ඇපලක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ස් ල ඇපල් ලැප්ටොප් පාවිච්චි කරන උන් ඉන්නවනම් උපදේශයක් දියල්ලා. මම සඳුදට ඇපල් ලැපක් ගන්න ඉන්නේ.

  • Model: MacBook Pro
  • RAM: 8GB 2133MHz LPDDR3 memory
  • Processor: 2.3GHz quad-core 8th-generation Intel Core i5 processor
  • Graphic Card : Intel Iris Plus Graphics 655
  • Hard Disk:256GB SSD storage
  • OS: MacOS
  • Other: Turbo Boost up to 3.8GHz
  • With Touch Bar
මේක හොඳයි ද . මම කවදාවත් ඇපල් ලැප් පාවිච්චි කරලා නැහැ. අපි හිතමු ෆොර්මැට් කරලා os එක අපහු ගහන්න ඕනේ කියලා. ඒවගේ වෙලාවට අපිට ලැපත් එක්ක CD එකක් දෙනවද

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mama hithanne wena mac ekakin file eka download karaganna ona pen ekata. owala ehema hamathissema os eka danna ona wena ekak naha windows wage.
    (torrent walath os eka download karaganna thiyenwa dakala thiyenwa mama)

    NEMISIS ta msg ekak dala ahaganna. eya dannawa.
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මේක හොඳයි ද . මම කවදාවත් ඇපල් ලැප් පාවිච්චි කරලා නැහැ. අපි හිතමු ෆොර්මැට් කරලා os එක අපහු ගහන්න ඕනේ කියලා.
    ඒවගේ වෙලාවට අපිට
    ලැපත් එක්ක CD එකක් දෙනවද

    ඇපල් ලැප් එක හදපු එකා:

    UQX1iUG.png
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    🍎 pawichchi karalama nethnam poddak use karala balala ganna, samaharavita gaththa modakama kiyala hitheyi app use karaddi, normal use walatanam windows mokadda kiyala hitheyi, use karana vidiha anuwa wenas wenawa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,924
    35,861
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ස් ල ඇපල් ලැප්ටොප් පාවිච්චි කරන උන් ඉන්නවනම් උපදේශයක් දියල්ලා. මම සඳුදට ඇපල් ලැපක් ගන්න ඉන්නේ.

    • Model: MacBook Pro
    • RAM: 8GB 2133MHz LPDDR3 memory
    • Processor: 2.3GHz quad-core 8th-generation Intel Core i5 processor
    • Graphic Card : Intel Iris Plus Graphics 655
    • Hard Disk:256GB SSD storage
    • OS: MacOS
    • Other: Turbo Boost up to 3.8GHz
    • With Touch Bar
    මේක හොඳයි ද . මම කවදාවත් ඇපල් ලැප් පාවිච්චි කරලා නැහැ. අපි හිතමු ෆොර්මැට් කරලා os එක අපහු ගහන්න ඕනේ කියලා. ඒවගේ වෙලාවට අපිට ලැපත් එක්ක CD එකක් දෙනවද

    Uba graphic walatada lapa ganne ?
    Mada poster gahanna newey ne

    Kollo ubata kiyana ewa dakkama bayat hitenawa rajooo

    Mahinda lokkalat campaign bahala ubalat gemata set wennada hadanne
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Os eka online download karagena usb ekakin or thunderbolt support device ekakin update karanna puluwan. No crack original os only, windows wlata wadaa patta speed wei oka, godak welawata genuin app thamai danna wenne, 3rd party ewa adui windows tharam naha, graphics walata nam supiri.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,389
    19,519
    113
    Colombo
    මචන්ස් ල ඇපල් ලැප්ටොප් පාවිච්චි කරන උන් ඉන්නවනම් උපදේශයක් දියල්ලා. මම සඳුදට ඇපල් ලැපක් ගන්න ඉන්නේ.

    • Model: MacBook Pro
    • RAM: 8GB 2133MHz LPDDR3 memory
    • Processor: 2.3GHz quad-core 8th-generation Intel Core i5 processor
    • Graphic Card : Intel Iris Plus Graphics 655
    • Hard Disk:256GB SSD storage
    • OS: MacOS
    • Other: Turbo Boost up to 3.8GHz
    • With Touch Bar
    මේක හොඳයි ද . මම කවදාවත් ඇපල් ලැප් පාවිච්චි කරලා නැහැ. අපි හිතමු ෆොර්මැට් කරලා os එක අපහු ගහන්න ඕනේ කියලා. ඒවගේ වෙලාවට අපිට ලැපත් එක්ක CD එකක් දෙනවද

    ඔය 13inch එක නේද
    ඒකෙ 2.3GHz i5 එකක් නැහැ තියෙන්නෙ 2.4GHz i5 එක, ගිය සතියෙ තමයි ඔය 8th gen එක රිලීස් කරේ ලංකාවෙ තාම ගන්න තියනවද දන්නෙ නැහැ
    අනිවාර්යෙන් අලුත් එක ගනින් පරණ ස්ටොක් ඇති හැම තැනම
    සමහර වෙලාවට පරණ ස්ටොක් අඩුවට දෙනවා එහෙම එකක් හොද ගානකට ලැබුනොත් ගනින් එකම ගාන නම් ටිකක් ඉදලා හරි අලුත් එකම ගනින්

    ඔය ලැප සිරා. 15 inch එක ගන්න පුලුවන් නම් තවත් හොදයි හැබැයි ගාන ටිකක් වැඩියි

    ෆෝමැට් කරලා OS එක දාන්න පුලුවන්. USB එක බූටබල් කරලා රීඉන්ස්ටෝල් කරන්න පුලුවන්. එහෙම නැත්නම් රිකවරි මෝඩ් එකෙන් ගිහිනුත් ආයෙ ඉන්ස්ටෝල් කරන්න පුලුවන් එතකොට ඕන නම් වයිෆයි කනෙක්ට් කරලා අලුත්ම OS වර්ශන් එක ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන්

    MacOS එක ෆ්‍රී, මැක් එකේ Appstore එකට ගිහින් OS එක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරලා Install Disk Creator වගේ ටූල් එකකින් USB එක බූටබල් කරන්න පුලුවන්.ඔෆීශියලි ෆ්‍රී තියන එකේ ටොරන්ට් වලින් එහෙම අරගෙන වයිරස් ස්පයිවෙයා එහෙම දාගන්නෙ මොකටද

    ගාන පොඩ්ඩක් වැඩි උනත් ශුවර් තැනකින්ම ගනින්. මොකද ඇපල් වලට හරි තැනකින් ගත්තොතින් වොරන්ටි එහෙම කිසිම අවුලක් නැතිව ගන්න පුලුවන්
    අනෙක සමහර වෙලාවට ෆ්‍රී ඩිස්ප්ලේ සහ බැටරි රීප්ලේස්මන්ට් තියනවා ඒව ගන්නත් හරි තැනකින් ගන්න ඕන
    ඇපල් කෙයා උඹ ගනිපු දවසෙ ඉදන් ඇක්ටිව් වෙලා ලැබෙනවා නම් ලංකාවෙ ඕනම Apple Authorized තැනකින් වොරන්ටි ගන්න පුලුවන්
    Apple Authorized තැනකින් නෙමයිනම් ගන්නෙ ගන්න කලින් ඇපල් කෙයා ගැන අහල එතනිදිම සීරියල් එකයි පරචසින් ඩේට් එකයි දාල බලපන් ඇපල් කෙයා ඇක්ටිව් වෙනවද කියලා. මොකද කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් බය වෙන්න දෙයක් නැහැ

    එහෙම නැත්නම්
    Abans
    BT-Options
    Future World වගේ තැනිකින් ගනින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙන්න මේ ටික බලපන් :yes:

    Apple ගන්න එකේ ලොකුම වටිනාකම After sales services ඒ නිසා අනිවා Apple care එක්කම ගනින්