Mama dala thiyana widihata ona ekak unlock kara ganna puluwan.ios 6.1 unlock karaganna thawama method ekak nathda bro..??
Mama dala thiyana widihata ona ekak unlock kara ganna puluwan.
Ow ban factory unlock ekata ios version ika aulak nehaWithout Downgrade..?? Kauru hari karapu kenek innawada..??
බුක්මාර්ක් කරගත්ත ඔය ජාතියේ ෆෝන් එකක් ගත්ත දවසට කරලා බලන්නම් තැන්ක්ස් මචන් 5+
මචං..මට iPhone 4s එකක් හම්බ වුනා..ඒකේ iCloud ලොක් වෙලා තියෙන්නේ..ඒක අන්ලොක් කරන විදියක් තියෙනවද බං??
Thanq rep walata.good post bro 13++++