ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් වෙතින් අද දෙරණ
දැන් නව සහ වැඩිදියුණු කරන ලද ජංගම දුරකථන භාවිතාවන් 04 ක් යටතේ අද දෙරණ වෙබ් අඩවියට ක්ෂණිකව පිවිසීම සඳහා වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ට අවස්ථාව සලසා දී තිබේ.
ඒ යටතේ Apple iPhone, Apple iPad, Android Phone හා Android Tab යන භාවිතාවන් යටතේ අද දෙරණ වෙබ් අඩවියට පිවිසීමේ අවස්ථාව උදාකර දී ඇත.
2011 වසරේ මැයි මාසයේ දී Apple iPhone හා Apple iPad තුළින් අද දෙරණ වෙබ් අඩවියට පිවිසීමේ අවස්ථාව පළමුවරට වෙබ් අඩවිය පරිශීලනය කරන්නන් වෙත හිමිකර දෙනු ලැබීය.
ඒ අනුව අයි පෑඩ් හා අයි ෆෝන් සඳහා වන මෘදුකාංගය අයි ටියුන්ස් හරහාත් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් සහ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් සඳහා වන මෘදුකාංගය ගූගල් ප්ලේ හරහාත් ලබාගත හැකිය.
මිලියන සංඛ්‍යාත පිරිස් විසින් භාවිත කරනු ලබන මෙම නව උපාංග ඔස්සේ උණුසුම් පුවත්, වීඩියෝ පුවත්, වීඩියෝ පුවත් විකාශයන් ඇතුළු අද දෙරණ වෙබ් අඩවියේ විශේෂාංගයන්ට ප්රවේශවීමේ අවස්ථාව මේ හරහා ඔබට හිමිවෙයි.
To download
Android tab:
https://play.google.com/store/apps/details?id=com.fortuna.derana&feature=search_result
Android phone:
https://play.google.com/store/apps/details?id=com.adaderana&feature=search_result

Last edited: