ඇප ලැබූ කෙහෙලීය රටින් පනී

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    "මාලිමා ආන්ඩුව යටතේ එල්ලුම්ගගේ ඇට දෙකෙන් එල්ලාවී...."

    10190.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    "මාලිමා ආන්ඩුව යටතේ එල්ලුම්ගගේ ඇට දෙකෙන් එල්ලාවී...."

    View attachment 236804

    මටත් හිතෙන්නෙ ජෙප්පොන්ට ඔය නගිනව නගිනව කිව්වට කියන තරම් නගින්නෙ නෑ කියල. පොන්සියො ටිකක් වගේ වෙයිද මන්ද චන්දෙන් පස්සෙ 😌
     
    • Haha
    Reactions: supun_sg

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රටින් යන්නෙ නෑ බන් ඌ. ගියත් ආය ඉන්න වෙන රටක පුරවැසිබාවය තියෙන්න එපාය
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    රටින් යන්නෙ නෑ බන් ඌ. ගියත් ආය ඉන්න වෙන රටක පුරවැසිබාවය තියෙන්න එපාය

    ගිහිල්ල දේශපාලන පලිගැනීම් නිසා ජීවිත තර්ජන කියල රැකවරන ඉල්ලන්න පුලුවන් 😌
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිහිල්ල දේශපාලන පලිගැනීම් නිසා ජීවිත තර්ජන කියල රැකවරන ඉල්ලන්න පුලුවන් 😌
    බෑ බන් ඔකාට බැ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    ගිහිල්ල දේශපාලන පලිගැනීම් නිසා ජීවිත තර්ජන කියල රැකවරන ඉල්ලන්න පුලුවන් 😌
    Bro rata panapu ekek usawiyen warada karu kaloth u me ratata deport karanne nadda ehe police , oya uda kiyuwe aye allanna be rata pannama
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    බොහෝ දුරට මූ පනිනවා. ගුවන් ගමන් තහනමක් පනවලා නෑ නේද?
    අදිකරණයට දනවන් නැතුව රටින් යන්න බෑ කියලා තිබ්බා නේද? :confused:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    කෙහෙල්ලිය කියන්නේ නුවර දළදා මාළිගාවෙ සෙවනේ හැදුන වැඩුන අති බෞද්ධ ලබ්බධිකයෙක්....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    බයවෙන්නෙපා, මාලිමාවෙ නිළ නොවන හමුදාව සීරුවෙන් ඇත්තෙ

    පු|ක තමයි මාලිමාවෙ නිල නොවන හමුදාව, අන්න එකා එකා පනිනව 😂