ඇන්ඩ්‍රොයිඩ් හෙල්ප්

Mar 26, 2008
414
30
0
kurunegala
ඇන්ඩ්‍රොයිඩ් හෙල්ප්

මගේ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එක htc aria liberty මේකේ පොඩි අවුල් වගයක් තියනවා
1.හිටපු ගමන් කිසි හේතුවක් නැතිව sd කාර්ඩ් එක Unmount වෙනවා
2.කෝල් එකක් ගත්දී ඩිස්ප්ලේ එක off වෙනවා.අය ඩිස්ප්ලේ ඹන් කරන්න අමාරුයි හැබැයි ෆෝන් එක වැඩ
3.මේක රූට් කරන්නේ කොහොමද
4.මේකට හොඳ කස්ටම් රොම් තියේද
5.රූට් කරොත් මේ අවුල් නැතිවෙලා යයිද

ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක 2.2

රූට් කරන හැටි ගැන තියන සිංහල බ්ලොග් අඩවි මොනවද තියෙන්නේ:D:D:D:D:D:D