ඇප්ලිකේෂන්

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹට එවපු ඇප්ලිකේෂන් එකත් අපරාදේ කියල හිතෙන්නැති කොමියුනිකේෂන් එක දැක්කම:D
    ඊලග සැරේ ඉන්ටර්විව් එක හෝටල් කාමරයක් බුක් කරල ඒකේ තියපන් :P
    නැත්නම් උඹ මොනව හරි කුපාඩි කමක් කරන්න යන්නැති ඒ කෙල්ලට ඒකනේ තාත්ත ආවේ :P:D
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    මූ ඒ නම්බර වලට කෝල් කරල උන්ගෙ අයියල මල්ලිල ගැන අහනවලු... මුගෙන් කෙල්ලන්ට කරදරයක් නැහැ බන්...


    මු කොලු වෙදානේ ඉතින් අහන්නත් දෙයක්ද :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මූ ඇප්ලිකේශන් වල තිබ්බ නොම්බර වලට උදේ ඉදන් රෑ වෙනකන් පව් දෙනවා ඇති :angry::angry:

    හෙලයා;10409047 said:
    දැක්කනේ මූට ඇත්ත කිව්වම මාර තරහා යනවා.... මූ කෙල්ලට කොල් එකක්වත් දෙන්න ඇති.., නැත්නම් වෙන ඉන්ටවිව් එකක් කොල් කරන්න ඇති.... :P අන්කල්ට ආරන්චි වෙලා කල්පනා කරල බලන්න ඇති...ඊට පස්සේ මුගේ ගාව තිබ්බ ඇප්ලිකශන් එක අරගෙන යන්න ඇති.....

    මේ එක නෙවි... දැන් උබ එලකිරි එකෙනුත් ගිහින් සතියක් තිස්සේ ඉන්ටර්විවි කරලා එකෙක්ව ගත්තද?

    වැඩක් නෑ මල්ලි ඒ ගැන කතා කරල මුං එකෙක්ටවත් සිංහල ටයිපින් බෑනෙ.......
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සහෝ මමත් ජොබ් එකක් හොයනවා... අපරාදේ... මම දැනටම කරන්නේ Graphic Design බං
    බුදු අප්පොච්චියේ මල්ලි එලකිරි පස් පාගපු එකෙක්වත් මගෙ ලග වැඩට ගන්නෙ නෑ.........:baffled:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    හිකා............ මට තොපිලට වගේ බඩු අහේනියක් නෑ........ මෙහෙ බඩු වැහි වැහැල...:D
    වහින්නේත් බඩු වැහි ඒත් වෙදාට වැඩක් නෑ :eek:
    …කොලුස් නේ
    :P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හිකා............ මට තොපිලට වගේ බඩු අහේනියක් නෑ........ මෙහෙ බඩු වැහි වැහැල...:D

    ඉතින් බඩු වැහිවැහැල තියෙද්දී එළකිරි එකේ කොල්ලෝ අස්සට වෙලා මොන මගුලක්ද කරන්නේ :P
     
    Nov 25, 2009
    495
    51
    0

    වැඩක් නෑ මල්ලි ඒ ගැන කතා කරල මුං එකෙක්ටවත් සිංහල ටයිපින් බෑනෙ.......

    එහෙනම් ආයේ අර ඇඩ් එක දාන්න... හැබයි යටින් දාන්න... ඇප්ලිකේෂන් නැවත දෙනු නොලබේ කියලා :P