ඇන්ඩ්‍රොයිඩ් ගැන

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
විහිලුවට වගේ කියවගෙන ගියා ඒත් අන්තිමේ හිතුනා මේක දැනසිටීම වැදගත් කියල.. මහන්සිය වෙනුවෙන් රෙප් පහකින් දමා ගසන ලදී:angry:
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    විහිලුවට වගේ කියවගෙන ගියා ඒත් අන්තිමේ හිතුනා මේක දැනසිටීම වැදගත් කියල.. මහන්සිය වෙනුවෙන් රෙප් පහකින් දමා ගසන ලදී:angry:

    ඒකනේ සහෝදරයා කියන්නේ වැඩේ කියවලම බලන්න ඕනා කියලා වැදගත් නිසානේ මම දැම්මේ

    ස්තූතිය් රෙප් වලට
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ත්‍රෙඩ් එක දැම්මට පස්සේ යම් දෙයක් වැට හුනා ඇත්ත කියලා කොපු පේස්ට් කල බව ප්‍රසිද්දියේ කිව්වොත් හමෙන්ට් කරන්නේත් නෑ..
    බම්ප් දෙන්නෙත් නෑ..

    හොරෙන් උස්සලා මුකුත් නොකියා
    මම ලිව්වා වගේ මේකෙ දැම්මනම්

    කමෙන්ටුය් බම්ප් පුය්

    ඕනානම් රෙපුත් දීලා තමා යන්නේ..

    මොනවද මේ ඇත්ත කිව්වොත් මුකුත් නැද්ද??
    මේව කොපු පේස්ට් කරන්නත් හෙන ගේමක් දෙන්න ඕනා
     
    • Like
    Reactions: AWRORA

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif