ඇනිමේශන්

sandun2

Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    මචන්ලා කවුරුහරි දන්නවනම් කියනව ද , අපේ මේ යාලුවන්ගෙ ඇවැටර්ස් වල නම් දාල තියෙන අයගෙයි සමහර ඉමේජස් දාලා තියෙන අයගෙයි , ඒ ඉමේජ් වලටයි ටෙක්ස්ට් වලටයි උඩින් ඇනිමේට් වෙන්න දාලා තියෙන ශයිනි ඉෆෙක්ට් එක දාගන්නේ කොහොමද කියලා ...