ඇනෝමියස් ලාගේ අංක එකේ තේරීම ~~~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඇනෝමියස් ලාගේ අංක එකේ තේරීම ~~~~

    මම මේ ෆොටෝ එක දක්කේ දැන්.මේ ෆොටෝ එක ඉන්න්නේ අපි කවුරුත් දන්න විකිලීක්ස් නිර්මාතෲ ජුලියස් ඇසෙන්ජර්.ජුලියස් ඇසෙන්ජර් කියන්නේ අංක එකේ හැකර් කරුවෙක් .බලන්ඩ මෙයාගේ ලැප් එක දිහා.මේ මෙයා අනුග්‍රහය දක්වන වෙබ් අඩවිවල ලෝගෝස්.එකක් තමයි විකිලීක්ස්.අනික තමා නියම බාණ්ඩෙ.ලොව පුරා ඇනෝමියස් ලාගේ අංක එකේ තේරීම ටෝර්.ඒකෙන් කියන්නේ මොකද්ද?ලෝකයේ අංක එකේ හැකර් කරුවන් පවා ටෝර් පිළිබඳව තබා තියෙන විශ්වාශය නෙමේද?:D

    2121o.jpg