ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්

    ඩිරෙක්ට් ලින්ක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් හොඳ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් කින්නකො. ලින්ක් 20ක් විතර එක පාර ටෙක්ස් ෆයිල් එහෙකින් ඉම්පෝර්ට් කරලා. එකක් ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාම අනිත් එක ඔටෝ ඩවුන්ලෝඩ් වෙන එකක්. සේරම ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාම වයිෆයි ඕටෝ ඕෆ් වෙන්න ඔප්ශන් එකක් තියෙනව නම් ගොඩක් හොඳයි.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඩිරෙක්ට් ලින්ක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් හොඳ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් කින්නකො. ලින්ක් 20ක් විතර එක පාර ටෙක්ස් ෆයිල් එහෙකින් ඉම්පෝර්ට් කරලා. එකක් ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාම අනිත් එක ඔටෝ ඩවුන්ලෝඩ් වෙන එකක්.

    computer eken mehem karanna widiyak nadda?