ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

Banned.King

Member
Nov 6, 2014
390
13
0
ඇන්ඩ්‍රොයිඩ් අනාතයෝ වර යකෝ

.

.
.
.
.
.
.
,
.
.
ආ දැන් දුවගෙන ආවද ආවට කමක් නෑ දන්නෙ නැත්තන් යනකොට බම්ප් එකක් දාගෙන පල

මේකයි බන් මගේ ප්‍රශ්නේ දැන් බලපන් වින්ඩෝව්ස් එහෙම ඩෙක්ස්ටොප් ලැප් එහෙම අරුන් අලුත් එකක් රිලීස් කරපු ගමන් දාන්න පුලුවන් නේ 8 8.1 10 වගේ

ඒත් මේ අනාත ඇන්ඩ්‍රොයිඩ් මොකද බන් එහෙම අප්ඩේට් කරන්න බැරි බොහොම කලාතුරකින් තමා අප්ඩේට් එන්නෙ එපා වෙනවා

මොකෝ බන් ඒ

ඉදිරියටත් මෙහෙමද බන් මුන්ට් තව මේක ඩිවෙලොප් කරලා වින්ඩෝව්ස් වගේ තත්වෙකට ගන්න බැරි වෙයිද ??

ආ දැන් දීපල්ලකො උත්තර දන්න එකෙක්

ආ ප්‍ර්ශ්නේ තේරුනේ නැති අය බලපන්කෝ මේකත් එලකිරි සීනියර් මෙම්බරෙක් පැහැදිලි කොරලා තියෙනවා මේකෙ ඉන්න පැටියොන්ට :lol: :rofl:

පැටියා;17444660 said:
ඔක්කොම ලොකු ලොකු කතා කියලා තියනවා පේනවා. ඒත් කිසි එකෙක් ප්‍රශනය තේරුම් අරන් වත් නෑ :lol:
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි මේ ත්‍රෙඩ් එකේ මරුවට පේනවා.
විභාග වලදි යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන සීන් එක මෙතන ප්‍රදර්ශණය වෙනවා.

රිදෙයි :rofl:

මූ අහලා තියන ප්‍රශ්නය තමා

සාමාන්‍ය Desktop PC එකකට අපිට Windows/Linux අලුත්ම Versions වුනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. අද Microsoft එකෙන් Windows 10 RTM එක රිලීස් වුනොත් මට හෙට මට අවුරුදු 10ක් පරන PC එකට ඒක ඉන්ස්ටෝල් කරලා Drivers දාලා දුවන්න පුලුවන්.

Android, Ios, Windows Phone ඔය හැම එකකම ඔය කතන්දරේ කරන්න බෑ.

Android වල AOSP Source එක අරන් (Windows PC වලට නම් Windows 10 ISO එකක් කියලා ගමුකො) තමං කැමති ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා Drivers ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න බෑ.

දැං ළමයි ප්‍රශනෙ තේරුම් ගත්තනෙ. දන්න එවුං උත්තර දීපල්ලා.
දන්නෙ නැත්තං ඒකට උත්තරෙත් මමම දෙන්නං අද රෑට :rofl:
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒකට android වලටවත් google එකටවත් බැනලා වැඩක් නැහැ බන්..ඒකට බණින්න ඕන ඔය උබ ලග තියෙන ෆෝන් බ්‍රෑන්ඩ් එක හදපු company එකට..උන් පරණ ෆෝන් වලට updates දෙන්නේ නැහැ මොකද උන් හදන අළුත් ෆෝන් වලට මාර්කට් එකක් නැති වෙන නිසා..උබට පට පට ගාලා updets එන්න ඕනනම් google ලා හදන nexus ෆෝන් එකක් ගනින්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ දැන් දුවගෙන ආවද ආවට කමක් නෑ දන්නෙ නැත්තන් යනකොට බම්ප් එකක් දාගෙන පල

    තොට මොන බම්ප්ද යකෝ.. පල යන්න
     
    • Like
    Reactions: Banned.King

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    ඒකට android වලටවත් google එකටවත් බැනලා වැඩක් නැහැ බන්..ඒකට බණින්න ඕන ඔය උබ ලග තියෙන ෆෝන් බ්‍රෑන්ඩ් එක හදපු company එකට..උන් පරණ ෆෝන් වලට updates දෙන්නේ නැහැ මොකද උන් හදන අළුත් ෆෝන් වලට මාර්කට් එකක් නැති වෙන නිසා..උබට පට පට ගාලා updets එන්න ඕනනම් google ලා හදන nexus ෆෝන් එකක් ගනින්..

    ඉතින් බන් බලපන් ඔය dell hp toshiba acer ඔය හැම ලැපේම වින්ඩෝව්ස් දුවන්නේ අපිට ඕන එහෙකට ඕන වර්ශන් එකක් දාන්න පුලුවන් පට්ට ලේසි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඒකට android වලටවත් google එකටවත් බැනලා වැඩක් නැහැ බන්..ඒකට බණින්න ඕන ඔය උබ ලග තියෙන ෆෝන් බ්‍රෑන්ඩ් එක හදපු company එකට..උන් පරණ ෆෝන් වලට updates දෙන්නේ නැහැ මොකද උන් හදන අළුත් ෆෝන් වලට මාර්කට් එකක් නැති වෙන නිසා..උබට පට පට ගාලා updets එන්න ඕනනම් google ලා හදන nexus ෆෝන් එකක් ගනින්..

    ThreadClosed.gif

    :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඉතින් බන් බලපන් ඔය dell hp toshiba acer ඔය හැම ලැපේම වින්ඩෝව්ස් දුවන්නේ අපිට ඕන එහෙකට ඕන වර්ශන් එකක් දාන්න පුලුවන් පට්ට ලේසි
    උබ අහන ප්‍රශ්නේ වැරදියි බන්. උබේ ප්‍රශ්නේ කම්පෙයාර් කිරීම නම් අහන්න ඔනේ මෙහෙමයි ඇයි HP, Acer,Dell මෙ ඔනැ එහෙකට වින්ඩොස් ඔනැ වර්ශන් එකක් දාන්න පුලුවන් වෙද්දි, මොබයිල් ෆොන් (උබේ බ්‍රැන්ඩ් එක ) ට සිම්බියන්,වින්ඩොස්,ඇන්ඩ්‍රොයිඩ්, වගේ තමන් කැමති එකක් දාගන්න බැරි??? අන්න එහෙමයි අහන්න ඔනේ උබ වින්ඩොස් එක්ක කම්පෙයාර් කරනවා නම්
     
    නෑ බන් එහෙම අහන්න බෑ බන් දැන් අපේ මැශින් වලට මැක් ඕ එස් එක දාන්න බෑනේ මට එච්චර ඕන නෑ ඇන්ඩ්‍රොයිඩ් එකේම අලුත් එක දාගන්න පුලුවන් නම් ඇති
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    uba oya ahanne android phone walata windows danna bari ayi kiayalada?

    නෑ බන් ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රෙඩ්, අයිස් ක්‍රීම් සැන්විච්, ජෙලි බීන්, ලොලිපොප් අපිට කැමති එක දාන්න බැරි එක ගැන
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නෑ බන් ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රෙඩ්, අයිස් ක්‍රීම් සැන්විච්, ජෙලි බීන්, ලොලිපොප් අපිට කැමති එක දාන්න බැරි එක ගැන

    ayi ban root karala puluwan neda?mama nam wadiya danne naha eka gana.danna ekekta kiyala karaganin.nathnam phone ekata sorry thama..aru kiwwa wage nexus ekak gaththanam updates enawa unu kawum wage.:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ බන් එහෙම අහන්න බෑ බන් දැන් අපේ මැශින් වලට මැක් ඕ එස් එක දාන්න බෑනේ මට එච්චර ඕන නෑ ඇන්ඩ්‍රොයිඩ් එකේම අලුත් එක දාගන්න පුලුවන් නම් ඇති
    මැක් දාන්න බැරි කමක් නැ නමුත් මම හිතලමයි සිම්බියන්, වින්ඩොස් ඇන්ඩ්‍රොයි කියන ගමන් අයි os එකයි කින්ඩල් එකයි බ්ලැක්බරි එකයි අයින් කලේ. ඒ ඔක්කොම ඩිවයිස් මැනුෆැක්චර්ලාගේ os. නමුත් වින්ඩොව්ස් (PC) os ඩිවයිස් මැනුෆැක්චර්ලාට ආවේනික නැ. ඒකනේ ඔනැ එහෙකට දාන්න පුලුවන්. උබ අහන ප්‍රශ්නේ පැටලිලි සහගතයි. අප්ඩේට්ස් මම දන්න තරමින් වින්ඩොස් වලට එහෙම ඉක්මනට එන්නේ නැ. සිකියුරිටි අප්ඩේට්ස් ආවොත් මිසක මේජර් ඉන්ටෆේස් චෙන්ජ් එකක් එන්නේ කලාතුරකින්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ බන් ඇන්ඩ්‍රොයිඩ් ජින්ජර් බ්‍රෙඩ්, අයිස් ක්‍රීම් සැන්විච්, ජෙලි බීන්, ලොලිපොප් අපිට කැමති එක දාන්න බැරි එක ගැන
    සරලයිනේ බන්. 2004 විතර ආපු ලැප් එකෙකට වින්ඩොස් 8 දැම්මැකිද? දැම්මත් වින් 8 වල පර්ෆොමන්ස් ගත්තැකිද? කිට්කැට් වර්ශන් එකේ ප්‍රොසෙසර් රික්කුඅමන්ට්ස් ජෙලි බීන් එකක් යූස් කරන ෆොන් එහෙක තියනවද? එහෙනම් ඉතින් ආයේ අප්ඩේට් ඔනේ නැනේ. ජෙලිබීන්ම තියාගන්නවනේ. අපි මේ කතා කරන මොහොතටත් මොකඛරි අලුත් එකක් හොයාගන්නවා ලොකේ. එතකොට ඩිවයිස් එක කම්පැක්ට් වෙනවා ප්‍රොcඑසර් ස්පීඩ් එක වැඩි වෙනවා. ඒකට හරියන ඔපරේටින්ග් සිස්ටම් එකක් එලියට එනවා. උබ කියන විදියට කිට්කැට් රන් කරන්න පුලුවන් ඩිවයිස් එහෙකට මොකටද ජෙලිබීන් වර්ශන් එක දාන්නේ. හාඩ්වෙයාර් ඊට වඩා ඇඩ්වන්ස් නේ. ටෙක්නිකලි දැමිය නොහැකි නැ. නමුත් තෙරුමක් නැ.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    ayi ban root karala puluwan neda?mama nam wadiya danne naha eka gana.danna ekekta kiyala karaganin.nathnam phone ekata sorry thama..aru kiwwa wage nexus ekak gaththanam updates enawa unu kawum wage.:)

    ඒව ගන්න සල්ලි නෑ බන් රූට් කරත් දාන්න නම් පෝන් එකට හරියන එකක් තියෙන්න ඕන බන් මැශින් වල වගේ එක ඩී වී ඩී එකෙන් හැම මශින් එකම අප්ඩේට් කරනවා වගේ කරන්න බෑ ලේසිත් නෑ

    මන් අහන්නෙ බන් දැන් windows තියෙන මැශින් එකකට windows වල ඕනම version එකක් XP, Vista, Seven, 8, 8.1, 10 වගේ කැමති එකක් microsoft ඒ version එක release කරපු ගමන් කිසි වෙනසක් නොකර ඕන මැශින් එකකට දාන්න පුලුවන්නේ

    ඒත් බන් ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම බෑනේ google lolipop release කරත් පෝන් එකට හරියන එකක් එනකන් බලන් ඉන්න ඕන සමහර ඒවට එන්නෙම නෑ

    Android කොච්චර දියුණුයි කිව්වත් ඔය කලින් කිව්වා වගෙ os කැමති විදියට update කරන්න පුලුවන් තත්වෙකට එන්න බැරිද ??
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    සරලයිනේ බන්. 2004 විතර ආපු ලැප් එකෙකට වින්ඩොස් 8 දැම්මැකිද? දැම්මත් වින් 8 වල පර්ෆොමන්ස් ගත්තැකිද? කිට්කැට් වර්ශන් එකේ ප්‍රොසෙසර් රික්කුඅමන්ට්ස් ජෙලි බීන් එකක් යූස් කරන ෆොන් එහෙක තියනවද? එහෙනම් ඉතින් ආයේ අප්ඩේට් ඔනේ නැනේ. ජෙලිබීන්ම තියාගන්නවනේ. අපි මේ කතා කරන මොහොතටත් මොකඛරි අලුත් එකක් හොයාගන්නවා ලොකේ. එතකොට ඩිවයිස් එක කම්පැක්ට් වෙනවා ප්‍රොcඑසර් ස්පීඩ් එක වැඩි වෙනවා. ඒකට හරියන ඔපරේටින්ග් සිස්ටම් එකක් එලියට එනවා. උබ කියන විදියට කිට්කැට් රන් කරන්න පුලුවන් ඩිවයිස් එහෙකට මොකටද ජෙලිබීන් වර්ශන් එක දාන්නේ. හාඩ්වෙයාර් ඊට වඩා ඇඩ්වන්ස් නේ. ටෙක්නිකලි දැමිය නොහැකි නැ. නමුත් තෙරුමක් නැ.

    නෑ බන් බලපන් දැන් xperia L එක ගමු ඒකේ performance මදි නෑ නේ lolipop දුවන්න ඒත් දාන්න බෑනේ බන් custom දාල දගලලා නම් දාන්න පුලුවන් ඇති ඒත් ලේසි නෑ නේ බන්