේ නැහැ. එතකොට company එකක් විදිහට පාඩුයි. එක නිසාත් ගොඩක් වෙලාවට හැම device එකටම update ලියන්නේ නැහැ, ලිව්වත් එක release කරන්නේ ගොඩක් පරක්කු වෙලා. [/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom