ඇපල් කන්න කලින් බලන්න VHppiPG9lKk
S sekada Junior member Jun 16, 2018 26 10 8 savona Jul 15, 2018 #1 ඇපල් කන්න කලින් බලන්න Reactions: barath dpriye, ryandok and D_Mad
Thilantdm Well-known member Sep 15, 2010 22,608 5,867 113 අද නම් හදට ආවා Jul 15, 2018 #5 ambo bn... welawata... mewage dewal tv eke wath dnna one hari nm..
Fake Hakker Well-known member Sep 8, 2015 953 214 63 172.0.0.1 Jul 16, 2018 #6 Apple dodam godak parana ewa neda lankawata enne.anika palathuru gediyak maasa ganan thiyaganne kohomada bn. Ledektawath apple ehema denna hodane
Apple dodam godak parana ewa neda lankawata enne.anika palathuru gediyak maasa ganan thiyaganne kohomada bn. Ledektawath apple ehema denna hodane
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jul 16, 2018 #7 කන්නෙම නෑ ඉඳල හිටලා දානෙකට ගියොත් කැවෙනවා ඇරෙන්න මේක මහාම කරුම රටක් කිසිම දෙයක් නෑ හිතකරයි කියල සේරම මිනිස්සුන්ට දෙන්නේ විස . මේවාට සාමාන්‍ය මිනිස්සුන්ට තේරුමක් නෑ අහිංසක මිනිස්සු නොදැනුවත් කමට පොඩි අයට ආසාවට අරන් දෙනවා උනුත් කනවා.. අන්තිමට හැදෙන ලෙඩ වලට බෙහෙත් හොයන්නත් නෑ. Government එකෙන් වත් මේ වගේ පලතුරු ඇතුලට එද්දිම චෙක් කරලා හරවලා යවන්න ඕනේ.
කන්නෙම නෑ ඉඳල හිටලා දානෙකට ගියොත් කැවෙනවා ඇරෙන්න මේක මහාම කරුම රටක් කිසිම දෙයක් නෑ හිතකරයි කියල සේරම මිනිස්සුන්ට දෙන්නේ විස . මේවාට සාමාන්‍ය මිනිස්සුන්ට තේරුමක් නෑ අහිංසක මිනිස්සු නොදැනුවත් කමට පොඩි අයට ආසාවට අරන් දෙනවා උනුත් කනවා.. අන්තිමට හැදෙන ලෙඩ වලට බෙහෙත් හොයන්නත් නෑ. Government එකෙන් වත් මේ වගේ පලතුරු ඇතුලට එද්දිම චෙක් කරලා හරවලා යවන්න ඕනේ.
K KavinduDD Well-known member Dec 21, 2017 3,223 1 562 113 Jul 16, 2018 #8 9 පල්ලෙහා ඒවා මිනිස් පරිබෝජනයට සුදුසු නැතිනම් ඇයි ආන්ඩු වලින්ග් ඒවා ගෙන්නන එක තහනම් කරලා නැත්තේ , මිනිස්සුන්ට ඕනෑකමින් මුන් වස දෙනවාද ?
9 පල්ලෙහා ඒවා මිනිස් පරිබෝජනයට සුදුසු නැතිනම් ඇයි ආන්ඩු වලින්ග් ඒවා ගෙන්නන එක තහනම් කරලා නැත්තේ , මිනිස්සුන්ට ඕනෑකමින් මුන් වස දෙනවාද ?
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,773 113 Hell & Heaven (Kiribathgoda) Jul 16, 2018 #10