ඇන්ඩ්‍රොයිඩ් වැඩර්ලා වරෙල්ලා
මචන්ලා එස් ටූ එකකට ලොලිපොප් අප්ඩේට් කරන්න ගිහින් කෙලවුනේය
,බැකප් දාගත්තෙ නෑ කියහන්කො
.මේකට මොකක්ද බන් කරන්න පුළුවන්?
හදාගන්න ක්‍රමයක් කියහල්ලා ලෙසටම වැඩ කරන විදිහක්.
අපරාදෙ බන් ෆෝන් එක
දැන් ඔන් කරපුවාම මෙච්චරයි වැටෙන්නෙ
,මෙතනින් එහාට යන්නෙ නෑ
.ඔඩින් එකෙන් මොකුත් කරගන්න බැරිවෙයිද?
,බැකප් දාගත්තෙ නෑ කියහන්කො
.මේකට මොකක්ද බන් කරන්න පුළුවන්?
හදාගන්න ක්‍රමයක් කියහල්ලා ලෙසටම වැඩ කරන විදිහක්.
අපරාදෙ බන් ෆෝන් එක
දැන් ඔන් කරපුවාම මෙච්චරයි වැටෙන්නෙ
,මෙතනින් එහාට යන්නෙ නෑ
.ඔඩින් එකෙන් මොකුත් කරගන්න බැරිවෙයිද?
බම්ප් එකක් දීලා සප් එකක් දීපල්ලා
,දන්න කොල්ලො සෙට් එක සෙට්වෙනකල්
,දන්න කොල්ලො සෙට් එක සෙට්වෙනකල්

.තෑන්ක්ස් ෆො මී