Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපෙන්**** මිදෙන්න :P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපෙන්**** මිදෙන්න

[FONT=&quot]එහේ මෙහේ රවුමක් දාද්දි නිතර අහන්න ලැබෙන ලෙඩක් ගැන ලිපියක් දැක්ක.. මොකක්ද මේ කියල බලමු. බලන් ඉන්නනම් එපා මේක හරිම අනතුරුදායකයි මචන්

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඇපෙන්ඩිසයිටිස් රෝගය පිළිබඳව සාමාන්ය වහරේදී උණ්ඩුකපුච්ඡයේ ගල්කැට හිරවීමක් ලෙස අර්ථ දැක්වුවද එය වැරැදි මතයකි. එසේනම් ඇපෙන්ඩිසයිටිස් යනු කවර රෝගී තත්ත්වයක් ද, ඕනෑම වයසක පසුවන කෙනෙකුට එම රෝග තත්ත්වය හටගත හැකි ද? එවැනි රෝග තත්ත්වයක දී ඇතිවන වේදනාව කෙබඳු ද? රෝගය මාරාන්තික ද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ මේ පිළිබඳවයි.[/FONT]

[FONT=&quot]එමෙන්ම පිත්තාශයේ ආසාදනමය තත්ත්වයන් ද දැඩි දුක් ගෙන දෙන රෝගය. පිත්තාශයේ ගල් හට ගැනීමෙන් බහුල ලෙස වේදනා විඳින්නේ වයස අවුරුදු 40 පසු කළ කාන්තාවන් බව වෛද්ය මතයයි. පිත්තාශයේ ගල් හා එහි ස්වභාවය කෙබඳු ද? ඒ පිළිබඳව තොරතුරු ද අද ලිපියෙන් සාකච්ඡා කෙරේ.

[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඇපෙන්ඩිසයිටිස් රෝගය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකි ද?[/FONT]

[FONT=&quot]ඇපෙන්ඩිසයිටිස් නමින් හඳුන්වන්නේ උණ්ඩුක පුච්ඡයේ ඇතිවන විෂබීජ ආසාදනයක්. උණ්ඩුක පුච්ඡය ලෙස හැඳින්වෙන්නේ අපේ සුළැඟිල්ල තරම් වූ මැද සිදුරක් සහිත (කෙළවර වැසුණු) බඩවැල් පටකයෙන් සෑදුණු ඉන්ද්රියක්. එය මතු වී තිබෙන්නේ කුඩා බඩවැල මහ බඩවැලට සම්බන්ධ වන ස්ථානයෙන්. සාමාන්යයෙන් මිනිසුන්ගෙන් සියයට 99 කගේම උණ්ඩුක පුච්ඡය පිහිටා තිබෙන්නේ උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේ.[/FONT]

[FONT=&quot]රෝගය ඇතිවීමේ අවදානම වැඩි කාට ද?[/FONT]

[FONT=&quot]ඇපෙන්ඩිසයිටිස් ඕනෑම වයසක කෙනෙකුට හටගත හැකියි. එසේ වුවද වයස අවුරුද්දට අඩු ළදරුවන්ට රෝගය හටගන්නේ ඉතාමත් කලාතුරකින්.[/FONT]

[FONT=&quot]ඇපෙන්ඩිසයිටිස් ඇතිවීමට හේතුව උණ්ඩුක පුච්ඡයේ ගල්කැට හිරවීම යයි සාමාන්ය ජනතාව අතර මතයක් තිබෙනවා. එය සත්යයක් ද?[/FONT]

[FONT=&quot]අතීතයේ සිටම එවැනි මතයක් තිබුණත් එය වැරැදියි. එයට හේතුව උණ්ඩුකපුච්ඡය තුළට ගමන් කළ මලපහවල ගනවීමක් හෝ වයිරස් ආසාදනයක් නිසා ඒ අසල ඇති වසා ගැටිති හෙවත් කුද්දැටිවල ඉදිමීමක් නිසා උණ්ඩුක පුච්ඡය හිරවීමයි. ඒ වගේම ඇපෙන්ඩිසයිටිස් රෝගියකුගේ උණ්ඩුක පුච්ඡය ශල්යකර්මයක් මඟින් ඉවත් නොකළේ නම් සමහර විට එය පුපුරා විෂබීජ උදර කුහරය තුළ පැතිරී ගොස් උදරයේ ආසාදනය ඇති කිරීමට පුළුවන්. එය භයානක අවස්ථාවක්.[/FONT]

[FONT=&quot]රෝගය හඳුනාගත හැකි ලක්ෂණ මොනවා ද?[/FONT]

[FONT=&quot]ඇපෙන්ඩිසයිටිස් රෝගයේ දී ඇතිවන වේදනාව සාමාන්යයෙන් අඩුවීම හා වැඩිවීමක් සිදු නොවේ. එම වේදනාව ඒකාකාරී ස්වභාවයකින් ක්රමයෙන් වැඩි වේ. මුලින්ම පෙකණිය වටා ඇරැඹෙන වේදනාව පසුව උදරයේ දකුණු පැත්තේ පහළ ප්රදේශයට පැතිරී යයි. ඇවිදීමේදීත්, සෙලවෙන විටදීත් එම වේදනාව වැඩිවේ. මීට අමතරව ඔක්කාරය හා වමනය ඇතිවීමට ද පුළුවන.[/FONT]

[FONT=&quot]මීට අමතරව වෙනත් රෝග ලක්ෂණ තිබෙනවා ද?[/FONT]

[FONT=&quot]ඔව්. එවැනි රෝගයකු ගේ ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100 - 101 ක් අතර විය හැකි අතර කලාතුරකින් 104 දක්වා වුවද වැඩිවිය හැකියි. මලපහ පිටවීම සාමාන්ය තත්ත්වයෙන් වන අතර කලාතුරකින් බඩ බුරුල් වීම මෙන්ම මලබද්ධය ද ඇතිවිය හැකියි. ඇතැම් රෝගීන්ට මුත්රා පිටකිරීම ද වේදනාකාරී විය හැකියි. එහෙත් මේ හැම රෝග ලක්ෂණයක් ම රෝගියා කෙරෙන් එකම අයුරින් නොපෙන්වන නිසා රෝග විනිශ්චය ද අපහසු විය හැකියි.[/FONT]

[FONT=&quot]ඇපෙන්ඩිසයිටිස් සඳහා කළ හැකි ප්රතිකර්මය ශල්යකර්මයක් පමණ ද?[/FONT]

[FONT=&quot]පිළිගත හැකි එකම ප්රතිකාරය ශල්යකර්මයක් මඟින් එය ඉවත් කිරීමයි. වෛද්යවරයා රෝගය පිළිබඳව විශ්වසනීය නිගමනයකට පැමිණීම අත්යවශ්ය වන්නේ ද ඒ නිසයි. පෙනහලු රෝග (නිව්මෝනියාව) සහ උගුරේ ආසාදනයන්හි දී ද ඇපෙන්ඩිසයිටිස් රෝග ලක්ෂණ මතු කළ හැකි නිසා වෛද්යවරයා ඒ පිළිබඳව ද සැලකිලිමත් වේ.[/FONT]

[FONT=&quot]

ශල්යකර්මය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද?[/FONT]

[FONT=&quot]ඇපෙන්ඩිසයිටිස් සඳහා කරනු ලබන ශල්ය කර්මය ‘ඇපෙන්ඩිසෙක්ටම්’ නමින් හැඳින්වෙනවා. උණ්ඩුක පුච්ඡය කපා ඉවත් කිරීම යන්න එහි අර්ථයයි. මෙහි දී ශල්යාගාරයක දී රෝගියා සිහි නැති කොට උදරය දකුණු පැත්තේ පහළ කොටසේ පෙකණිය මට්ටමට පහතින් අඟල් 2 ක් පමණ කැපුමක් යොදා උදරය විවෘත කර ආසාදනයට ලක්වූ උණ්ඩුක පුච්ඡය ශල්ය වෛද්යවරයා විසින් කපා ඉවත් කිරීම සිදු කෙරේ.[/FONT]

[FONT=&quot]ශල්යකර්මයෙන් පසු පිළිපැදිය යුතු උපදෙස් මොනවා ද?[/FONT]

[FONT=&quot]එවැනි ශල්යකර්මවලින් පසු රෝගියාගේ සිතට මනා සුරක්ෂිත බවක් ඇතිවිය යුතුයි. එය ශල්යකර්ම තුවාලය සුව වීම වේගවත් වීමට බලපායි. ඒ නිසා ශල්යකර්මයෙන් පසු උපස්ථානය සඳහා රෝගියා සමඟ පවුලේම කෙනෙකු සිටීම ඉතා වැදගත්. ශල්යකර්මයෙන් පසු වෛද්ය උපදෙස් මත රෝගියාට සාමාන්ය අයුරින් වෙනදා මෙන් ආහාරපාන ගැනීමට උනන්දු කරවිය යුතුයි. සති දෙක තුනකට පසු වෙනදා මෙන් ක්රියාශීලීව කටයුතු කිරීමට හැකි වන පරිදි පූර්ණ සුවයක් රෝගියාට ලැබේ.[/FONT]

[FONT=&quot]අපෙන්ඩිසයිටිස් රෝගියකු රෝහලට ගෙන යාමට පෙර අනුගමනය කළ යුතු උපදෙස් මොනවා ද?[/FONT]

[FONT=&quot]මඳ රස්නය සහිත රෙදි කැබැල්ලකින් වේදනාකාරී පෙදෙස තවන්න. වේදනාව අඩු නොවී තවත් වැඩිවේ නම් බොහෝ විට ඒ ඇපෙන්ඩිසයිටිස් විය හැකියි. මෙවැනි රෝගියකුට කිසිම විටෙක සීතල අයිස් වැනි දේවලින් වේදනාව සහිත ප්රදේශය සිසිල් නොකළ යුතුයි. එවැනි තත්ත්වයක දී ඇපෙන්ඩිසයිටිස් රෝග ලක්ෂණ යටපත් විය හැකි වීම ඊට හේතුවයි. බීමට දියර වර්ග පමණක් ලබාදිය යුතුය. බඩ බුරුල් වන ඖෂධ හෝ වස්ති කිසිඳු විටෙක නොදිය යුතු වේ. වේදනාව සමනයට පැරසිටමෝල් පෙති ලබාදීමේ වරදක් නොවුණ ද එහි වැඩි ප්රයෝජනයක් නැත. උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේ වේදනාව පැය දෙකකට පසුවත් ඒ ලෙසම පවතීනම් වහාම වෛද්යවරයකු හමු වීම වැදගත් වේ.[/FONT]

[FONT=&quot]ඇපෙන්ඩිසයිටිස් මාරාන්තික රෝග තත්ත්වයක් ද?[/FONT]

[FONT=&quot]අතීතයේ නම් එය මාරාන්තිකයි. ඊට හේතුව රෝගය හඳුනා නොගැනීම හා ප්රතිජීවක ඖෂධ නැතිවීමයි. එහෙත් ඇපෙන්ඩිසයිටිස් තීව්ර පදාහ තත්ත්වයක් ඇතිකළ හැකි අතර එය භයානක විය හැකියි.[/FONT]

[FONT=&quot]උණ්ඩුක පුච්ඡය ඉවත් කිරීම යම් පුද්ගලයකුගේ සෞඛ්ය තත්ත්වයට බලපෑමක් ඇති කරයි ද?[/FONT]

[FONT=&quot]එය ඉවත් කිරීමේ කිසිදු ප්රශ්නයක් ඇති නොවේ. සමහර රටවල දරුවන් ඉපදුණු විගස එය ඉවත් කිරීම ද දක්නට ලැබෙනවා. ඒ වගේම ඇපෙන්ඩිසයිටිස් රෝගය ඇතිවීම කලින් වළක්වා ගැනීම ද කළ නොහැකියි. එහෙත් රෝගය හඳුනා ගැනීම ඉතා වැදගත්.[/FONT]

[FONT=&quot]රෝග තත්ත්වයන් එකිනෙකට වෙනස් වුවද පිත්තාශයේ ගල් ඇතිවීම විශේෂයෙන් කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබෙන රෝග තත්ත්වයක්. ඒ පිළිබඳව යම් හැඳින්වීමක් කළොත්....[/FONT]

[FONT=&quot]අපගේ සිරුරේ අක්මාව තුළ නිපදවෙන පිත තැන්පත් කර තබන්නේ පිත්තාශය තුළයි. එහි එක්වන පිතෙහි තෙල් සහ කොලෙස්ටරෝල් සාන්ද්රණය අධික වූ විට ඒවා ගන වී ගල් ඇති වේ. පිත්තාශයේ ඇති ගල් නිසා වේදනාවක් හෝ වෙනත් රෝග ලක්ෂණ නැති වුවත් කුඩා ගලක් පිත්ත ප්රණාලයේ හිර වූයේ නම් එතැනින් පහළට පිත ගමන් කිරීම අවහිර වේ.[/FONT]

[FONT=&quot]එවිට පිත නැවත රුධිරයට එකතු වීම නිසා ඇඟ කහ පාටට හැරේ. ‘සෙංගමාලය’ ලෙස හඳුන්වන්නේ එම තත්ත්වයයි.[/FONT]

[FONT=&quot]

පිත්ත ප්රණාලයේ හිසේ හිර වූ ප්රදේශයේ හටගන්නා ප්රදාහ තත්ත්වය නිසා උදරයේ ඉහළ සහ දකුණුපස අධික වේදනාවක් ද ඇතිවිය හැකියි. එම වේදනාව දකුණු උරහිස සහ ගෙල ප්රදේශයට පැතිරී යාමට ද පුළුවන්. එමෙන් ම එම වේදනාව දකුණු උරහිස සහ ගෙල ප්රදේශයට පැතිරී යාමට ද ඉඩ තිබේ.[/FONT]

[FONT=&quot]වේදනාව සමඟ වමනය ඇතිවීම මෙම රෝගයේදීත් දැකිය හැකි ද?[/FONT]

[FONT=&quot]ඔව්. පිත්ත ප්රණාලයේ ගල් හිරවූ විට හට ගන්නා වේදනාව අධික තෙල් සහිත ආහාර වේලකින් පසු වැඩිවන අතර එය පැය කිහිපයක් රඳා සිටිය හැකියි. උදරයේ ඉහළ කෙළවර වේදනාව සමඟ වමනය සහ ඔක්කාරය ද ඇති විය හැකියි.[/FONT]

[FONT=&quot]පිත්තාශයේ ගල් හට ගැනීමේ අවදානම වැඩි කාට ද?[/FONT]

[FONT=&quot]පිත්තාශයේ ගල් මෙන් ම පිත්තාශයේ ප්රදාහ තත්ත්වයන් වැඩිපුර ඇති වන්නේ මැදිවියේ පසුවන තරබාරු කාන්තාවන්ටයි. (විශේෂයෙන් අවුරුදු 40 පසු කළ) එවැන්නන් තෙල් අධික ආහාර අඩු කිරීම, තරබාරු බව එනම් බර අඩු කරගැනීම මඟින් පිත්තාශයේ හටගන්නා ආබාධ අඩුකර ගත හැකියි.[/FONT]

[FONT=&quot]පිත්තාශයේ ප්රදාහ තත්ත්වයක් නිවැරැදිව නිශ්චය කර ගන්නේ කෙසේ ද?[/FONT]

[FONT=&quot]පිත්තාශයේ ගල් සහ ප්රදාහ තත්ත්වයන් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මඟින් හෝ එක්ස් කිරණ පරීක්ෂණයක් මඟින් ඉතා පැහැදිලිව හඳුනාගත හැකියි.[/FONT]

[FONT=&quot]පිත්තාශ ප්රදාහයක දී කෙරෙන ප්රතිකාර කෙබඳු ද?[/FONT]

[FONT=&quot]ප්රදාහ තත්ත්වයක දී නම් ප්රතිජීවක සහිත ඖෂධ ප්රතිකාර ලබා දිය හැකියි. පිත්තාශයේ හෝ පිත්ත ප්රණාලයේ හිර වී ඇති ගල් ඉවත් කිරීම සඳහා රෝගියා සැත්කමට භාජනය කිරීමට සිදු විය හැකියි. මෙහි දී භාවිත කෙරෙන නවතම සැත්කම් ක්රමය නම් එන්ඩොස්කොපික් සැත්කම් ක්රමයයි.[/FONT]

[FONT=&quot]එන්ඩොස්කොපි සැත්කම ගැන යම් හැඳින්වීමක් කළොත්...[/FONT]

[FONT=&quot]එන්ඩොස්කෝපය නම් සැත්කම් කරනු ලබන්නේ මුඛයෙන් ඇතුළු කරනු ලබන එන්ඩොස්කෝපය ආමාශය සහ ග්රහණිය හරහා පිත්ත ප්රණාලය තුළට යැවීම මඟින්. එබැවින් පිටතින් කැපුමක් දැමීමට ද අවශ්ය නොවේ. සැත්කම මඟින් හිර වී ඇති ගල ඉවත් කිරීම සිදු කෙරේ.[/FONT]

[FONT=&quot]පිත්තාශයේ ගල් ඇති කෙනෙකුට දැනෙන රෝග ලක්ෂණ මොනවා ද?[/FONT]

[FONT=&quot]එවැනි බොහෝ දෙනකුට රෝග ලක්ෂණ මතු වන්නේ නැත. එබැවින් ඒ පිළිබඳව බිය විය යුතු ද නොවේ. ප්රතිකාර අවශ්ය වන්නේ ප්රදාහ තත්ත්වයක් හෝ ගලක් සිර වී අධික වේදනාවක් හට ගත්තේ නම් පමණි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="crazyasa, post: 17857285, member: 96296"] [b]ඇපෙන්**** මිදෙන්න :P[/b] [CENTER][FONT="][SIZE=3][COLOR=Purple]එහේ මෙහේ රවුමක් දාද්දි නිතර අහන්න ලැබෙන ලෙඩක් ගැන ලිපියක් දැක්ක.. මොකක්ද මේ කියල බලමු. බලන් ඉන්නනම් එපා මේක හරිම අනතුරුදායකයි මචන්:no: [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]ඇපෙන්ඩිසයිටිස් රෝගය පිළිබඳව සාමාන්ය වහරේදී උණ්ඩුකපුච්ඡයේ ගල්කැට හිරවීමක් ලෙස අර්ථ දැක්වුවද එය වැරැදි මතයකි. එසේනම් ඇපෙන්ඩිසයිටිස් යනු කවර රෝගී තත්ත්වයක් ද, ඕනෑම වයසක පසුවන කෙනෙකුට එම රෝග තත්ත්වය හටගත හැකි ද? එවැනි රෝග තත්ත්වයක දී ඇතිවන වේදනාව කෙබඳු ද? රෝගය මාරාන්තික ද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ මේ පිළිබඳවයි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]එමෙන්ම පිත්තාශයේ ආසාදනමය තත්ත්වයන් ද දැඩි දුක් ගෙන දෙන රෝගය. පිත්තාශයේ ගල් හට ගැනීමෙන් බහුල ලෙස වේදනා විඳින්නේ වයස අවුරුදු 40 පසු කළ කාන්තාවන් බව වෛද්ය මතයයි. පිත්තාශයේ ගල් හා එහි ස්වභාවය කෙබඳු ද? ඒ පිළිබඳව තොරතුරු ද අද ලිපියෙන් සාකච්ඡා කෙරේ. [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=5][COLOR=Blue][IMG]http://www.silumina.lk/2014/10/19/am-2.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]ඇපෙන්ඩිසයිටිස් රෝගය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකි ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]ඇපෙන්ඩිසයිටිස් නමින් හඳුන්වන්නේ උණ්ඩුක පුච්ඡයේ ඇතිවන විෂබීජ ආසාදනයක්. උණ්ඩුක පුච්ඡය ලෙස හැඳින්වෙන්නේ අපේ සුළැඟිල්ල තරම් වූ මැද සිදුරක් සහිත (කෙළවර වැසුණු) බඩවැල් පටකයෙන් සෑදුණු ඉන්ද්රියක්. එය මතු වී තිබෙන්නේ කුඩා බඩවැල මහ බඩවැලට සම්බන්ධ වන ස්ථානයෙන්. සාමාන්යයෙන් මිනිසුන්ගෙන් සියයට 99 කගේම උණ්ඩුක පුච්ඡය පිහිටා තිබෙන්නේ උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේ.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]රෝගය ඇතිවීමේ අවදානම වැඩි කාට ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]ඇපෙන්ඩිසයිටිස් ඕනෑම වයසක කෙනෙකුට හටගත හැකියි. එසේ වුවද වයස අවුරුද්දට අඩු ළදරුවන්ට රෝගය හටගන්නේ ඉතාමත් කලාතුරකින්.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]ඇපෙන්ඩිසයිටිස් ඇතිවීමට හේතුව උණ්ඩුක පුච්ඡයේ ගල්කැට හිරවීම යයි සාමාන්ය ජනතාව අතර මතයක් තිබෙනවා. එය සත්යයක් ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]අතීතයේ සිටම එවැනි මතයක් තිබුණත් එය වැරැදියි. එයට හේතුව උණ්ඩුකපුච්ඡය තුළට ගමන් කළ මලපහවල ගනවීමක් හෝ වයිරස් ආසාදනයක් නිසා ඒ අසල ඇති වසා ගැටිති හෙවත් කුද්දැටිවල ඉදිමීමක් නිසා උණ්ඩුක පුච්ඡය හිරවීමයි. ඒ වගේම ඇපෙන්ඩිසයිටිස් රෝගියකුගේ උණ්ඩුක පුච්ඡය ශල්යකර්මයක් මඟින් ඉවත් නොකළේ නම් සමහර විට එය පුපුරා විෂබීජ උදර කුහරය තුළ පැතිරී ගොස් උදරයේ ආසාදනය ඇති කිරීමට පුළුවන්. එය භයානක අවස්ථාවක්.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]රෝගය හඳුනාගත හැකි ලක්ෂණ මොනවා ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]ඇපෙන්ඩිසයිටිස් රෝගයේ දී ඇතිවන වේදනාව සාමාන්යයෙන් අඩුවීම හා වැඩිවීමක් සිදු නොවේ. එම වේදනාව ඒකාකාරී ස්වභාවයකින් ක්රමයෙන් වැඩි වේ. මුලින්ම පෙකණිය වටා ඇරැඹෙන වේදනාව පසුව උදරයේ දකුණු පැත්තේ පහළ ප්රදේශයට පැතිරී යයි. ඇවිදීමේදීත්, සෙලවෙන විටදීත් එම වේදනාව වැඩිවේ. මීට අමතරව ඔක්කාරය හා වමනය ඇතිවීමට ද පුළුවන.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]මීට අමතරව වෙනත් රෝග ලක්ෂණ තිබෙනවා ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]ඔව්. එවැනි රෝගයකු ගේ ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100 - 101 ක් අතර විය හැකි අතර කලාතුරකින් 104 දක්වා වුවද වැඩිවිය හැකියි. මලපහ පිටවීම සාමාන්ය තත්ත්වයෙන් වන අතර කලාතුරකින් බඩ බුරුල් වීම මෙන්ම මලබද්ධය ද ඇතිවිය හැකියි. ඇතැම් රෝගීන්ට මුත්රා පිටකිරීම ද වේදනාකාරී විය හැකියි. එහෙත් මේ හැම රෝග ලක්ෂණයක් ම රෝගියා කෙරෙන් එකම අයුරින් නොපෙන්වන නිසා රෝග විනිශ්චය ද අපහසු විය හැකියි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]ඇපෙන්ඩිසයිටිස් සඳහා කළ හැකි ප්රතිකර්මය ශල්යකර්මයක් පමණ ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]පිළිගත හැකි එකම ප්රතිකාරය ශල්යකර්මයක් මඟින් එය ඉවත් කිරීමයි. වෛද්යවරයා රෝගය පිළිබඳව විශ්වසනීය නිගමනයකට පැමිණීම අත්යවශ්ය වන්නේ ද ඒ නිසයි. පෙනහලු රෝග (නිව්මෝනියාව) සහ උගුරේ ආසාදනයන්හි දී ද ඇපෙන්ඩිසයිටිස් රෝග ලක්ෂණ මතු කළ හැකි නිසා වෛද්යවරයා ඒ පිළිබඳව ද සැලකිලිමත් වේ.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue][IMG]http://www.silumina.lk/2014/10/19/am-1.jpg[/IMG][COLOR=Red][U] ශල්යකර්මය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද?[/U][/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]ඇපෙන්ඩිසයිටිස් සඳහා කරනු ලබන ශල්ය කර්මය ‘ඇපෙන්ඩිසෙක්ටම්’ නමින් හැඳින්වෙනවා. උණ්ඩුක පුච්ඡය කපා ඉවත් කිරීම යන්න එහි අර්ථයයි. මෙහි දී ශල්යාගාරයක දී රෝගියා සිහි නැති කොට උදරය දකුණු පැත්තේ පහළ කොටසේ පෙකණිය මට්ටමට පහතින් අඟල් 2 ක් පමණ කැපුමක් යොදා උදරය විවෘත කර ආසාදනයට ලක්වූ උණ්ඩුක පුච්ඡය ශල්ය වෛද්යවරයා විසින් කපා ඉවත් කිරීම සිදු කෙරේ.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]ශල්යකර්මයෙන් පසු පිළිපැදිය යුතු උපදෙස් මොනවා ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]එවැනි ශල්යකර්මවලින් පසු රෝගියාගේ සිතට මනා සුරක්ෂිත බවක් ඇතිවිය යුතුයි. එය ශල්යකර්ම තුවාලය සුව වීම වේගවත් වීමට බලපායි. ඒ නිසා ශල්යකර්මයෙන් පසු උපස්ථානය සඳහා රෝගියා සමඟ පවුලේම කෙනෙකු සිටීම ඉතා වැදගත්. ශල්යකර්මයෙන් පසු වෛද්ය උපදෙස් මත රෝගියාට සාමාන්ය අයුරින් වෙනදා මෙන් ආහාරපාන ගැනීමට උනන්දු කරවිය යුතුයි. සති දෙක තුනකට පසු වෙනදා මෙන් ක්රියාශීලීව කටයුතු කිරීමට හැකි වන පරිදි පූර්ණ සුවයක් රෝගියාට ලැබේ.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]අපෙන්ඩිසයිටිස් රෝගියකු රෝහලට ගෙන යාමට පෙර අනුගමනය කළ යුතු උපදෙස් මොනවා ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]මඳ රස්නය සහිත රෙදි කැබැල්ලකින් වේදනාකාරී පෙදෙස තවන්න. වේදනාව අඩු නොවී තවත් වැඩිවේ නම් බොහෝ විට ඒ ඇපෙන්ඩිසයිටිස් විය හැකියි. මෙවැනි රෝගියකුට කිසිම විටෙක සීතල අයිස් වැනි දේවලින් වේදනාව සහිත ප්රදේශය සිසිල් නොකළ යුතුයි. එවැනි තත්ත්වයක දී ඇපෙන්ඩිසයිටිස් රෝග ලක්ෂණ යටපත් විය හැකි වීම ඊට හේතුවයි. බීමට දියර වර්ග පමණක් ලබාදිය යුතුය. බඩ බුරුල් වන ඖෂධ හෝ වස්ති කිසිඳු විටෙක නොදිය යුතු වේ. වේදනාව සමනයට පැරසිටමෝල් පෙති ලබාදීමේ වරදක් නොවුණ ද එහි වැඩි ප්රයෝජනයක් නැත. උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේ වේදනාව පැය දෙකකට පසුවත් ඒ ලෙසම පවතීනම් වහාම වෛද්යවරයකු හමු වීම වැදගත් වේ.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]ඇපෙන්ඩිසයිටිස් මාරාන්තික රෝග තත්ත්වයක් ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]අතීතයේ නම් එය මාරාන්තිකයි. ඊට හේතුව රෝගය හඳුනා නොගැනීම හා ප්රතිජීවක ඖෂධ නැතිවීමයි. එහෙත් ඇපෙන්ඩිසයිටිස් තීව්ර පදාහ තත්ත්වයක් ඇතිකළ හැකි අතර එය භයානක විය හැකියි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]උණ්ඩුක පුච්ඡය ඉවත් කිරීම යම් පුද්ගලයකුගේ සෞඛ්ය තත්ත්වයට බලපෑමක් ඇති කරයි ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]එය ඉවත් කිරීමේ කිසිදු ප්රශ්නයක් ඇති නොවේ. සමහර රටවල දරුවන් ඉපදුණු විගස එය ඉවත් කිරීම ද දක්නට ලැබෙනවා. ඒ වගේම ඇපෙන්ඩිසයිටිස් රෝගය ඇතිවීම කලින් වළක්වා ගැනීම ද කළ නොහැකියි. එහෙත් රෝගය හඳුනා ගැනීම ඉතා වැදගත්.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]රෝග තත්ත්වයන් එකිනෙකට වෙනස් වුවද පිත්තාශයේ ගල් ඇතිවීම විශේෂයෙන් කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබෙන රෝග තත්ත්වයක්. ඒ පිළිබඳව යම් හැඳින්වීමක් කළොත්....[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]අපගේ සිරුරේ අක්මාව තුළ නිපදවෙන පිත තැන්පත් කර තබන්නේ පිත්තාශය තුළයි. එහි එක්වන පිතෙහි තෙල් සහ කොලෙස්ටරෝල් සාන්ද්රණය අධික වූ විට ඒවා ගන වී ගල් ඇති වේ. පිත්තාශයේ ඇති ගල් නිසා වේදනාවක් හෝ වෙනත් රෝග ලක්ෂණ නැති වුවත් කුඩා ගලක් පිත්ත ප්රණාලයේ හිර වූයේ නම් එතැනින් පහළට පිත ගමන් කිරීම අවහිර වේ.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]එවිට පිත නැවත රුධිරයට එකතු වීම නිසා ඇඟ කහ පාටට හැරේ. ‘සෙංගමාලය’ ලෙස හඳුන්වන්නේ එම තත්ත්වයයි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue][IMG]http://www.silumina.lk/2014/10/19/am-3.jpg[/IMG] පිත්ත ප්රණාලයේ හිසේ හිර වූ ප්රදේශයේ හටගන්නා ප්රදාහ තත්ත්වය නිසා උදරයේ ඉහළ සහ දකුණුපස අධික වේදනාවක් ද ඇතිවිය හැකියි. එම වේදනාව දකුණු උරහිස සහ ගෙල ප්රදේශයට පැතිරී යාමට ද පුළුවන්. එමෙන් ම එම වේදනාව දකුණු උරහිස සහ ගෙල ප්රදේශයට පැතිරී යාමට ද ඉඩ තිබේ.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]වේදනාව සමඟ වමනය ඇතිවීම මෙම රෝගයේදීත් දැකිය හැකි ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]ඔව්. පිත්ත ප්රණාලයේ ගල් හිරවූ විට හට ගන්නා වේදනාව අධික තෙල් සහිත ආහාර වේලකින් පසු වැඩිවන අතර එය පැය කිහිපයක් රඳා සිටිය හැකියි. උදරයේ ඉහළ කෙළවර වේදනාව සමඟ වමනය සහ ඔක්කාරය ද ඇති විය හැකියි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]පිත්තාශයේ ගල් හට ගැනීමේ අවදානම වැඩි කාට ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]පිත්තාශයේ ගල් මෙන් ම පිත්තාශයේ ප්රදාහ තත්ත්වයන් වැඩිපුර ඇති වන්නේ මැදිවියේ පසුවන තරබාරු කාන්තාවන්ටයි. (විශේෂයෙන් අවුරුදු 40 පසු කළ) එවැන්නන් තෙල් අධික ආහාර අඩු කිරීම, තරබාරු බව එනම් බර අඩු කරගැනීම මඟින් පිත්තාශයේ හටගන්නා ආබාධ අඩුකර ගත හැකියි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]පිත්තාශයේ ප්රදාහ තත්ත්වයක් නිවැරැදිව නිශ්චය කර ගන්නේ කෙසේ ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]පිත්තාශයේ ගල් සහ ප්රදාහ තත්ත්වයන් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මඟින් හෝ එක්ස් කිරණ පරීක්ෂණයක් මඟින් ඉතා පැහැදිලිව හඳුනාගත හැකියි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]පිත්තාශ ප්රදාහයක දී කෙරෙන ප්රතිකාර කෙබඳු ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]ප්රදාහ තත්ත්වයක දී නම් ප්රතිජීවක සහිත ඖෂධ ප්රතිකාර ලබා දිය හැකියි. පිත්තාශයේ හෝ පිත්ත ප්රණාලයේ හිර වී ඇති ගල් ඉවත් කිරීම සඳහා රෝගියා සැත්කමට භාජනය කිරීමට සිදු විය හැකියි. මෙහි දී භාවිත කෙරෙන නවතම සැත්කම් ක්රමය නම් එන්ඩොස්කොපික් සැත්කම් ක්රමයයි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]එන්ඩොස්කොපි සැත්කම ගැන යම් හැඳින්වීමක් කළොත්...[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]එන්ඩොස්කෝපය නම් සැත්කම් කරනු ලබන්නේ මුඛයෙන් ඇතුළු කරනු ලබන එන්ඩොස්කෝපය ආමාශය සහ ග්රහණිය හරහා පිත්ත ප්රණාලය තුළට යැවීම මඟින්. එබැවින් පිටතින් කැපුමක් දැමීමට ද අවශ්ය නොවේ. සැත්කම මඟින් හිර වී ඇති ගල ඉවත් කිරීම සිදු කෙරේ.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Red][U]පිත්තාශයේ ගල් ඇති කෙනෙකුට දැනෙන රෝග ලක්ෂණ මොනවා ද?[/U][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=5][COLOR=Blue]එවැනි බොහෝ දෙනකුට රෝග ලක්ෂණ මතු වන්නේ නැත. එබැවින් ඒ පිළිබඳව බිය විය යුතු ද නොවේ. ප්රතිකාර අවශ්ය වන්නේ ප්රදාහ තත්ත්වයක් හෝ ගලක් සිර වී අධික වේදනාවක් හට ගත්තේ නම් පමණි.[/COLOR][/SIZE][/FONT] [RIGHT][FONT="][RIGHT][SIZE=1][COLOR=Blue][/COLOR][/SIZE][/RIGHT] [/FONT][/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom