Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය 13inch එක නේද

ඒකෙ 2.3GHz i5 එකක් නැහැ තියෙන්නෙ 2.4GHz i5 එක, ගිය සතියෙ තමයි ඔය 8th gen එක රිලීස් කරේ ලංකාවෙ තාම ගන්න තියනවද දන්නෙ නැහැ

අනිවාර්යෙන් අලුත් එක ගනින් පරණ ස්ටොක් ඇති හැම තැනම

සමහර වෙලාවට පරණ ස්ටොක් අඩුවට දෙනවා එහෙම එකක් හොද ගානකට ලැබුනොත් ගනින් එකම ගාන නම් ටිකක් ඉදලා හරි අලුත් එකම ගනින්

ඔය ලැප සිරා. 15 inch එක ගන්න පුලුවන් නම් තවත් හොදයි හැබැයි ගාන ටිකක් වැඩියි

ෆෝමැට් කරලා OS එක දාන්න පුලුවන්. USB එක බූටබල් කරලා රීඉන්ස්ටෝල් කරන්න පුලුවන්. එහෙම නැත්නම් රිකවරි මෝඩ් එකෙන් ගිහිනුත් ආයෙ ඉන්ස්ටෝල් කරන්න පුලුවන් එතකොට ඕන නම් වයිෆයි කනෙක්ට් කරලා අලුත්ම OS වර්ශන් එක ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන්

MacOS එක ෆ්රී, මැක් එකේ Appstore එකට ගිහින් OS එක ෆ්රී ඩවුන්ලෝඩ් කරලා Install Disk Creator වගේ ටූල් එකකින් USB එක බූටබල් කරන්න පුලුවන්.ඔෆීශියලි ෆ්රී තියන එකේ ටොරන්ට් වලින් එහෙම අරගෙන වයිරස් ස්පයිවෙයා එහෙම දාගන්නෙ මොකටද

ගාන පොඩ්ඩක් වැඩි උනත් ශුවර් තැනකින්ම ගනින්. මොකද ඇපල් වලට හරි තැනකින් ගත්තොතින් වොරන්ටි එහෙම කිසිම අවුලක් නැතිව ගන්න පුලුවන්

අනෙක සමහර වෙලාවට ෆ්රී ඩිස්ප්ලේ සහ බැටරි රීප්ලේස්මන්ට් තියනවා ඒව ගන්නත් හරි තැනකින් ගන්න ඕන

ඇපල් කෙයා උඹ ගනිපු දවසෙ ඉදන් ඇක්ටිව් වෙලා ලැබෙනවා නම් ලංකාවෙ ඕනම Apple Authorized තැනකින් වොරන්ටි ගන්න පුලුවන්

Apple Authorized තැනකින් නෙමයිනම් ගන්නෙ ගන්න කලින් ඇපල් කෙයා ගැන අහල එතනිදිම සීරියල් එකයි පරචසින් ඩේට් එකයි දාල බලපන් ඇපල් කෙයා ඇක්ටිව් වෙනවද කියලා. මොකද කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් බය වෙන්න දෙයක් නැහැ

එහෙම නැත්නම්

Abans

BT-Options

Future World වගේ තැනිකින් ගනින්

[QUOTE="NEMISIS, post: 24635044, member: 494668"] [SIZE="3"]ඔය 13inch එක නේද ඒකෙ 2.3GHz i5 එකක් නැහැ තියෙන්නෙ 2.4GHz i5 එක, ගිය සතියෙ තමයි ඔය 8th gen එක රිලීස් කරේ ලංකාවෙ තාම ගන්න තියනවද දන්නෙ නැහැ අනිවාර්යෙන් අලුත් එක ගනින් පරණ ස්ටොක් ඇති හැම තැනම සමහර වෙලාවට පරණ ස්ටොක් අඩුවට දෙනවා එහෙම එකක් හොද ගානකට ලැබුනොත් ගනින් එකම ගාන නම් ටිකක් ඉදලා හරි අලුත් එකම ගනින් ඔය ලැප සිරා. 15 inch එක ගන්න පුලුවන් නම් තවත් හොදයි හැබැයි ගාන ටිකක් වැඩියි ෆෝමැට් කරලා OS එක දාන්න පුලුවන්. USB එක බූටබල් කරලා රීඉන්ස්ටෝල් කරන්න පුලුවන්. එහෙම නැත්නම් රිකවරි මෝඩ් එකෙන් ගිහිනුත් ආයෙ ඉන්ස්ටෝල් කරන්න පුලුවන් එතකොට ඕන නම් වයිෆයි කනෙක්ට් කරලා අලුත්ම OS වර්ශන් එක ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන් MacOS එක ෆ්රී, මැක් එකේ Appstore එකට ගිහින් OS එක ෆ්රී ඩවුන්ලෝඩ් කරලා Install Disk Creator වගේ ටූල් එකකින් USB එක බූටබල් කරන්න පුලුවන්.ඔෆීශියලි ෆ්රී තියන එකේ ටොරන්ට් වලින් එහෙම අරගෙන වයිරස් ස්පයිවෙයා එහෙම දාගන්නෙ මොකටද ගාන පොඩ්ඩක් වැඩි උනත් ශුවර් තැනකින්ම ගනින්. මොකද ඇපල් වලට හරි තැනකින් ගත්තොතින් වොරන්ටි එහෙම කිසිම අවුලක් නැතිව ගන්න පුලුවන් අනෙක සමහර වෙලාවට ෆ්රී ඩිස්ප්ලේ සහ බැටරි රීප්ලේස්මන්ට් තියනවා ඒව ගන්නත් හරි තැනකින් ගන්න ඕන ඇපල් කෙයා උඹ ගනිපු දවසෙ ඉදන් ඇක්ටිව් වෙලා ලැබෙනවා නම් ලංකාවෙ ඕනම Apple Authorized තැනකින් වොරන්ටි ගන්න පුලුවන් Apple Authorized තැනකින් නෙමයිනම් ගන්නෙ ගන්න කලින් ඇපල් කෙයා ගැන අහල එතනිදිම සීරියල් එකයි පරචසින් ඩේට් එකයි දාල බලපන් ඇපල් කෙයා ඇක්ටිව් වෙනවද කියලා. මොකද කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් බය වෙන්න දෙයක් නැහැ එහෙම නැත්නම් Abans BT-Options Future World වගේ තැනිකින් ගනින්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom