ඇන්ඩ්‍රොයිඩ් ගැන

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    elakiri machan Thanks......
    kagenhari ussala dhammath watinawa, mokadha nethnam api dakinne na ne...
    Thanks....
     
    dinushka2

    Member
    Feb 1, 2008
    116
    3
    0
    බ්ලොග් එකේ අයිතිකාරයා විදියට මේක එහෙම්පිටින්ම දාපු එක ගැන ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මේකෙ ඉතුරුටික සහ ඇන්ඩ්‍රොයිඩ් ඩිවෙලොප්මන්ට් ටියුටෝරියල් දාන්න හිටියට වෙලා නැතිවුනා. ඒව ලඟදිම බ්ලොග් එකේ දාන්න හිතනව. ඒකෙ දැම්මොත් මේකටත් දාන්නං
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    බ්ලොග් එකේ අයිතිකාරයා විදියට මේක එහෙම්පිටින්ම දාපු එක ගැන ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මේකෙ ඉතුරුටික සහ ඇන්ඩ්‍රොයිඩ් ඩිවෙලොප්මන්ට් ටියුටෝරියල් දාන්න හිටියට වෙලා නැතිවුනා. ඒව ලඟදිම බ්ලොග් එකේ දාන්න හිතනව. ඒකෙ දැම්මොත් මේකටත් දාන්නං

    ගල් රාජධානියේ ගල්බනි උතුමාණන් !! :cool::cool::cool:

    අනිවා දාපන් ඉතුරු ටිකත්. ගොඩක් එවුන් ඉන්නවා බන් ඕක ඉගෙනගන්න. (මමත් ඉන්නවා ;) )
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බ්ලොග් එකේ අයිතිකාරයා විදියට මේක එහෙම්පිටින්ම දාපු එක ගැන ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මේකෙ ඉතුරුටික සහ ඇන්ඩ්‍රොයිඩ් ඩිවෙලොප්මන්ට් ටියුටෝරියල් දාන්න හිටියට වෙලා නැතිවුනා. ඒව ලඟදිම බ්ලොග් එකේ දාන්න හිතනව. ඒකෙ දැම්මොත් මේකටත් දාන්නං

    :shocked::shocked::shocked::shocked:
    onna mama gaththa thana kiyala dhamme
    :cool::cool::cool: