ඇප සම්බන්දයෙන් උදව්වක්

Jcg

Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ඇප සම්බන්දයෙන් උදව්වක්

    චුදිතයා වෙනුවෙන් අපි අත්සන් කරපු ෂරිර ඇප හො මුදල් ඇප එම පුද්ගලයා සම්බන්දයෙන් අපිට ව්ෂ්වාසය කඩවු විටදි ඇප බැදුමකින් අපිට නිදහස් විමක් විය හැකිද??
     

    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    චුදිතයා වෙනුවෙන් අපි අත්සන් කරපු ෂරිර ඇප හො මුදල් ඇප එම පුද්ගලයා සම්බන්දයෙන් අපිට ව්ෂ්වාසය කඩවු විටදි ඇප බැදුමකින් අපිට නිදහස් විමක් විය හැකිද??

    ඇපයක් සයින් කරනකොට අදාල පුද්ගලයා උපරිමව විශ්වාසයි කියල තමා ඇපකරු තුන් වෙනි පාර්ශවයකට පොරොන්දු වෙන්නෙ. Basic rule

    උසාවි කේස් නොවෙන ලීසින් බැන්කු ණය ඇපනම් ඔයාට එමනුස්සය ශුවර් නෑ කියල පේනවනම් ඔහුගේ කැමත්තක් එක්ක ඔයා වෙනුවෙන් වෙන ඇපකරුවෙක් දීල සෙට්ල් වෙන්න පුලුවන්.නමුත් උසාවි වගේ ඒවට එහෙම කරන්න බෑ දන්න විදිහට.
     
    • Like
    Reactions: Jcg

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    At any point if the accused can be produced to court the surety can withdraw with leave of the court. Should give a reason for request for release, it is the discretion of court but normally when such an application is made court allows. Important thing is surety should bring the accused and make this application though a motion.
    If accused is already absconding this application cannot be made till he is found. But as soon as he is found you can make the application to withdraw.
     

    Similar threads