ඇන්ඩ්‍රොයිඩ් සප්යි ඇප් හොද ෆ්‍රී ඇන්ඩ්‍රොයිඩ් සප්යි ඇප් එකක් දියන්කො තියෙන එකෙක්.
N.H Shadow Well-known member Sep 30, 2015 1,658 649 113 ගාල්ලේ Apr 16, 2019 #1 ඇන්ඩ්‍රොයිඩ් සප්යි ඇප් හොද ෆ්‍රී ඇන්ඩ්‍රොයිඩ් සප්යි ඇප් එකක් දියන්කො තියෙන එකෙක්.
R rusandun Member Feb 23, 2019 9 1 0 Matara Apr 16, 2019 #4 ස්පයින්ග් මචන්, ස්පයි ඇප් ෆ්‍රී දෙන්නේ නම් නෑ...මොකද හදන එවුන් දන්නවා මේක මාකට් කරන්න පුලුවන් කියලා උපරිමයෙන්ම... හැබැයි උන් ට්‍රෑල් එකක් දෙනවා ට්‍රයි කරලා බලන්න. හොදනම් ගත්තට කමක් නෑ... 1. XNSPY 2. SpyZie 3. FlexiSpy 4. MobiStalth 5. MobileSpy මේ ටිකෙන් 2 සහ 5 තමයි වැඩිම කාලයක් ට්‍රෑල් දෙන්නේ... රුසදුන් වෙබ් අඩවියට පිවිසෙන්න.
ස්පයින්ග් මචන්, ස්පයි ඇප් ෆ්‍රී දෙන්නේ නම් නෑ...මොකද හදන එවුන් දන්නවා මේක මාකට් කරන්න පුලුවන් කියලා උපරිමයෙන්ම... හැබැයි උන් ට්‍රෑල් එකක් දෙනවා ට්‍රයි කරලා බලන්න. හොදනම් ගත්තට කමක් නෑ... 1. XNSPY 2. SpyZie 3. FlexiSpy 4. MobiStalth 5. MobileSpy මේ ටිකෙන් 2 සහ 5 තමයි වැඩිම කාලයක් ට්‍රෑල් දෙන්නේ... රුසදුන් වෙබ් අඩවියට පිවිසෙන්න.