එලකිරියෙ ඇප් හදන උන් ගොඩක් ඉන්නව නෙ. දන්න එකෙක් එහෙම නැත්නම් විසදුමක් තියන එකෙක් මේකට ක්‍රමයක් කියහල්ලා.
ඇප් ඩිවෙලොපින් වලදි තියන ලොකුම ප්‍රශ්ණය ෆොග්‍රවුන්ඩ් සර්විසස් නැතිවෙද්දි බොහොම ඉක්මනට බැක්ග්‍රවුන්ඩ් සර්විසස් සිස්ටම් එකෙන් කිල් කරල දානවා. ගොඩක් උන් විසදුම විදියට තියන් ඉන්නෙ ෆයර්බේස් වගේ පුෂ් නොටිවිකේෂන් සර්විසස්. මමත් ඕක තමයි කරන්නෙ. ලබ්බෙ ඇපොල් අප්පරියයි. මුන් කිල් කරනව කොච්චර මෙන්ටේන් එකේ රන් කරත් කිල් කරනවා. ඒත් බලහන් ඉමෝ වගේ ඇප් වල, අපි සිස්ටම් සෙටින්ස් ගිහින් ෆෝර්ස් ඩිසේබල් කරත් ලබ්බට මැසේජ් එනව කෝල් එනවා.
ඉන්ටර් නෙටියෙ දැන් අවුරුදු ගානක් විසදුම් හෙව්වත් සාර්තක විසදුමක් නම් තාම ලැබුනෙ නෑ. එක්සාම්පල් සියගාණක් කරල ඇති සාර්තක නෑ.
දන්න එකෙක් හුදී හෙල යක්ඛ ජනී පහසුව සදහා කියල දියල්ලා. අපි වාඩි වෙලා අහගෙන ඉන්නෙ.