Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන්ඩ්රොයිඩ් අනාතයෝ වර යකෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Sonique" data-source="post: 17449777" data-attributes="member: 55225"><p><span style="font-size: 12px">ෆෝන් අපිට ඕනි කෑලි දාලා අපිට ඕනි unique විදිහකට හදන්න පුළුවන් දවස ආපුවාම OS developers ඔව්ව ගැන හිතයි. ඒත් එකට ගොඩක් කල් යයි. ෆෝන් display සහ ෆෝන් size එක standardize උනාම (6inch, 5inch වගේ) motherboard manufacturersල ගොඩක් වෙලාවට plug and play devices ගහන්න පුළුවන් විදිහට mobo හදන්න ගනියි (හරියට PC වල mobo එකට VGA, RAM ගහන්න පුළුවන් වගේ). එතකොට ATI, nVidia වගේ උන් mobile graphics, ram හදන්න ගනියි. අන්න එතකොට තමා OS developersල OS ගහන්න පටන් ගන්නේ (උන්ට එහෙම හදන්න වෙනවා) drivers install කරලා run කරන්න පුළුවන් විදිහට. එතකොට හැබැයි ඔය apple, samsung ගොයියෝ මානසිකව වැටෙනවා <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> මොකෝ ගොඩක් වෙලාවට දැන් PC වලට peripherals ගහන උන්ම mobile market එකත් අල්ලන්න ඉඩතියනවා. ඒ හින්ද ඕක වෙන එකක් නැ. මොකෝ දැන් තියන හැටියට උන්ට අපි ෆෝන් එකක් ගනිද්දී අපෙන් කුට්ටිය පිටින්ම ගලවන්න පුළුවන්නේ. හැබැයි අර blocks assemble කරලා හදන්න පුලවන් ෆෝන් එකක් ගහල තියෙන්නේ, ඒක customizable ෆෝන් වලට ප්රථම පියවර වෙන්නත් පුළුවන්.</span></p></blockquote><p></p>
[QUOTE="Sonique, post: 17449777, member: 55225"] [SIZE="3"]ෆෝන් අපිට ඕනි කෑලි දාලා අපිට ඕනි unique විදිහකට හදන්න පුළුවන් දවස ආපුවාම OS developers ඔව්ව ගැන හිතයි. ඒත් එකට ගොඩක් කල් යයි. ෆෝන් display සහ ෆෝන් size එක standardize උනාම (6inch, 5inch වගේ) motherboard manufacturersල ගොඩක් වෙලාවට plug and play devices ගහන්න පුළුවන් විදිහට mobo හදන්න ගනියි (හරියට PC වල mobo එකට VGA, RAM ගහන්න පුළුවන් වගේ). එතකොට ATI, nVidia වගේ උන් mobile graphics, ram හදන්න ගනියි. අන්න එතකොට තමා OS developersල OS ගහන්න පටන් ගන්නේ (උන්ට එහෙම හදන්න වෙනවා) drivers install කරලා run කරන්න පුළුවන් විදිහට. එතකොට හැබැයි ඔය apple, samsung ගොයියෝ මානසිකව වැටෙනවා :P මොකෝ ගොඩක් වෙලාවට දැන් PC වලට peripherals ගහන උන්ම mobile market එකත් අල්ලන්න ඉඩතියනවා. ඒ හින්ද ඕක වෙන එකක් නැ. මොකෝ දැන් තියන හැටියට උන්ට අපි ෆෝන් එකක් ගනිද්දී අපෙන් කුට්ටිය පිටින්ම ගලවන්න පුළුවන්නේ. හැබැයි අර blocks assemble කරලා හදන්න පුලවන් ෆෝන් එකක් ගහල තියෙන්නේ, ඒක customizable ෆෝන් වලට ප්රථම පියවර වෙන්නත් පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom