ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට සිංහල අකුරු දැමීම
සැකකිය යුතු කරුනු :
1. මෙහෙයුම් පද්ධතිය Android 2.2 හෝ පසු එකක් වීම (2.3 )
2. මෙහෙයුම් පද්ධතිය ROOT කර තිබීම
3. font file ටික දැමීමට පෙර /system/fonts/ හි ඇති font ටික බැකප් කරගත යුතුය.
අවශ්‍ය ද්‍රව්‍ය:
1. සිංහල යුනිකෝඩ් අකුරු සහිත ෆොන්ට් ෆයිල් ටික (http://www.mediafire.com/?uwgxaqe8obv5uwa)
2. ES File Explorer (Download 1 or Download 2 )
ක්‍රමය :
1. මුලින්ම download කරගත් font file ටික sd card එකට කොපි කරගන්න.( DroidSans.ttf / DroidSans-Bold.ttf / DroidSansFallback.ttf )
2. ES File Explorer install කරගෙන එහි settings --> Root Explorer සහ settings --> Mount File System යන විධානයන් සක්‍රිය කරගන්න.
3. ඉන්පසු ES File Explorer භාවිතයෙන්ම sd card එකට කොපි කරගත් font file ටික සොයා කොපි කරගන්න.
4. නැවතත් ES File Explorer භාවිතයෙන්ම /system/fonts/ වෙත පිවිස කොපි කරගත් font file ( DroidSans.ttf / DroidSans-Bold.ttf / DroidSansFallback.ttf ) ටික paste කරගන්න (font file ටික overwrite වේ).
මෙවිට දැනට පවතින folders වල නම් නොපෙනියා හැක. දැන් කිසිදු වෙනසක් නොකර දුරකතනය restart කරන්න.(Do not change any language settings in the phone)
දැන් සිංහල අකුරු සහිත ලිපිගොනු දර්ශනය වියයුතුය.
මොනයම්ම හේතුවක් මත හෝ install කරගත නොහැකි වුවොත් backup කරගත් original font files ටික ES File Explorer භාවිතයෙන්ම /system/fonts/ වෙත පිවිස paste කරගන්න.
Tested On Samsung Galaxy s I9000 ( 2.3.4 / Gingerbread .xxjvq )
විශේෂ ස්තූතිය
චතුර දිලාන් සහෝදරයා
fonts ටික upload කරපු කෙනා
ES File Explorer upload කරපු කෙනා
* Please try this with your own risk

Last edited: