ඇනෝ මල්ලිලා හැක් කොරලා!

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ඇනෝල පස්සෙන් යනව, ඊලොන් මස්ක් ට යාප්පු වෙනව. මං කලින් හිතුවෙ විහිලුවට කරන දෙයක් කියල. මොක්කුද මේ කබ්බො ටික? මුන් ගෙයි අර දියසෙන් හෙව්ව ගොඩයොන්ගෙයි වෙනස මුන් ටිකක් ෆේස්බුක් වලට අමතරව ට්විටර් එහෙම පාවිච්චි කරන ඉංග්‍රීසි කියවන්න ලියන්න පුලුවන් එක විතරයි.

    ගෝඨට රැවටුන මිලේනියල්ස් ල සෙට් එකත් අපිත් එක්ක පාරට බැහැල ඉන්නව නේද කියන එක මතක් වෙන්නෙ මේව දකිද්දි.