ඇප නැතිව කෝටි 1000ක් ණය දීලා................mahinda rajapaksha rata kewe menna mehemai

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිවාස සංවර්ධන අධිකාරිය 2011 වසරේදී කිසිදු ඇපකරුවකු නොමැතිව රුපියල් කෝටි 1000කට අධික නිවාස ණය ලබාදී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

    මෙයට අමතරව එම අධිකාරියට 2015 වසරේදී අනවශ්‍ය පරිදි පුහුණු සේවකයන්ට 5296ක් බඳවා ගෙන ඇති බවද එහිදී තොරතුරු හෙළිවූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

    මෙම සේවකයන් සඳහා රුපියල් කෝටි 214 කට වැඩි මුදලක් වැටුප් හැටියට ගෙවා ඇතැයිද එම කමිටුව සඳහන් කළේය.

    අධිකාරිය පසුගිය වසර පහේදී ලබා ඇති පාඩුව රුපියල් කෝටි 500 ක් බවද එහිදී තොරතුරු අනාවරණය විය.

    මෙහිදී අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ 2011 වසරේදී උපහාර යනුවෙන් හඳුන්වමින් කෝටි 1000 ක පමණ ණය ලබාදී ඇති බවයි.

    මේ ණයවලට ඇපවී ඇත්තේ අධිකාරියේ ගිණුම් ටික බවත් මෙලෙස ණය ලබාදීම අද අධිකාරියට ලොකු ශාපයක්වී ඇති බවත් ඔහු කීවේය. අධිකාරියට රුපියල් කෝටි 96කට ආසන්න මුදලක් අයවීමට ඇති බව පැවසූ සභාපති වරයා මේ තත්ත්වය යටතේ ආයතනය ලාභ ලබන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

    එම කාලයේදී වැඩිපුර ණය දී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට බවත් බඳවාගත් සේවකයන්ගෙන් වැඩි පිරිසක්ද එම දිස්ත්‍රික්කයේ අය බවත් මෙහිදී තොරතුරු අනාවරණය විය. පසුගිය 2011 වර්ෂයේදී කොළඹ කළුතර මොණරාගල ජනතාවට වැඩි වශයෙන් ණය ලබාදී ඇතැයිද එහිදී සඳහන් විය.

    පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (17) රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

    mahindage gu kana ballo @2osama @N A K A M U R A @hirashgeff @John Dutton AKA @nicjosh83 mehe warella balliyo tika
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    2015 di wadipura unwa wadata gaththe nam Sajiya. Tissa, Lunugamwehera un pirila
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    @2osama @N A K A M U R A නාකි මයිනගෙ පක සූප්පු කරන්න පුලුවන් අද රෑට...දැන් පොඩ්ඩක් මෙහෙට වරෙන්කෝ 😂😂😂
    අමු කාලකන්නි බන්.. මෙච්චාර චාටර් ව්ලේත් ලැජ්ජාවක් නැතුව මේකේ ඉන්නව එකෙකාගෙන් බැනුම් අහ අහ
     
    • Haha
    Reactions: HYBRIDPC

    Jalthara Malli

    Well-known member
  • කොහොමත් හොරකම් කරපු උන්ට හොඳ මරණයක් අත් වෙන්නේ නෑ. උන්ගේ අවසානේ කොහොම වෙයිද බලන්න කෝ. මරණය ඉල්ලුවත් මරණය එන්න හොඳ නෑ ඒ එකෙක්ට වත් හොරකම් කරපු අන්තිම රුපියල රටට ගෙවන කම්
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    කොහොමත් හොරකම් කරපු උන්ට හොඳ මරණයක් අත් වෙන්නේ නෑ. උන්ගේ අවසානේ කොහොම වෙයිද බලන්න කෝ. මරණය ඉල්ලුවත් මරණය එන්න හොඳ නෑ ඒ එකෙක්ට වත් හොරකම් කරපු අන්තිම රුපියල රටට ගෙවන කම්
    මොන බොරු බයිලා ද බං. ඕකුන් කෙසේ වෙතත් මේ රටේ ඉන්න මිනිස්සු ට නම් තව අව්රුදු 4-5 කින් හොදට විඳවලා මැරෙන්නවෙයි.
     
    • Like
    Reactions: Jalthara Malli

    Similar threads