යාළුකමට ඇප අස්සන් කරලා, තමන්ගේ පරම්පරාවම ණය කාරයෝ කරන්න එපා! ✍️💸

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,720
    75,866
    113
    අපේ අක්කලා වාහනේ වද්ද්ගෙන හදාගන්න සල්ලි නැථුව මගෙන් සල්ලි වගයක් ඉල්ලගත්තා. උන් වාහනේ හදාගෙන එකේන් ඉතුරු උනා ගනක්. ඒ සල්ලි මට ආපහු දෙන්නෙ නැතුව මස්සිනයි පුතයි ගිහින් වාහනේට සවුන්ඩ් සෙට් එකක් ගහගත්තා. බැංකු ඇපේකට අස්සන් කරත් ඔහොමනෙ බං. මගේම අක්කා. හරිනම් වැඩේ කරගත්තනම් ඉතුරු සල්ලි දෙන්න එපැයි නේද. ආය දවසක් යාලුවෙක් ඇපේකට අස්සන් කරන්න කෝල් කරා. එතකොට මම දුරක හිටියෙ. මම කීවා හෙට අනිද්ද ඇවිල්ල අස්සන් කරන්නද කියලා. පස්සෙ කමක් නෑ කියල ෆෝන් එක කට් කරද්දි යාලුවගේ තාත්තා ලන්ග ඉඳලා මට බනිනව ඇහුනා. :yes:
    ප්‍රශ්නය තමාගෙ වෙනතාක් උත්තර දාර්ශනිකයි කියන්නෙ ඕකනේ බන්, මෙතනත් ඇප වලට අත්සන් කරන්න එපා කියන එකට බනින උන්ට තාම එක්කො ආතල් එකක් සෙට් වෙලා නෑ, නැත්තන් එහෙම සෙට් වෙච්ච එකෙක් සෙට් වෙලා නෑ, නැත්තන් උන් තමා එහෙම පොලු තියන උන් :lol: :lol:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    අඩෝ තාරක උබ කියන එක හරි.

    ඒත් තෝ හුත්ති වගේ ඕකම කියෝ කියෝ ගියාම අපිටවත් හදිස්සියට අත්සනක් ගහ ගන්න එකෙක් නැති වෙනෝ බං.

    ගෝට ස දුන්න 1 m ලෝන් එක එහෙම ගන්න නම් අනිවාර්යයෙන් රජයේ සේවකයෙක්ම ඇප වෙන්න ඕනෙ උනා. මෙහෙම චාන්ස් ගන්නම බැරුව යනවා තෝයි මේ ශෙහානයයි කරන්න හදන හුත්තේ වැඩේ නිසා.:angry:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,676
    113
    Galaha
    ප්‍රශ්නය තමාගෙ වෙනතාක් උත්තර දාර්ශනිකයි කියන්නෙ ඕකනේ බන්, මෙතනත් ඇප වලට අත්සන් කරන්න එපා කියන එකට බනින උන්ට තාම එක්කො ආතල් එකක් සෙට් වෙලා නෑ, නැත්තන් එහෙම සෙට් වෙච්ච එකෙක් සෙට් වෙලා නෑ, නැත්තන් උන් තමා එහෙම පොලු තියන උන් :lol: :lol:
    මගෙ යාලුවෙක් හිටිය ඌ උසාවි ඇපේකට අස්සන් කරලා උගේ බොසාගෙ (ශරීර ඇපයක්ද කොහෙද). ජොබ් එකෙන් අයින් වෙනකොට ඌ වෙන පොරක් සෙට් කරල උසාවියට ගිහින් ඇපේ මාරුකරගන්න හොඳ කට්ටක් කෑවා. :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇපකරුවෙක් වෙනවා කියන්නෙ ලෝන් එක ගත්ත එකා ගෙවන්නෙ නැත්නම් ඒ ලෝන් එක ගෙවන්න භාර ගන්නවා කියල පොරොන්දු වෙන එක.

    සරල දෙයක්.

    යාලුවගෙ ලෝන් එක ගෙවන්න බැරි නම් ඇප වෙන්න එපා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    ගිය සතියෙත් ඇපේකට බෑ කියල තරහ වෙලා දැන් යාලුවෙක්. පොරගෙ behavior එක සෙට් නෑ. පොලු type. ඒ නිසා බෑ කිව්ව
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    math loku ganan keepayakata sign karala thiyanawa. topiyak set weida danne ne.:baffled:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391
    113
    මගෙන් අත්සන් කරන්න ඇහුවොත් මං නම් කියන්නෙ එකෙක්ට ඇප උනා දැන් ඌ ඒක ගෙවන්නෙ නෑ මං දැන් එක ගෙවන්නෙ ඒ හින්දා කරන්න බෑ කියනවා. ඔය එක්ස්කියුස් එක දුන්නම අහන එකාගෙනුත් ලොකු අවුලක් නෑ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,718
    113
    ගග අද්දර
    කතාව කියන්න මිතුර :)
    මං දන්න කොල්ලෙක් කසාද බැන්දා,
    ඌට ලොන් ගන්න බෑ, ඌ සයින් කරපු ලෝන් එකක් ඇරියස් වෙලා ක්‍රිබ් වැටිලා.
    ඒ පාර කෙල්ලගේ නමට ගත්තේ, මන් කෙල්ලව වැඩිය දන්නෙ නැති උනත් කොල්ලව අදුරණ නිසයි උන් දෙන්නා බඳින්න හදන නිසයි සයින් කලා.
    මට කොහොම හරි වෙඩින් එක කිව්වෙත් නෑ මුන්.
    පස්සේ කොහොම හරි මාස හයක් විතර පවුල් කාල මුන් ඩිවෝස් වෙන්න ෆයිල් කලා.
    දැන් කෙල්ල වාරිකෙන් බාගයක් ගෙවනවා. කොල්ලා බාගේ දාන් නැහැ උගේ ලෝය කියලා දාන්න එපා කියලා.
    මම ගොනා වගේ ගන්න ගාන වත් නොබලා සයින් කළේ.
    මුන් ලක්ෂ 20ක් අවුරුදු 7කට අරන් තියෙන්නේ.
    දැන් ගෙදර හැමෝගෙන්ම බැනුම් අහ අහ ඉන්නවා මන්.
     
    • Like
    Reactions: lilman