Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන්ඩ්රොයිඩ් අනාතයෝ වර යකෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ අහල තියෙන්නේ එක දෙයක් උත්තර දීල තියෙන්නේ තව දෙකට

ඕකට හේතුව මේකයි මචං PC කියන්නේ අවරුදු ගානක් තිස්සේ standardize වෙච්ච දෙයක් හැම කොටසටම Standard එකක් තියනවා හැමෝම (software company, hardware company) මේ standard එකට අනුගත වෙලා ඉන්නේ ඉන්නේ. මොකද PC කියනදේ කාටවත් අයිති දෙයක් නෙවෙයි ඒක පොදු දෙයක්.

processor ගන්න........application වලට වැඩක් නැහැ මේක intel ද AMD ද කියල මොකද standard එක x86 නැත්තම් x64. අනික් කොටසුත් ඒ වගේ තමයි හැම කොටසකටම අනික් hardware සහ software එක්ක ගනුදෙනු කරන පොදු පිළිගත් ක්රමයක් තියනවා

උදාහරණයක් විදිහට PC එකක processor එක intel වෙන්න පුළුවන් motherboard එක gigabyte වෙන්න පුළුවන් graphics card එක asus හදපු එකක් ඒක ඇතුලේ GPU එක AMD වෙන්න පුළුවන් ram corsair වෙන්න පුළුවන් OS එක microsoft වෙන්න පුළුවන් නමුත් මේ කොටස් ඔක්කොම කිසිම ගැටළුවක් නැතුව හොඳින් වැඩ කරනවා

නමුත් smartphone තවම මෙහෙම තත්වෙකට ඇවිත් නැහැ. අපිට බැහැ නේ කැමති කොටස් එකතු කරලා phone එකක් හදන්න?. හැම phone එකක්ම මොකක් හරි සමාගමක් හදල විකුණන උපකරණයක් මිසක් පොදු සම්මතයක් තවම නැහැ ඉතින් හැම phone එකක්ම එක්තරා මට්ටමකට unique......ඉතින් ඒකට OS එකක් සාර්ථකව වැඩ කරන්න නම් මූලික OS එක අරන් යම් යම් ගැලපීම් කරන්න ඕනේ (ඒකට තමයි port කරනවා කියන්නේ)

ඉතින් තවම කිසිම OS එකකට බැහැ ඕනෙම phone එකක වැඩකරන්න ඒක Android විතරක් නෙවෙයි හැම OS එකටම පොදුයි

[QUOTE="isurueka, post: 17446572, member: 115503"] [SIZE="3"]මූ අහල තියෙන්නේ එක දෙයක් උත්තර දීල තියෙන්නේ තව දෙකට :baffled: ඕකට හේතුව මේකයි මචං PC කියන්නේ අවරුදු ගානක් තිස්සේ standardize වෙච්ච දෙයක් හැම කොටසටම Standard එකක් තියනවා හැමෝම (software company, hardware company) මේ standard එකට අනුගත වෙලා ඉන්නේ ඉන්නේ. මොකද PC කියනදේ කාටවත් අයිති දෙයක් නෙවෙයි ඒක පොදු දෙයක්. processor ගන්න........application වලට වැඩක් නැහැ මේක intel ද AMD ද කියල මොකද standard එක x86 නැත්තම් x64. අනික් කොටසුත් ඒ වගේ තමයි හැම කොටසකටම අනික් hardware සහ software එක්ක ගනුදෙනු කරන පොදු පිළිගත් ක්රමයක් තියනවා උදාහරණයක් විදිහට PC එකක processor එක intel වෙන්න පුළුවන් motherboard එක gigabyte වෙන්න පුළුවන් graphics card එක asus හදපු එකක් ඒක ඇතුලේ GPU එක AMD වෙන්න පුළුවන් ram corsair වෙන්න පුළුවන් OS එක microsoft වෙන්න පුළුවන් නමුත් මේ කොටස් ඔක්කොම කිසිම ගැටළුවක් නැතුව හොඳින් වැඩ කරනවා නමුත් smartphone තවම මෙහෙම තත්වෙකට ඇවිත් නැහැ. අපිට බැහැ නේ කැමති කොටස් එකතු කරලා phone එකක් හදන්න?. හැම phone එකක්ම මොකක් හරි සමාගමක් හදල විකුණන උපකරණයක් මිසක් පොදු සම්මතයක් තවම නැහැ ඉතින් හැම phone එකක්ම එක්තරා මට්ටමකට unique......ඉතින් ඒකට OS එකක් සාර්ථකව වැඩ කරන්න නම් මූලික OS එක අරන් යම් යම් ගැලපීම් කරන්න ඕනේ (ඒකට තමයි port කරනවා කියන්නේ) ඉතින් තවම කිසිම OS එකකට බැහැ ඕනෙම phone එකක වැඩකරන්න ඒක Android විතරක් නෙවෙයි හැම OS එකටම පොදුයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom