ඇපල් ගණයාගේ අනුර කුමාර සූත්‍රය..

shenat

Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    බයි නිකායේ ඇපල් ටූල් ආමි බයියාගෙ අනුර කුමාර සූත්‍රය 👇🤭🤭



    #ගණසාප


    ප.ලි. : තැරි බයියන් කොමෙන්ට් කිරීමට පෙර පහත ප්‍රශ්නයට පිළිතුරු සූදානම් කර පැමිණෙන්නේ නම් මැනවි..

    පෝට්ටු බයියන් වැඩි ඡන්දයෙන් රනිල්ව ජනාධිපති කරවූයේ මන්ද???
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනුර කුමාර සූත්‍රය
    @2osama කියල මේකේ ඉන්නේ ආමි විජේ ද කොහේද බන්..
    අනුර කුමාර සහෝදරයා

    අනුර කුමාර

    අනුර කුමාර සහෝදරයා

    අනුර කුමාර

    අනුර කුමාර සහෝදරයා

    අනුරකුමාර

    අනුර කුමාර දිසානායක කියන්නේ

    අනුර කුමාර අයියා

    අනුර කුමාර රජ කරමු

    අනුර කුමාර

    අනුර කුමාර ජනාධිපති

    අනුර කුමාර
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    elaga bana ICE bana.. ice ice .. ice everywhere

    Freezing Winter Solstice GIF by SpongeBob SquarePants
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සීත උදුවප් මහේ තවත් ගැලවුම්කරුවෙකුගේ පහලවීමේ සුබාරන්චියේ ලකුනු පෙනේ

    ICE වලින් දූදරුවන් බේරගන්න තරුණ ගැලවුම්කරුවා හා එක්වෙන්න.
    Tvදෙරණ ඇතුලු පොදු පෙරමුනේ උදාර සන්කල්පයක්

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුදුම බයක් තියෙන්නේ අනුර කුමාරට. මඩ ගහන්න ගහන්න ජෙප්පොන්ටමයි වාසි