Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඇන්ඩ්රොයිඩ් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තමයි අපේ අලුත්ම ලිපි මාලාව. ඇන්ඩ්රොයිඩ්. සමහරු ඇන්ඩ්රොයිඩ් තියෙන ෆෝන් ටැබ් ගත්තට ඒව වලින් කිසි පාවිච්චියක් ගන්නෙ නෑ. ඒ මොකද කියනවන් ගොඩක් අය ඇන්ඩ්රොයිඩ් වල තියෙන වටිනාකම දන්නෙ නෑ. ඒක නිසා ඇන්ඩ්රොයිඩ් වල විස්තර කියල දෙන්න ඕන කියල අපි හිතුවා. අන්න ඒක නිසා පටන් ගන්න අපේ අලුත්ම ගල්බෝල ටික තමා ඇන්ඩ්රොයිඩ් කීන්නෙ මුනාද කියන්නෙ.

හරි .. මුලින්ම බලමු ඇන්ඩ්රොයිඩ් ගැන. මුල්ම ගල්බෝලෙන් ඇන්ඩ්රොයිඩ් ගැන විස්තරයෙන් ටිකක් දෙන්නංකෝ.

ලෝකේ හැමදාම බලන්නෙ තාක්ෂනයෙන් ඉස්සරහට යන්න. ඒ අස්සෙ ආපු තාක්ෂනය මිනිස් අතට ගෙනැඒමේ එක් පියවරක් තමයි ස්මාට්ෆෝන් වල ආගමනය. පරිගණක මෙහෙයුම් පද්ධති වල ලෝකය ආක්රමණය කරගෙන ඉන්න බිල්ගේට්ස්ගෙ මයික්රොසොෆ්ට් කම්පැණියෙ ඊලඟ පියවර වුනේ මේ ස්මාට්ෆෝන් ආක්රමණය. ඒක නිසා ඒගොල්ලො හැදුව Window Mobile Operating System එක. ඊට පස්සෙ ස්මාට් ෆෝන් වල හැමෝම ඉල්ලන්න ගත්තෙ වින්ඩෝස් මොබයිල්.

ඔන්න ඔය කාලෙ තමයි වින්ඩෝස් මොබයිල් වලට තරඟයක් දෙන්න ලැරී පේජ් ගෙ ගූගල් සමාගම ඇන්ඩ්රොයිඩ් හැදුවෙ. ගූගල් ලා ඇන්ඩ්රොයිඩ් හදනව කියල කිව්වෙ 2005. ඒත් ඇන්ඩ්රොයිඩ් හරියටම එලියට ආවෙ 2007. ඒ ගූගල් සමාගමෙන් විතරක් නෙමෙයි. ගූගල් ගෙ ප්රමුකත්වයෙන් මොබයිල් ෆෝන් නිෂ්පාදනය සඳහා දායක වන සමාගම් 60කට අධික සංඛ්යාවක් එකතු වෙලා පිහුටුවාගත්ත Open Handset Alliance කියන සංවිධානයෙන්. අදටත් ඇන්ඩ්රොයිඩ් අලුත් නිෂ්පාදන එලිදකින්නෙ මේ සංවිධානයේ පූර්ණ අනුදැනුම යටතේ.

ලෝකේ වැඩිපුරම ඇප්ලිකේෂන් ලියන ඔපරේටිං සිස්ටම් දෙකෙන් එකක් තමයි ඇන්ඩ්රොයිඩ් කියන්නෙ. (ජාවා දන්න අයට ලේසියෙන් ලියන්නෙ පුලුවන්). අනිත් එක තමයි ඇන්ඩ්රොයිඩ් විවෘත කේථ මෘදුකාංගයක් (Open Source OS). මේ වෙනකොට ලෝකෙ භාවිතාකරන ස්මාර්ට්ෆෝන් වලින් 55%කට වඩා තියෙන්නෙ ඇන්ඩ්රොයිඩ්. ඉතිං ඇන්ඩ්රොයිඩ් වල හොඳ ගැන තව මොන කතාද?

අනිත් දේ තමයි ඇන්ඩ්රොයිඩ් වල රහ.. රහ? මුකක්ද ඒ කතාව ආහ්????

හරියටම කියනවනම් ඇන්ඩ්රොයිඩ් වල වර්ශන් වලට නම් වැටෙන්නෙ කෑම ජාතිවල නම් වලින්. අන්න ඒක තමයි ඇන්ඩ්රොයිඩ් රහයි කියන්නෙ. කට්ටිය කාලම බලන්නකෝ.

මේ තියෙන්නෙ දැනට ආපු ඇන්ඩ්රොයිඩ් වර්ශන් ටික.

හරි. ඔය තියෙන්නෙ එක එක ඇන්ඩ්රොයිඩ් වර්ශන් ටික. තියෙන කට්ටිය වැඩිකරගන්න හදන්නෙ ඔන්න ඔය කෑම ජාති ටික තමයි.

මේ ලිපිය දිග වැඩිවෙයි වගේ. ඒක නිසා ඊලඟ ගල්බෝලෙන් බලමු මුනාද මේ ඇන්ඩ්රොයිඩ් වර්ශන් වල තියෙන වෙනස් කම් සහ වැඩකෑලි කියල.

ඔන්න පල වෙනි ලිපිය කොපි පේස්ට් කලා පොඩ්ඩක් ඉන්න ඊලග එකත් දාන්නම්

[QUOTE="මම කට්ටා, post: 13127076, member: 402124"] [CENTER][IMG]http://4.bp.blogspot.com/-AQFm6M-8TnA/UAQ8n74Zh0I/AAAAAAAAALo/RADhNUUtjFk/s1600/Design.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"][B]මේක තමයි අපේ අලුත්ම ලිපි මාලාව. ඇන්ඩ්රොයිඩ්. සමහරු ඇන්ඩ්රොයිඩ් තියෙන ෆෝන් ටැබ් ගත්තට ඒව වලින් කිසි පාවිච්චියක් ගන්නෙ නෑ. ඒ මොකද කියනවන් ගොඩක් අය ඇන්ඩ්රොයිඩ් වල තියෙන වටිනාකම දන්නෙ නෑ. ඒක නිසා ඇන්ඩ්රොයිඩ් වල විස්තර කියල දෙන්න ඕන කියල අපි හිතුවා. අන්න ඒක නිසා පටන් ගන්න අපේ අලුත්ම ගල්බෝල ටික තමා ඇන්ඩ්රොයිඩ් කීන්නෙ මුනාද කියන්නෙ.[/B][/SIZE][/COLOR][/CENTER] [SIZE="5"][COLOR="DarkGreen"][B][CENTER]හරි .. මුලින්ම බලමු ඇන්ඩ්රොයිඩ් ගැන. මුල්ම ගල්බෝලෙන් ඇන්ඩ්රොයිඩ් ගැන විස්තරයෙන් ටිකක් දෙන්නංකෝ. ලෝකේ හැමදාම බලන්නෙ තාක්ෂනයෙන් ඉස්සරහට යන්න. ඒ අස්සෙ ආපු තාක්ෂනය මිනිස් අතට ගෙනැඒමේ එක් පියවරක් තමයි ස්මාට්ෆෝන් වල ආගමනය. පරිගණක මෙහෙයුම් පද්ධති වල ලෝකය ආක්රමණය කරගෙන ඉන්න බිල්ගේට්ස්ගෙ මයික්රොසොෆ්ට් කම්පැණියෙ ඊලඟ පියවර වුනේ මේ ස්මාට්ෆෝන් ආක්රමණය. ඒක නිසා ඒගොල්ලො හැදුව Window Mobile Operating System එක. ඊට පස්සෙ ස්මාට් ෆෝන් වල හැමෝම ඉල්ලන්න ගත්තෙ වින්ඩෝස් මොබයිල්.[/CENTER][/B][/COLOR][/SIZE] [SIZE="5"][B][CENTER][COLOR="Green"]ඔන්න ඔය කාලෙ තමයි වින්ඩෝස් මොබයිල් වලට තරඟයක් දෙන්න ලැරී පේජ් ගෙ ගූගල් සමාගම ඇන්ඩ්රොයිඩ් හැදුවෙ. ගූගල් ලා ඇන්ඩ්රොයිඩ් හදනව කියල කිව්වෙ 2005. ඒත් ඇන්ඩ්රොයිඩ් හරියටම එලියට ආවෙ 2007. ඒ ගූගල් සමාගමෙන් විතරක් නෙමෙයි. ගූගල් ගෙ ප්රමුකත්වයෙන් මොබයිල් ෆෝන් නිෂ්පාදනය සඳහා දායක වන සමාගම් 60කට අධික සංඛ්යාවක් එකතු වෙලා පිහුටුවාගත්ත Open Handset Alliance කියන සංවිධානයෙන්. අදටත් ඇන්ඩ්රොයිඩ් අලුත් නිෂ්පාදන එලිදකින්නෙ මේ සංවිධානයේ පූර්ණ අනුදැනුම යටතේ.[/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="5"][B][CENTER][COLOR="DarkSlateGray"]ලෝකේ වැඩිපුරම ඇප්ලිකේෂන් ලියන ඔපරේටිං සිස්ටම් දෙකෙන් එකක් තමයි ඇන්ඩ්රොයිඩ් කියන්නෙ. (ජාවා දන්න අයට ලේසියෙන් ලියන්නෙ පුලුවන්). අනිත් එක තමයි ඇන්ඩ්රොයිඩ් විවෘත කේථ මෘදුකාංගයක් (Open Source OS). මේ වෙනකොට ලෝකෙ භාවිතාකරන ස්මාර්ට්ෆෝන් වලින් 55%කට වඩා තියෙන්නෙ ඇන්ඩ්රොයිඩ්. ඉතිං ඇන්ඩ්රොයිඩ් වල හොඳ ගැන තව මොන කතාද? අනිත් දේ තමයි ඇන්ඩ්රොයිඩ් වල රහ.. රහ? මුකක්ද ඒ කතාව ආහ්???? හරියටම කියනවනම් ඇන්ඩ්රොයිඩ් වල වර්ශන් වලට නම් වැටෙන්නෙ කෑම ජාතිවල නම් වලින්. අන්න ඒක තමයි ඇන්ඩ්රොයිඩ් රහයි කියන්නෙ. කට්ටිය කාලම බලන්නකෝ. මේ තියෙන්නෙ දැනට ආපු ඇන්ඩ්රොයිඩ් වර්ශන් ටික.[/COLOR][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-eRBja9-LGuA/UAQ4o4Y9prI/AAAAAAAAALc/rR5RFFHWvhc/s200/cupcake.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-7icSRN7OcQA/UAQ4n9ZnjdI/AAAAAAAAALU/iw5Ba0qKEqg/s200/android_donut-gxz.png[/IMG] [IMG]http://3.bp.blogspot.com/-2FLhcmoCa28/UAQ4ihIDAYI/AAAAAAAAAKs/lrYXIVNOWNA/s200/Android-Eclair.png[/IMG] [IMG]http://2.bp.blogspot.com/-ZeU-oI_p6Kk/UAQ4g7AYw2I/AAAAAAAAAKk/G1xyi3TAoVc/s200/88060622.png[/IMG] [IMG]http://3.bp.blogspot.com/-3Zby3LAkl5Y/UAQ4lakJ52I/AAAAAAAAALA/-h2lYhw6tN4/s200/AndroidGingerbread.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-cqQkN-e0Ubo/UAQ4jjyX36I/AAAAAAAAAK0/-A1PSTIbovI/s200/Android-Honeycomb.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-i6Wo7NupVtE/UAQ4koWAHRI/AAAAAAAAAK8/rGjQRMIpIy4/s200/Android-Ice-Cream-Sandwich.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-CoIoOKZyjzQ/UAQ4mKrO2-I/AAAAAAAAALM/5sj5Y5SXLHY/s200/android-jelly-bean.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER][COLOR="Gray"][B]හරි. ඔය තියෙන්නෙ එක එක ඇන්ඩ්රොයිඩ් වර්ශන් ටික. තියෙන කට්ටිය වැඩිකරගන්න හදන්නෙ ඔන්න ඔය කෑම ජාති ටික තමයි. මේ ලිපිය දිග වැඩිවෙයි වගේ. ඒක නිසා ඊලඟ ගල්බෝලෙන් බලමු මුනාද මේ ඇන්ඩ්රොයිඩ් වර්ශන් වල තියෙන වෙනස් කම් සහ වැඩකෑලි කියල. [/B][/COLOR][/CENTER][/SIZE] [SIZE="7"][B][CENTER][COLOR="Red"]ඔන්න පල වෙනි ලිපිය කොපි පේස්ට් කලා පොඩ්ඩක් ඉන්න ඊලග එකත් දාන්නම් :D:D:D[/COLOR][/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom