ඇප්ලිකේෂන්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න ෂොප් එකේ කොම්පියුටර් ටයිප් සෙටින්ස් වලට කවුරු හරි ගන්න ඕනෙ කියල හිතුන හින්ද පත්තරේ පොඩි ඇඩ් කෑල්ලක් දැම්ම....

    ඇප්ලි කේෂන් බර ‍ලෝඩ් එකක් ආව........
    ඉන්ටවිවුත් තිබ්බ........ ආපු එක ගස්පයෙකුටවත්, ටයිපින් බෑ..
    ඇහුවොත් අර කෝස් මේ කෝස්, නොකරපු කෝස් එකක් නෑ
    Intercourse ඇර......:P:P:P

    නෙදමකින් උන්ට මොන මගුල බැරි උනත්.... පඩිනම් ඉල්ලනෙ අස්ප ගනන්:angry::angry::angry:

    දැන් ඉතින් ඔය මගුල් ඔක්කොම ඉවර වෙලා සතියක් විතර වෙන්න ආව....

    මෙන්න අද එකෙක් ඇවිත් කියනව....

    මහත්තයා......
    අපේ දුව මෙහාට ඇප්ලිකේෂන් එකක් එව්ව......

    මම කීව ඉතිං අන්කල් ඇප්ලිකේෂන් එවපු හැමෝම ඉන්ටවිව් කලානෙ කියල...

    මූ කියනව ආ......... අපේ කෙලිත් ඉන්ටවිව් නම් ආව....

    මම ඇහුව එහෙනම් මොන කෙන් ගෙඩියක්ද කියන්නෙ කියල

    මේක කියනව මම ආවෙ ඒ එවාපු ඇප්ලිකේෂන් එක ඉල්ලන් යන්න කියල...
    ...
    බලපියව් මුංගෙ අම්මලාට හැම නියන් කාලෙකම වතුර ලැබෙන්න එපැයි............:angry::angry:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතින් උඹ ෆොටෝ කොපියක් ගහල දීල එකටත් රුපියල් 5 ක් ගත්තද? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූව නම් එලවන්න නරකයි... අපේ ලේ සුද්ද වෙනවා මු කියන ඒවට... :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    මේක කියනව මම ආවෙ ඒ එවාපු ඇප්ලිකේෂන් එක ඉල්ලන් යන්න කියල...

    මේකනේ වෙදෝ... ඒ අන්කල්ට පස්සෙ උනත් උඹ ගැන ඇත්ත තත්වෙ තේරෙන්න ඇති. උඹ ආපු ලමිස්සිත් එක්ක අල්ලන් සෙල්ලන් කරන්ඩ එහෙම ගියෙ නෑනේ...